20/02/2021
2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ කරන හැමෝටම නොමිලේ පවත්වන සම්මන්ත්‍රණය 2021.02.21 ඉරිදා ගාල්ල #කුරුඳුවත්ත_Enrich
ආයතනයේදී ...
100% වගකීමෙන් කියන්නේ ඇවිත් අසමත් වෙන්න ඉන්න ළමයි පාස් වෙන්නත් B , C , S අතරේ ඉන්න ළමයි නිසැක A ගන්න මග පාදගන්නත් කියලා ...♥️
18/02/2021
♥️ ඒක ඇත්තටම පිස්සුවක් ...😁
07/01/2021
" සිඹිනෙමි ඔබේ වත දුර හිඳ
දකිනෙමි ඔබේ රුව සැම දින
එනමුදු ලොවේ නැත කිසි කල
අප හමුවන්නේ ....
රෑ මැදියම සිත් කළඹන
සිත් මල් යායම පොඹවන
ඔබ ගව් ඈතින් හිඳගෙන
නැත මෙහි එන්නේ ...
නෙත් කැන් විල් මැද හිඳගෙන
සත් මල් හිස් මත පළදින
මධු සඳ අහසේ නැග එන
දින නැත එන්නේ ... "
🔥 #නිමා ♥️
Disha Patani
08/12/2020
⚡ " කුමන්ත්‍රණය අශිෂ්ඨ නම් , ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය හොයලා පලක් නෑ ... " ✨️