කාර්මිකයා 【ᴛᴇᴄʜɴɪᴄɪᴀɴ】

කාර්මිකයා 【ᴛᴇᴄʜɴɪᴄɪᴀɴ】

Share

TECHNICAL FELED | DIY IDEAS | RECYCLE ARTS | MAKING USEFULL THINGS | MACHINIST | WELDER | TECHNICA

Photos from කාර්මිකයා 【ᴛᴇᴄʜɴɪᴄɪᴀɴ】's post 12/02/2026

අද අපි කතා කරන්න යන්නේ කාර්මික ක්ශේත්‍රයේ ඉතා සියුම් වැඩ වලදී හා යම් වස්තුවක මතු තලය සමතලා බව පරික්ශා කිරිමට යොදා ගන්නා මිනුම් උපකරනයක් ගැනයි. එනම් dial gauge සින්හල නාමය මේකට කියන්නේ අංක මුහුනත් ආමානය ලෙස හදුන්නවා . Dial Gauge කියන්නේ ඉතා සුළු දුර වෙනස්වීම් (micro movement) මිනිත්තු මට්ටමින් මිනිසුම් කරන උපකරණයකි . 0.001 mm වැනි accuracy වලින් මිනිත්තු වෙනස්වීම් මිනුම් කරන්න පුළුවන්.
මෙහි මූලික කොටස් නම් (Main Parts)
Plunger / Contact Point
➤ වැඩ කරන කොටසට තට්ටු වෙන්නේ මෙයයි
Rack & Pinion Mechanism
➤ linear movement → rotary movement කරලා
Dial Face (Scale)
➤ කියවෙන මිනුම් (mm / inch)
Pointer (Needle)
➤ මිනුම් පෙන්වන ඉඟිය
Bezel
➤ Zero set කරන්න පුළුවන් rotating ring
Stem / Holder
➤ stand එකට හෝ magnetic base එකට සවිකරන කොටස ඉලග ලිපියෙන් ගෙන්නම් මේ dial gauge බාවිතා කරන ආකාරය සහ බාවිතා කරන අවස්තාවන් ගැන ස්තුතියි ලිපිය වටිනවා නම් share කරන්න ❤️
Kv Shenesh

24/12/2025

stanless steel cemical line nozel nat make 👍

24/12/2025

100mm aluminium bar turning
#කාර්මිකයා Kv Shenesh

24/12/2025

bottle cup selling machine

Photos from කාර්මිකයා 【ᴛᴇᴄʜɴɪᴄɪᴀɴ】's post 02/05/2025

Lathe tool holders ,
borring /Turning /thread cutting
Available
Contact whatsap or call 0723296299

Photos from කාර්මිකයා 【ᴛᴇᴄʜɴɪᴄɪᴀɴ】's post 25/04/2025

Contact 0723296299

19/04/2025
17/04/2025

Bevel protector stanless steel
1900/=
0723296299

Photos from කාර්මිකයා 【ᴛᴇᴄʜɴɪᴄɪᴀɴ】's post 17/04/2025

Stanless steel feller gauge 32 blades brand new 1900/=
0723296299

17/04/2025

0-25 mm 0.01mm micrometer
3500/= brand new
0723296299

Photos from කාර්මිකයා 【ᴛᴇᴄʜɴɪᴄɪᴀɴ】's post 17/04/2025

Angle gauge available 1200/= stanless steel
Contact 0723296299

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Colombo