IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය බුද්ධසාසනං චිරං තිට්ඨතු!

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය යනු පහත ගුණාංගයන්ගෙන් යුතු භික්ෂූන් වහන්සේලා බිහි කිරීම අරමුණ කර ගෙන පිහිටුවන ලද භික්ෂු පුහුණු මධ්‍යස්ථානයකි.

1. නිර්වාණාධිගමනය සඳහා අවශ්‍යය වන ප්‍රාමාණික පර්‍යාප්ති දැනුම සහ ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධය ඇති භික්ෂූන් වහන්සේ - අත්ථහිත භික්ඛු
2. ගිහි පැවිදි දෙපාර්ශවයටම නිර්වාණ මාර්ගයෙහි නිවැරදි ලෙස ගමන් කිරීමට අවශ්‍යය උපදේශ සහ මාර්ගෝපදේශකත්වය ලබා දීමට සමර්ථ භික්ෂූන් වහන්සේ - පරහිත භික්ඛු
3. ථේරවාද විනයට අනුව විනය කර්මාදිය මනා කොට සිද්ධ කරමින් ශාසනයේ චිරකල් පැවැත්වීමට සමර්ථ ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේ - සාසනභාරධාරී භික්ඛු

ආරම්භක ස්වාමීන් වහන්සේලා
ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සහ ශ්‍රි කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති අපවත් වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යය භික්ෂූන් වහන්සේලා පිරිසක් බුරුම රට ධර්ම විනය මනා කොට හදාරා තායිලන්තාදී රට වල ද ආරණ්‍යය සේනාසන වල යම් පුහුණුවක් ලබා ශ්‍රී ලංකාවේ කරුවලගස් වැව ප්‍රදේශයේ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය පිහිටු වන ලදී.

මෙම ධර්මායතනයේ ලබන ප්‍රධාන විෂයන්
1. ත්‍රිපිටක පාළිය
2. අර්ථකථා
3. ටීකා
4. සංග්‍රහ ග්‍රන්ථ
5. ථේරවාද සම්ප්‍රදායට අදාළ භාවනා ක්‍රම
6. ශාසන ඉතිහාසය

20/09/2026
19/09/2026

අභිධම්මත්ථ විභාවනා ☸️
{ අභිධර්ම මාර්ගය ඇසුරෙන් }
පූජ්‍ය කලුවැල්ගොඩ ඤාණබෝධි ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවනු ලබන දේශන මාලාව
🖥️ 22 දේශනාව
🗓️ සැප්තැම්බර් | 19 , 2026 | වැනි සෙනසුරාදා දින
⏰(ශ්‍රී ලංකා වේලාවෙන්) සවස 03:30 සිට 05:00 දක්වා
📡IIT නිල යූටියුබ් (YouTube) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇️:
https://www.facebook.com/InstituteOfTheravada/
🖥️ නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇️:
https://youtube.com/c/IITInternationalInstituteofTheravada
⚙️අභිධම්මත්ථ විභාවනාදේශනා මාලාවට අදාළ අත් පත්‍රිකා පහත සබැඳිය තුළින් ලබාගත හැක.
https://drive.google.com/.../148hL6P3KNMS56B4Mta9uqDTAama...
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

☸️ අභිධම්මත්ථ විභාවනා ☸️  { අභිධර්ම මාර්ගය ඇසුරෙන් }       පූජ්‍ය කලුවැල්ගොඩ ඤාණබෝධි ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවනු ලබන ...
19/09/2026

☸️ අභිධම්මත්ථ විභාවනා ☸️
{ අභිධර්ම මාර්ගය ඇසුරෙන් }

පූජ්‍ය කලුවැල්ගොඩ ඤාණබෝධි ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවනු ලබන දේශන මාලාව

🖥️ 22 දේශනාව

🗓️ සැප්තැම්බර් | 19 , 2026 | වැනි සෙනසුරාදා දින

⏰(ශ්‍රී ලංකා වේලාවෙන්) සවස 03:30 සිට 05:00 දක්වා

📡IIT නිල යූටියුබ් (YouTube) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.

🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b

🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma

➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,

👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇️:
https://www.facebook.com/InstituteOfTheravada/

🖥️ නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇️:
https://youtube.com/c/IITInternationalInstituteofTheravada

⚙️අභිධම්මත්ථ විභාවනාදේශනා මාලාවට අදාළ අත් පත්‍රිකා පහත සබැඳිය තුළින් ලබාගත හැක.
https://drive.google.com/drive/folders/148hL6P3KNMS56B4Mta9uqDTAamanmC49?usp=sharing

☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

17/09/2026

සුපුරුදු පරිදි,
ඛුද්දක නිකාය දේශනා මාලාව ( 60 වන දේශනාව)
(IIT සූත්‍ර සම්භාෂණය)
👤 ශාස්ත්‍රපති පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්,
2026.09.17 බ්‍රහස්පතින්දා දින
⏰ සවස 04:15 සිට 05:45 දක්වා,
📡IIT නිල යූටියුබ් (YouTube) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇️:
https://www.facebook.com/InstituteOfTheravada/
🖥️ නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇️:
https://youtube.com/c/IITInternationalInstituteofTheravada
කුදුගත් සඟි වර්ණනා දේශනා මාලාවට අදාළ දේශනා ලැයිස්තුව { Playlist } සදහා සබැඳිය
https://www.youtube.com/playlist...
කුදුගත් සඟි වර්ණනා දේශනා මාලාවට අදාළ අත් පත්‍රිකා සියල්ල මුල සිට පහත සබැඳිය තුළින් ලබාගත හැක.
https://drive.google.com/.../1CzGLu2PjuIXO5p2M1Zo9ztYnp9o...
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

✺ සුපුරුදු පරිදි, ඛුද්දක නිකාය දේශනා මාලාව ( 60 වන  දේශනාව) (IIT සූත්‍ර සම්භාෂණය) 👤  ශාස්ත්‍රපති  පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ...
17/09/2026

✺ සුපුරුදු පරිදි,

ඛුද්දක නිකාය දේශනා මාලාව ( 60 වන දේශනාව)
(IIT සූත්‍ර සම්භාෂණය)

👤 ශාස්ත්‍රපති පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්,

2026.09.17 බ්‍රහස්පතින්දා දින

⏰ සවස 04:15 සිට 05:45 දක්වා,

📡IIT නිල යූටියුබ් (YouTube) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.

🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b

🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma

➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,

👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇️:
https://www.facebook.com/InstituteOfTheravada/

🖥️ නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇️:
https://youtube.com/c/IITInternationalInstituteofTheravada

කුදුගත් සඟි වර්ණනා දේශනා මාලාවට අදාළ දේශනා ලැයිස්තුව { Playlist } සදහා සබැඳිය
https://www.youtube.com/playlist?list=PLDkufrwzs8aWuoPtwaXHN1lXddscBnWfY

කුදුගත් සඟි වර්ණනා දේශනා මාලාවට අදාළ අත් පත්‍රිකා සියල්ල මුල සිට පහත සබැඳිය තුළින් ලබාගත හැක.
https://drive.google.com/drive/folders/1CzGLu2PjuIXO5p2M1Zo9ztYnp9o1rIQh?usp=sharing

☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

16/09/2026

ප්‍රසාද් නුවන් හේරත් මහතාගේ ආරාධනාවෙන් සිදුකරන
විශේෂ ධර්ම දේශනාව
දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
සැප්තැම්බර් | 16, 2026 | රාත්‍රී 7.30 ට (ශ්‍රී ලංකා)
📡IIT නිල යූටියුබ් (YouTube) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇️:
https://www.facebook.com/InstituteOfTheravada/
🖥️ නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇️:
https://youtube.com/c/IITInternationalInstituteofTheravada
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

ප්‍රසාද් නුවන් හේරත් මහතාගේ  ආරාධනාවෙන් සිදුකරන විශේෂ ධර්ම දේශනාව දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින...
16/09/2026

ප්‍රසාද් නුවන් හේරත් මහතාගේ ආරාධනාවෙන් සිදුකරන

විශේෂ ධර්ම දේශනාව

දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

සැප්තැම්බර් | 16, 2026 | රාත්‍රී 7.30 ට (ශ්‍රී ලංකා)

📡IIT නිල යූටියුබ් (YouTube) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.

🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b

🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma

➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,

👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇️:
https://www.facebook.com/InstituteOfTheravada/

🖥️ නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇️:
https://youtube.com/c/IITInternationalInstituteofTheravada

☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

15/09/2026

මනෝජා විද්‍යාරත්න මහත්මියගේ ආරාධනාවෙන්

2026 සැප්තැම්බර් 15 වැනි දින

ප.ව. 7.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන්)

දේශකයාණෝ : පූජ්‍ය උඩදිගන සිද්ධත්ථාලංකාර ස්වාමීන්වහන්සේ

📡IIT නිල යූටියුබ් (YouTube) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.

🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;

https://tinyurl.com/56h3xd7b

🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma

➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,

👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇️:

https://www.facebook.com/InstituteOfTheravada/

🖥️ නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇️:

https://youtube.com/c/IITInternationalInstituteofTheravada

☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

15/09/2026

චිත්ත විශුද්ධිය කෙළෙස් වලින් පරම විශුද්ධියට පදනම වෙයි.
චිත්ත විශුද්ධියට මග ථෙරවාද සම්ප්‍රදායට අනුව මුල පටන් සරළව, පැහැදිලිව සහ ප්‍රායෝගිකව විස්තර කරන දේශනා මාලාව
අධිචිත්ත සික්ඛා
60 දේශනාව
දේශකයාණන් වහන්සේ:
ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
ධර්ම දායකත්වය : ථේරවාද අනුගාමිකයෝ සමූහය
දිනය සහ වේලාව:
2026 සැප්තැම්බර් මස 15 වන දින
සවස 5.00 (ශ්‍රී ලංකා)
🌸 "IIT - අධිචිත්ත සික්ඛා" Whatsapp සමූහයට එකතු වීමට සබැඳිය;
https://chat.whatsapp.com/IO5DHIHFjYUD2yRO4W3zLK
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
https://www.facebook.com/InstituteOfTheravada/
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;

චිත්ත විශුද්ධිය කෙළෙස් වලින් පරම විශුද්ධියට පදනම වෙයි. චිත්ත විශුද්ධියට මග ථෙරවාද සම්ප්‍රදායට අනුව මුල පටන් සරළව, පැහැදි...
15/09/2026

චිත්ත විශුද්ධිය කෙළෙස් වලින් පරම විශුද්ධියට පදනම වෙයි.

චිත්ත විශුද්ධියට මග ථෙරවාද සම්ප්‍රදායට අනුව මුල පටන් සරළව, පැහැදිලිව සහ ප්‍රායෝගිකව විස්තර කරන දේශනා මාලාව

අධිචිත්ත සික්ඛා

60 දේශනාව

දේශකයාණන් වහන්සේ:

ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

ධර්ම දායකත්වය : ථේරවාද අනුගාමිකයෝ සමූහය

දිනය සහ වේලාව:

2026 සැප්තැම්බර් මස 15 වන දින

සවස 5.00 (ශ්‍රී ලංකා)

🌸 "IIT - අධිචිත්ත සික්ඛා" Whatsapp සමූහයට එකතු වීමට සබැඳිය;
https://chat.whatsapp.com/IO5DHIHFjYUD2yRO4W3zLK

🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b

🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma

➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;

https://www.facebook.com/InstituteOfTheravada/

➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;

https://youtube.com/c/IITInternationalInstituteofTheravada

☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

Address

Karuwalagaswewa

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 05:00 - 22:00

Telephone

+94774531614

Alerts

Be the first to know and let us send you an email when IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය:

Shortcuts

Share