Maths Science With Nadeeka Perera

  • Home
  • Maths Science With Nadeeka Perera

Maths Science With Nadeeka Perera Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maths Science With Nadeeka Perera, Education, .

RN Multi Engineering Services
19/08/2026

RN Multi Engineering Services

11/07/2026

Science grade 9 Electrolysis

2026 2nd term will be ready
17/05/2026

2026 2nd term will be ready

Writing👩‍🎓 Our Grade 6 Maths English medium online classDear children, whether you attend tuition or not, I just want to...
06/04/2026

Writing
👩‍🎓 Our Grade 6 Maths English medium online class

Dear children, whether you attend tuition or not, I just want to give a small helping hand so you can learn for free. These days, parents are struggling a lot to educate their little ones. Monthly salaries are often spent on food and travel expenses. So at a time like this, this support can make a big difference. Now, let’s look at today’s lesson.
🕰️ Rounding to the nearest 10
12
34
56
45
93
87
115
21
99
133
208
☝️ First, look at the last digit of each number. 👉 If the last digit is 1, 2, 3, or 4, choose the previous multiple of 10 (that means numbers like 10, 20, 30, … 80, 90, 100, 110, 200) as the answer.
🕵️ Examples: 12 → 10
34 → 30
93 → 90
21 → 20
133 → 130
👉 Now look at numbers where the last digit is 5, 6, 7, 8, or 9. In that case, choose the next multiple of 10 (the next number ending in zero).
🕵️ Examples: 56 → not 50, but 60
45 → not 40, but 50
87 → not 80, but 90
115 → not 110, but 120
99 → not 90, but 100
208 → not 200, but 210
Now do you understand? If not, that’s okay. Once you understand, print Worksheet 1 below or write it in your book and complete it. Then comment to us. We will help with any questions or difficulties you have. 🤝
To learn, you don’t need money — you need a little effort and dedication. With a small push from teachers like us who are willing to help, you can move forward. Then our little pearl-like country can become the most beautiful place in the world through your future success. ❤️
I am
Engineer Miss
Nadeeka Perera




👩‍🎓අපේ Grade 6 Maths online පන්තිය.ඔන්න දුවේ පුතේ Tution යන නොයන ඔයාලා හැමෝටම නොමිලේ ඉගෙන ගන්න මට පුළුවන් පුංචි උදව්වක් ...
06/04/2026

👩‍🎓අපේ Grade 6 Maths online පන්තිය.

ඔන්න දුවේ පුතේ Tution යන නොයන ඔයාලා හැමෝටම නොමිලේ ඉගෙන ගන්න මට පුළුවන් පුංචි උදව්වක් කරන්නයි මේ යන්නේ. අද කාලේ අම්මාලා තාත්තලා හරිම අමාරුවෙන් තමා මේ පුංචි පැටවුන්ට උගන්වන්නේ. මාසේ පඩිය කෑමට මග වියදම් වලට ඉවරයි. ඉතින් එහෙම වෙලාවක මේ උදව්ව ලොකු දෙයක් වෙයි. ඉතින් බලන්නකෝ අද පාඩම

🕰️ආසන්න 10ට වැටයීම

12
34
56
45
93
87
115
21
99
133
208

☝️ඔන්න දුවේ පුතේ මුලින්ම ඉහත සංඛ්‍යා වල අග ඉලක්කම බලන්න.
👉 අග ඉලක්කම 1, 2, 3, 4, වුනොත් තියෙන 10 ගුණාකාරයම( ඒ කියන්නේ 10,20,30,.... 80,90,100,110,200) වගේ සංඛ්‍යාවන් තමා උත්තරය ලෙස ගන්න ඕන.
🕵️
12 - 10
34 - 30
93 - 90
21 - 20
133 - 130
👉 දැන් බලන්න අග ඉලක්කම 5, 6, 7, 8, 9, වුනොත් තියෙන ගුණාකාරයට පසු 10 ගුණාකාරය ඒ කියන්නේ ඊළඟ කෙනා තෝරාගන්න.
🕵️
56 - 50 නෙමේ 60
45 - 40 නෙමේ 50
87 - 80 නෙමේ 90
115 - 110 නෙමේ 120
99 - 90 නෙමේ 100
208 - 20 නෙමේ 210

දැන් තේරුණාද? තේරුණේ නැත්නම් හරි තේරුණාට පස්සේ පහත work sheet1 print කරගෙන හරි ලියාගෙන කරලා අපිට comment කරන්න පුතේ. ඔයාලගේ ප්‍රශ්න වලට ගැටලුවලට අපි උදව් කරන්නම්. 🤝

ඉගෙන ගන්න ඕන මුදල් නෙමේ පුංචි උත්සහයක් හා කැපවීමක් ඒ වෙනුවෙන් උදව් කරන්න කැමති අපි වගේ ගුරුවරුන්ගෙන් පුංචි තල්ලුවක් අරන් ඔයාලා ඉස්සරහට යන්න ඕන. එතකොට අපේ මේ පුංචි මුතු ඇටය ලෝකේ ලස්සනම රට කරන්න ඔයාලට පුළුවන්.❤️

ඉදිරියේදී මේ පාඩමේ අමාරු විභාග ගැටලු අපි විසදමු.

මම
ඉංජිනේරු මිස්
නදීකා පෙරේරා





🌸"මට ඔයා ගැන ආඩම්බරයි."ඔවුන් ජයග්‍රහණය කළ විට හෝ ඉලක්ක සපුරා ගත් විට පමණක් නොවේ. කිසිදු ජයග්‍රහණයක් නොමැති විට පවා ඔබ ඔව...
15/11/2025

🌸"මට ඔයා ගැන ආඩම්බරයි."
ඔවුන් ජයග්‍රහණය කළ විට හෝ ඉලක්ක සපුරා ගත් විට පමණක් නොවේ. කිසිදු ජයග්‍රහණයක් නොමැති විට පවා ඔබ ඔවුන් ගත් උත්සාහය පිළිබඳව ආඩම්බර වෙන බව දන්වන්න...

🌸"මම ඔයාව විශ්වාස කරනවා."
මානසිකව බිඳ වැටෙන විට ,දරුවන්ට තමන් පිළිබඳව ආත්ම විශ්වාසය හීන වන විට ඔබ ඔවුන්ගේ ශක්තිය විශ්වාස කරන බව පවසන්න.ඉදිරි පියවර සාර්ථක කර ගැනීමට විශ්වාසය ගොඩ නඟන්න..

🌸"වැරදීම් සිදු වුණාට කමක් නැහැ."
වැරදීම් අතපසුවීම් යනු ජීවිතයම අසාර්ථක වීම නොවන බව,
වැරදීම් නිවැරදි මඟට යොමු වීමට උපකාර වන බවත් ,
ජීවිතය සැමවිටම සර්ව සම්පූර්ණව ගෙවන්නට උත්සහා ගන්නට නොව තමන්ගේ අසම්පූර්ණතා තුළ ජීවිතය ගෙවන්නට කියා දෙන්න..

🌸"ඔයාට ඕනම වෙලාවක මාත් එක්ක කතා කරන්න පුළුවන්."
ඔබේ දරුවාට ආරක්ෂිත බවක් දැනෙන්න සලස්වන්න.
ඔවුන් හොඳින් සිටින මෙන්ම විශේෂයෙන් ඔවුන් මානසිකව අවුල්සහගත වූ විට නොපැකිලිව ඔබ සමඟ කතා කරන්නට හැකි බව දරුවන්ට පවසන්න.

🌸"ඒක ඔයා කළ විදිය හරි අපූරුයි"
නිතරම දරුවා අගයන වචන භාවිතා කරන්න..වරදිමින් නැවත නිවැරදි වෙමින් දරුවා ගොඩනඟන ලෝකය කොන්දේසි විරහිතව අගයන්න..සන්සන්දනය වෙනුවට දරුවාට ආවේණික සුවිශේෂි බව
දකින්න..

🌸"මම ඔයාට ඉන්නවා."
දරුවෙකුට ඇසිය හැකි වඩාත්ම සැනසිලිදායක දේවලින් එකකි. ජීවිතය කොතරම් දුෂ්කර වුවත්, ඔබ සැමවිටම ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානය ලෙස ඔවුන්ට හඟවන්න..

ළදරුවාගේ සිට නව යොවුන් විය තෙක් ද ඉන් පසුව වැඩිහිටියෙක් වූ පසුත් දරුවන් දෙමාපියන් අතර ආදරණීය ස්පර්ශයන්,වැළඳ ගැනීම් මෙන්ම දිරි ගැන්වීම,ප්‍රශංසාව තුළින් මනා පෞරුෂත්වයක් ගොඩ නඟා ගැනීමට, මානසික සංවර්ධනයට ඒ තුළින් දරුවන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙනවා..

29/10/2025

🎯 9 සහ 10 ශ්‍රේණි ගණිතය Maths – පාඩම් A to Z එක දිගට ඉගෙනගමු!

💡 විශ්වාසදායක මාර්ගයකින් ඔබේ දරුවාගේ ප්‍රතිඵල වැඩි කරගන්න!

⏰ Sinhala Medium

⏰ English Medium:

📍 ස්ථානය: IPS, ගල්කිස්ස (KEELLS Super Market ඉදිරිපිට)
+ PowerPoint පාඩම් ඇතුළත් කෙටික්‍රම

📞 විස්තර සඳහා:
071 8820 071 882 0225

28/10/2025

2025/2026 Mathematics
English medium සිංහල මධ්‍ය
#ගල්කිස්ස #රත්මලාන
#බොරැලැස්ගමුව

25/10/2025

Address


Telephone

+94718820225

Website

Alerts

Be the first to know and let us send you an email when Maths Science With Nadeeka Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths Science With Nadeeka Perera:

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share