maxa.lk

maxa.lk Digital Awareness Program. (Do more. Be more. With digital.)

සමාජ ජාලා යනු ඔබව වඩ වඩාත් හුඳකලා කරන්නට කටයුතු කරන භාවිතාවකි. එය භෞතිකව ඔබව හුදකලා කීරීමේ සිට කුඩා කන්ඩායම් ලෙසට හුදකලා...
04/07/2025

සමාජ ජාලා යනු ඔබව වඩ වඩාත් හුඳකලා කරන්නට කටයුතු කරන භාවිතාවකි. එය භෞතිකව ඔබව හුදකලා කීරීමේ සිට කුඩා කන්ඩායම් ලෙසට හුදකලා කරන්නට කටයුතු කරමින් සිටී. හදාරන්නන් පවසන්නේ වෛරය, බිය වැනි භාවමය කලයන් ඔස්සේ එය සාර්ථකව අප වඩාත් හුදකලා කලාප වල සිරකරන්නට සමත්ව ඇති බවය. ඉතා කුඩා කලාප වල අප සිර කරන්නට සමත් වෙමින් තිබෙන බවය. මේ බව ඔවුන් කූඩා වෙළඳ අනන්‍යතාවයකට සිට රටක ප්‍රධාන දේශපාලණ පෙරලියක් දක්වා වන නෙක ක්‍රියා කාරකම් සදහා භාවිතාවන් වලට යොදා ගනිමින් සිටී. AI වෙතින් පැමිනිය හැකි ප්‍රබල අවභාවිතාවක් ලෙසට ඔවුන් අනතුරු අගවන්නට මෙ ස්වභාවයේ නවතම පොලා පැනීම් හුවා දක්වනු පෙනේ. ඔබගේ මෑත අතීතය හදාරන්න, ඔබගේ සමහර තනි තීරන වලට සිට සමහර පොඳු තිරන වලදී ඔබව පාලනය වී ඇති ආකාරය පසක් කර ගන්න කියා ඔවුන් යෝජනා කරමින් සිටී.
Pubudu Siriwansa

සමාජ ජාලා යනු ඔබව වඩ වඩාත් හුඳකලා කරන්නට කටයුතු කරන භාවිතාවකි. එය භෞතිකව ඔබව හුදකලා කීරීමේ සිට කුඩා කන්ඩායම් ලෙසට ...

This 3-hour program is designed to equip individuals and teams with the essential knowledge and practical strategies for...
28/06/2025

This 3-hour program is designed to equip individuals and teams with the essential knowledge and practical strategies for effectively identifying, evaluating, and collaborating with external digital branding service providers. It focuses on maximizing return on investment and ensuring successful project outcomes when buying digital branding services.

Find local businesses, view maps and get driving directions in Google Maps.

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැ...
20/06/2025

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
– Pubudu Siriwansa

Pubudu Siriwansa is a prominent figure in the technology sector in Sri Lanka, primarily known as the Founder and CEO of Pariganakaya (Pvt) Ltd., a company based in Avissawella.Here's a summary of what is known about him:Key Roles and Businesses:Pariganakaya (Pvt) Ltd.: As Founder and CEO, he is resp...

"As a long-term client or a group of clients, you will be entitled to special discounts from us. For further details, pl...
07/06/2025

"As a long-term client or a group of clients, you will be entitled to special discounts from us. For further details, please contact us at 070 707 8008 or by email at [email protected]."

5.0 ★ · General store

As a long-term client or a group of clients, you will be entitled to special discounts from us. For further details, ple...
03/06/2025

As a long-term client or a group of clients, you will be entitled to special discounts from us. For further details, please contact us at 070 707 8008 or by email at [email protected]
Maxa.lk
https://g.co/kgs/ioc3JgN

5.0 ★ · General store

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැ...
01/06/2025

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
– Pubudu Siriwansa

Latest IT News and reviews in sinhala.

තවදුරටත් E-කරණය වූ තොරතුරු අවකාශය හුඳු තොරතුරු ගබඩාවක්, සරල සැකසුම් හැකියාවක් හෝ විඳුලි වේගයයෙන් ලොවපුරා වන තොරතුරු බෙදා...
28/04/2025

තවදුරටත් E-කරණය වූ තොරතුරු අවකාශය හුඳු තොරතුරු ගබඩාවක්, සරල සැකසුම් හැකියාවක් හෝ විඳුලි වේගයයෙන් ලොවපුරා වන තොරතුරු බෙදා හදා ගැනීමක් ඉක්මවන යමක් වෙමින් තිබීම අප තේරුම් ගත යුත්තක්. එය මිනිසාව විනිවිඳ ගොස් නව මිනිස් සංස්කරණයක් නිර්මානය කර තිබෙනවා මෙන්ම සාම්ප්‍රධායික සමාජ ආකෘතියද විනිවිඳ යමින් වෙනස් කර දමා අවසන්. අපව පාලනයකල ජීවවිද්‍යාත්මක අර්ථවලින් සංස්කෘතික අර්ථවලටත් අනතුරුව විද්‍යාත්මක අර්ථවලටත් පමනක් නොව දැන් වන විට නව E-සංස්කෘතියක් අප හාත්පස නිර්මාණය කරමින් සිටිනවා. එයටම ආවේනිකවූ බොහෝ ගුනාංග මෙම නව යුගය විසින් පුද්ගල අර්ථවල සිට සමාජ අර්ථ දක්වාම වරනගා නැවත නැවත සංස්කරණය වෙමින් අපව සංශෝදනය කරමින් සිටිනවා. සැබැව නම් මෙම නව අර්ථ පැරණි අර්ථවල දිගුවක් ලෙසටම හමු නොවන බව අපි පිලිගත යුත්තක්.
Pubudu Siriwansa

PARIGANAKAYA - Next Gen Digital PlatformWelcome to Pariganakaya, a program designed to empower the next generation with the knowledge and skills to navigate the digital world safely, responsibly, and effectively. Imagine a world where young minds are not just consumers of technology, but creators, i...

Do more. Be more. With digital.අපගේ දෛනික ජීවිතය වටා දිනෙන් දින ඉදිවෙමින් තරවෙමින් ඇති ඩිජිටල් පවුර විනිවිඳ දකින්නට සහය ...
27/03/2025

Do more. Be more. With digital.
අපගේ දෛනික ජීවිතය වටා දිනෙන් දින ඉදිවෙමින් තරවෙමින් ඇති ඩිජිටල් පවුර විනිවිඳ දකින්නට සහය වැඩසටහණකි. මේ ඔස්සේ වේගයෙන් ඩිජිටල් කරණය වන ඔබගේ අනන්‍යතාවයේ සිට ඔබට සහභාගී වන්නට සිදුවන ඩිජිටල් අන්තර්ක්‍රියා කලාපය තේරුම් ගන්නටත් පහසු කරන්නට මෙන්ම සුරක්ෂිත කරන්නටත් මෙම maxa.lk වැඩසටහණ සහය වනු ඇත.
www.maxa.lk
070 6006 404
[email protected]

Address

Ukwatta

10700

Alerts

Be the first to know and let us send you an email when maxa.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share