අද හරිම සතුටු දවසක්. මං ආදරේ කරපු මගේ හොඳම ලමයි ටිකක්, කැම්පස් පාස් වෙලා spoken හදා ගමු කියලා ආවා. කාලේ යනවා තේරෙන්නෙ නෑ.හරිම ආදරණී class එකක් ❤️
අද simple present tense based lesson ekak ❤️🫶
ESL English Academy
ESL English Academy
Opposite words / ,Antonyms ( විරුද්ධ පද)
ඉගෙන ගන්න card සෙල්ලම් ❤️
ටීචලත් ආසයි සෙල්ලම් කරන්න😁🫶
Card game for Rhyming words 🩷
Grade 4 🩷🏆️🫶❤️
Happy Ending ❤️
teacher wenuwata ada Dehan putha 😘🫶😍
මගේ සෙනසුරාදා ලස්සන කරන මල් ❤️
Dictation game නිර්මාණාත්මකව
Grade 04 😘❤️