Kuli/St.Joan of Arc College Udubaddawa

  • Home
  • Kuli/St.Joan of Arc College Udubaddawa

Kuli/St.Joan of Arc College Udubaddawa page of Kuli/St.Joan of Arc College Udubaddawa

අවුරුදු - 2026
07/04/2026

අවුරුදු - 2026

07/04/2026

2026 අවුරුදු උත්සවය 🎉️

'සතුට සිනහව සමඟින් සෙනෙහසින් පාසලට '💙🩵🧍🕺🤸‍♂️🏃‍♀️💃🧍‍♀️🩵💙1 ශ්‍රේණිය - 2026
29/01/2026

'සතුට සිනහව සමඟින් සෙනෙහසින් පාසලට '
💙🩵🧍🕺🤸‍♂️🏃‍♀️💃🧍‍♀️🩵💙
1 ශ්‍රේණිය - 2026

සුහුරු පුවරුව භාවිතයෙන් ප්‍රාථමික හා විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ආකර්ෂණීය ලෙස ඉගෙ. ඉගැ ක්‍රියාවලිය සිදුකිරීම. පාසල් ...
15/01/2026

සුහුරු පුවරුව භාවිතයෙන් ප්‍රාථමික හා විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ආකර්ෂණීය ලෙස ඉගෙ. ඉගැ ක්‍රියාවලිය සිදුකිරීම.
පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන
2025.11.20

2025 වර්ෂ අවසාන නිර්මාණ ප්‍රදර්ශනය
15/01/2026

2025 වර්ෂ අවසාන නිර්මාණ ප්‍රදර්ශනය

කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්‍යාලයේ  වැඩසටහනට සහය දීමේ අරමුණින් 2025.12. 08 හා 09 ( සඳුදා හා අඟහරුවාදා )දෙදින තුළ පෙ.ව....
06/12/2025

කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්‍යාලයේ වැඩසටහනට සහය දීමේ අරමුණින් 2025.12. 08 හා 09 ( සඳුදා හා අඟහරුවාදා )දෙදින තුළ පෙ.ව. 8.00 - 12.00 දක්වා කුලි ශු . ජොහානාදාර්ක් විද්‍යාලයේ දී පාසල් උපකරණ , සපත්තු හා නිල ඇඳුම් එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

ඔබත් පැමිණ හැකි ලෙසින් සහය වන්න.
❤️🙏

13/10/2025
නායකත්ව පුහුණු වැඩසටහන 202510.10.2025
12/10/2025

නායකත්ව පුහුණු වැඩසටහන 2025
10.10.2025

"ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම" 🍀ලෝක ගුරු දිනය 2025 🍀
05/10/2025

"ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම" 🍀
ලෝක ගුරු දිනය 2025 🍀

ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නටලෝක ළමා දිනය  , වැඩිහිටි දිනය සැමරීම 2025.10.01 🧍💃👨‍⚖️🧍‍♂️❤️
03/10/2025

ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට
ලෝක ළමා දිනය , වැඩිහිටි දිනය සැමරීම 2025.10.01 🧍💃👨‍⚖️🧍‍♂️

❤️

අද දින උදෑසන කුලියාපිටිය නගරයේ අවාසනාවන්ත ලෙස සිදු වූ රිය අනතුරින් දිවි අහිමි වූ පාසල් සිසු දැරියන් සහ රියදුරු මහතාට උතු...
27/08/2025

අද දින උදෑසන කුලියාපිටිය නගරයේ අවාසනාවන්ත ලෙස සිදු වූ රිය අනතුරින් දිවි අහිමි වූ පාසල් සිසු දැරියන් සහ රියදුරු මහතාට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා !

Address


Telephone

+94372284391

Website

Alerts

Be the first to know and let us send you an email when Kuli/St.Joan of Arc College Udubaddawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kuli/St.Joan of Arc College Udubaddawa:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share