SD Language Academy

  • Home
  • SD Language Academy

SD Language Academy Teacher of English & Spanish / National Tourist Guide Lecture / Skills Developer / Councillor

13/08/2026

ගාලු දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින පාසැල් දුවා දරුවන්ගේ ඉංග්‍රීසී කථන හැකියාව වැඩි දියුණු කිරීම සඳහා මහඟු උපකාරී වන "SPOKEN ENGLISH" වැඩමුළු මාලාව ගාල්ල දිස්ත්‍රික්කය පුරා පැවැත්මීමට SD Language Academy ආයතන මගින් කටයුතු සම්පාදනය කර ඇත. මේ සදහා උනන්දුවක් දක්වන ලමුන් සිටිනවා නම් ඔවුන් හෝ ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් වැඩි විස්‍තර සදහා අමතන්න. මෙම අමිල අවස්ථාවෙන් මහඟු ඵල නෙලාගන්න . ස්තුතියි!

දුරකථනය - 0750 819 187
whatsapp - +94 710 708 283

13/08/2026

උපකාරක ක්‍රියාපද (Helping verbs) යනු "Be verbs" ම පමණයිද?

05/08/2026

Hi Guys ....what is English???

28/07/2026

Hey children, how many days are there in a leap year?

10/07/2026

Among the courses available in Sri Lanka, this national tourist guide lecture course is one of the most difficult to study and pass, even if someone is admitted.

📢 ENGLISH අතපසු වුණු සැමට ප්‍රායෝගික ඉංග්‍රීසී 💯✨🎓 SD LANGUAGE ACADEMY - Galle✨ "ජීවිතය ජයගැනීමට නම්, භාෂාවන් උගෙනිය යුත...
14/05/2026

📢 ENGLISH අතපසු වුණු සැමට ප්‍රායෝගික ඉංග්‍රීසී 💯✨

🎓 SD LANGUAGE ACADEMY - Galle

✨ "ජීවිතය ජයගැනීමට නම්, භාෂාවන් උගෙනිය යුතුමයි" ✨

▶ පාසැල් යන දුවා දරුවන්ට
▶ සංචාරක / හෝටල් ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට
▶ උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට විදේශගත වීමට බලාපොරොත්තු වන අයට
▶ පෙර පාසැල් ගුරුවරියන්ට
▶ තමන්ගේ දුවා දරුවන්ට ඉංග්‍රීසී කියා දීම වෙනුවෙන් ඉංග්‍රීසී ඉගෙනීමට කැමති දෙමාපියන්ට

☝ මෙය 100% ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් හෙබි, සියළුම Grammar කොටස් ද මුල සිට නිවැරදිව සරලව ඉගැන්වෙන, SPOKEN ENGLISH පමණක්ම ඉලක්ක කර පැවැත්වෙන පංතියකි💯

🟢 පාසැල් යන (06 සිට 13 වසර දක්වා) දුවා දරුවන් වෙනුවෙන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වෙන වෙනම පංති පැවැත්වේ.

🙅‍♂️❗ පාසැල් විෂය නිර්දේශය ඉගැන්වීම කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වනු නොලැබේ.

👨‍🏫 දිල්ෂාන් සර්
(ජාතික සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්‍ය - English & Spanish)

🔰 වැඩි විස්‍තර සඳහා ඕනැම වේලාවක විමසන්න
📞 Voice : 0750 819 187
🟢 Whatsapp : 070 170 8283

✨ "ජීවිතය ජයගැනීමට නම්, භාෂාවන් උගෙනිය යුතුමයි" ✨

11/05/2026

Let's Learn SPANISH Language

ලෝකයේ දෙවැනියට වැඩියෙන්ම කථා කරන ස්වදේශීය භාෂාව උගෙනීමට ඔබත් ආසයිද?

SPANISH Language එක ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුට දැන් ගාල්ලේදී අමිල අවස්ථාවක්!

සංචාරක / හෝටල් ක්ෂේත්‍රයේ නියුතු, නියැළීමට බලාපොරොත්තු වන අයට / විදේශීය භාෂාවන් ඉගෙනීමට කැමති අයට කදිමයි!

වයස් භේදයකින් තොරව පාසැල් යන / වැඩිහිටි ඕනෑම කෙනෙකුට

වැඩි විස්‍තර සදහා ඕනැම වේලාවක විමසන්න

දිල්ෂාන් සර්
(National tourist guide lecture)
SD Language Academy

Voice - 0750 819 187
Whatsapp - + 94 701 708 283

"ජීවිතය ජය ගැනීමට නම්, භාශාවන් උගෙනිය යුතුමයි"

11/05/2026

ENGLISH අතපසු වුනු සැමට ප්‍රායෝගික ඉංග්‍රීසී !!!

# පාසැල් යන දුවා දරුවන්ට...
# සංචාරක / හෝටල් ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට...
# උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට විදේශගත වීමට බලාපොරොත්තු වන අයට...
# පෙර පාසැල් ගුරුවරියන්ට...
# තමන්ගේ දුවා දරුවන්ට ඉංග්‍රීසී කියා දීම වෙනුවෙන් ඉංග්‍රීසී ඉගෙනීමට කැමති දෙමාපියන්ට...

මෙය 100% ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් හෙබි, සියළුම Grammar කොටස් ද මුල සිට නිවැරදිව සරලව ඉගැන්වෙන, SPOKEN ENGLISH පමණක්ම ඉලක්ක කර පැවැත්වෙන පංතියකි.

පාසැල් යන දුවා දරුවන් වෙනුවෙන්
(06 සිට 13 වසර දක්වා) සහ

වැඩිහිටියන් වෙනුවෙන් වෙන වෙනම පංති පැවැත්වේ

(පාසැල් විෂය නිර්දේශය ඉගැන්වීම කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වනු නොලැබේ.)

වැඩි විස්‍තර සදහා ඕනැම වේලාවක විමසන්න

දිල්ෂාන් සර්
(ජාතික සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්‍ය)
SD Language Academy - Galle

Voice:-
0750 819 187
070 170 8283

https://www.facebook.com/share/1TsyAudYDZ/

" ජීවිතය ජයගැනීමට නම්, භාශාවන් උගෙනිය යුතුමයි"

SD Language Academy එක විසින් පාසැල් යන දුවා දරුවන් (06 ශ්‍රේණියෙන් ඉහල) වෙනුවෙන්ම ආරම්භ කරන Spoken English නව පංතිය 202...
09/05/2026

SD Language Academy එක විසින් පාසැල් යන දුවා දරුවන් (06 ශ්‍රේණියෙන් ඉහල) වෙනුවෙන්ම ආරම්භ කරන Spoken English නව පංතිය 2026 මැයි මස 12වන අගහරුවාදා සවස ආරම්භ වේ. (කලේගාන, මාම්පිටිය, ජූල්ගහ, හපුගල, වටරැක, අපේගම අවට අයට වඩාත් පහසුයි)

වැඩි විස්‍තර සදහා අමතන්න

දිල්ෂාන් සර්
Voice - 0750 819 187
Whatsapp - 0701 708 283

Address

Kalegana

80000

Alerts

Be the first to know and let us send you an email when SD Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SD Language Academy:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share