08/04/2025
2025 A/L eCon
2026 A/L ecOn
ecoN හරි ලේසියි...
නිවැරදිම තැන නැංඟුරම් ලෑම නැවක අභිමා?
08/04/2025
2025 A/L eCon
2026 A/L ecOn
ecoN හරි ලේසියි...
27/05/2024
=============================================
කෙටිකලකින්,සීමිත ළමුන් පිරිසකගෙන් ලබාගත් ප්‍රතිඵල බලන්න පළවෙනි comment එකෙන්
අධ්‍යාපන ගමන් මඟේ නැවුම් දොරටුවක් විවර කරමින් අ.පො.ස.උසස් පෙළ ශ්‍රේණි සඳහා පිය නඟන ආදරණීය දුවේ පුතේ,
*ඔබ ඉතා සතුටින් වගෙම සෙනෙහසින් පිළිගනිමි.*🤗🩷
=============================================
💫 *2026* ඔබේ ගමන් පථයයි.ඔබේ ගමන් සගයා වගෙම ඔබේ ජයග්‍රහණයේ තීරණය ද ඔබ සතුයි.🫵
💫 ඔබේ ජයග්‍රාහී එක් කොඩියක් ඇත්තේ මා ළඟයි.
පුතේ,මහා බාධක ගොන්නක් මැද්දෙන් ඔබ ගමන් කරද්දී *Econ* වලට හරි පාරෙන් ගොඩවෙන්න.
💫 මාතලේ දිස්ත්‍රිකයේ Econ විෂයයට සුදුසුකම් වැඩිම ගුරුවරයා සමඟ
💫 ඉහළ මට්ටමේ ඉගෙනුම් ක්‍රමවේදයන් සහිතව
💫 පන්තියේ ළමුන් 60% කට වඩා වැඩි ප්‍රතිශතයකට සරසවි වරම් හිමිකර දුන් අපේ පන්තිය ඔබ වෙනුවෙන් විවෘතයි.
💫 A සාමාර්ථ 40%
B සාමාර්ථ 30%
C සාමාර්ථ 30%
S සාමාර්ථ 0%
F සාමාර්ථ 0%
👉 _නුවණින් සිතා බලා කටයුතු කරන්න.නිවැරදිම තීරණ ගන්න..
✨
----------------------------------------------------------
ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක
*සිතුම් වීරගේ*
----------------------------------------------------------
🍃
*2026 A/L* *Economics* කරන්න ඉන්න දූ, පුතුන්ට පහත whatsapp සමුහයට යොමුවිය හැකිය..
https://chat.whatsapp.com/GCTijS23uLv8ETcnbGftfv
05/05/2024
ECON ෆැකල්ටියේ උන්ගෙ උදාරත්වය 👏👏💪💪 ජය වේවා♥️
අපි සහෝදරයින් වගේ ඉගෙන ගමු,එන්න !
🌸🌿
අනං මනං නෙවෙයි පුතා මේක අහපං,
"ඔබට ලබන්නට බැරි වූ සාර්ථකත්වය ඔබ තබන්නට බිය වූ පියවර පිටුපස සැඟව ඇත."
අදටත් ඒ පරක්කුයි කියලා හිතෙන අඩිය ඉස්සරහට තියලා වාරුව ගනිල්ලා.අපිට තවත් කාලයක් නෑ.මේ යන ගමන දිහා උඹලත් එක්ක තව සෑහෙන පිරිසක් බලන් ඉන්නවා.මමත් එතනින් කෙනෙක්, උඹලා වෙනුවෙන් රෑ දවල් වෙහෙසෙන.ඒ නිසා පුතේ, අපේ බලාපොරොත්තුව උඹලා බව මතකේ තියාගෙන වැඩ කරපල්ලා.
ජය!❤️
28/01/2024
අපේ පන්තිය විශේෂ ඇයි.. 👩🏫
මාතලේ දිස්ත්‍රිකයේ Econ වලට සුදුසුකම් වැඩිම ගුරුවරයා මෙහෙයවන හොඳම පන්තිය වීම.🧑🎓🥇🏆️
100%ක් විෂය නිර්දේශය සම්පුර්ණ විෂය කරනු සහිතව ආවරණය කරන මාතලේ එකම පන්තිය වීම.💯☑️
එදිනෙදා සිදුකරන පාඩම් කොටසට අදාල ප්‍රශ්න වලට ලිවීමට හුරු කිරිම සහ සාකච්ඡා කිරිම.📃
අනෙක් පන්තිවලට වඩා කලින්ම වැඩි Theory කොටස් ප්‍රමාණයක් ආවරණය වන බැවින් වාර විභාග වලදිත් වැඩිම ලකුණු ලබාගැනීමේ හැකියාව.🥇🏆️
අඛණ්ඩවම කිසිම දරුවෙකු අසමත් නොවු පසුගිය වසරේ ළමුන් 29න් 18කට සරසවි වරම් හිමිකරදුන් ප්‍රතිඵල වැඩිම පන්තිය වීම
24/01/2024
දළඹුවනි එන්න... 🐛
සවිමත් අත්තටු ඇති ලස්සන සමනලුන් වෙලා
දුර අහසේ පියාඹන්න🦋
__2025 උසස්පෙළ ආර්ථික විද්‍යාව__
🧑🎓🥇🏆️
සෙනසුරාදා උදේ 08.00-12.30 දක්වා
______සතියට පැය 04ක්_____⏰
12/01/2024
06/01/2024
හරි පාර පෙන්නුවම සමහරු මඟින් හැරුණා, සමහරු දුක් විඳගෙන කට්ට කාගෙන දිනුම් කනුව ළඟට ගියා❤️ මං ළඟටම වෙලා වාරුව දුන්නා.කළු වළාව අස්සෙ තිබ්බ රිදී ඉර මං දැක්කා❤️ ඉවසීමෙන් සැනසීම ලැබුණු අවස්ථාවක්👏👏 මට මං ගැන සතුටු හිතුණු හැන්දෑවක්❤️ උඹලාට මටත් වඩා හරියන ජයග්‍රාහී හෙට දවසක් වේවා♥️
26/12/2023
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
*ලස්සන හීන කියන්නෙ අපි හැමෝම කැමති දෙයක්.*
😒තියෙනවා සමහර අපිව රස්තියාදු කරවන හීන.
🥰අපිට අපිව මුණ ගස්සලා වැඩේ හරියටම කරලා දීලා කලින් ගෙදර යවන බොහොම සුවපහසු හීනත් තියෙනවා.
පුතේ,
🍃ඒවා තියෙන්නේ දකින්නම විතරක් නෙවෙයි;*උත්සහයෙන් හැබෑ කරගන්න.*
🍃සර් ඒවට හීන නොකියා *TARGETS* කියනවට හරි කැමතියි.☺️
🍃මේ මම ඉපදුනේ, හැදුනෙ වැඩුනෙ,අභියෝග ජය ගත්තෙ සහ තවත් ඔළුවක් හදන්න අදටත් මට ශක්තිය දෙන්නෙ මහතලා පින් බිම.🔅
🍃 *මේ මගේ දිස්ත්‍රික්කය; මට අභිමානයක් දුන්න තැන.*
🍃මගේ Target එක දවසක *ලංකාවේ ප්‍රථමයා මාතලේ දිස්ත්‍රික්කයෙන්* ලෝකය දකිනවා බලන එක.❤️
🍃ඔයාගේ අරමුණත් ඒක නම් පුතේ, මම කැමතියි උඹලට ඒ අභිමානය අරන් දෙන්න.🤲
🍃 *එන්න ! පණ අඳින හීන ජීවත් කරන්න.*
🍃මම සුදානම්.මගේ පන්තියේ අසුනක් ඔබට දෙන්න.🙏🏻
==================================================
ආර්ථික විද්‍යා දේශක
*සිතුම් වීරගේ*
==================================================
🌼🍃
01/12/2023
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
"එක පිම්මක් නං පැන්නා නේද? "
"හ්ම්ම්, ඔව් මහන්සි වුණ හින්දා. උදව් කරපු ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න!"
"ඊළඟට මොකක් කරන්න ද හිතේ? "
"ආසයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න,හැබැයි විෂය ගැන මෙලෝ දෙයක් දන්නෙ නං නෑ..."
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
දැවෙන්නෙ ඒ ප්‍රශ්නෙන් ද ?🫵
=================================================
🌿 2025 ආර්ථික විද්‍යාව නව පන්ති ආරම්භය මේ දෙසැම්බර් 09 උදේ 8.00ට
=================================================
✨එන්න,ඇවිත්ම බලන්න!අතිශයින්ම විෂයට ප්‍රිය ආධුනික ඔබට මුල සිට ආර්ථික විද්‍යාවේ අත්පොත් තබන්න මම සූදානම්🫂🤝
_දරුවන්ගේ අනාගත සිහින රැකදෙන සැබෑර්ථයෙන් ම උගන්වන විෂයේ සුදුසුකම්ලත්තකුගේ විශ්වසනීය අනාවැකිය!_ 💫
ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක
සිතුම් වීරගේ 🍃