Sri Dammadeepi Daham Pasala

Sri Dammadeepi Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Dammadeepi Daham Pasala, Education, poojagoda purana wiharaya, Ukuwela.

දහම් චාරිකාව - 2025
16/08/2025

දහම් චාරිකාව - 2025

01/02/2025
2025 වර්ශයේ ආරම්භක දිනය..
05/01/2025

2025 වර්ශයේ ආරම්භක දිනය..

❤
10/09/2024

10/11/2023
ග්‍රාම සංවර්ධන සතිය හා සමගාමීව පූජාගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය අප දහම් පාසල කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කල මත්ද්‍රව්‍ය නිව...
10/09/2023

ග්‍රාම සංවර්ධන සතිය හා සමගාමීව පූජාගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය අප දහම් පාසල කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කල මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන ගයාන් හේරත් මහතාගේ මෙහෙයවීමෙන්, මාතලේ පොලිස් ස්ථානයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති ප්‍රියන්ත ජයසේකර මහතාගේ සහභාගිත්වයෙන් විහාරස්ථා ධර්ම ශාලාවේදී සාර්ථකව පවත්වන ලදි..

සිරිලක දහම් පාසල් ආරම්භ කර අදට වසර 127යි.. 🙏🙏❤❤
03/08/2022

සිරිලක දහම් පාසල් ආරම්භ කර අදට වසර 127යි.. 🙏🙏❤❤

6 ශ්‍රේණියේ දරුවන්ගේ ආනාපානසති භාවනාව පිළිබඳ පාඩම අතරතුර ප්‍රායෝගිකව භාවනාව සඳහා යොමු කල අවස්ථාවක්..
31/07/2022

6 ශ්‍රේණියේ දරුවන්ගේ ආනාපානසති භාවනාව පිළිබඳ පාඩම අතරතුර ප්‍රායෝගිකව භාවනාව සඳහා යොමු කල අවස්ථාවක්..

අප දහම් පාසලේ පොසොන් පොහොය නිමිත්තෙන් අද දිනයේදී පවත්වනු ලබන සීල ව්‍යාපාරය හා භාවනා වැඩසටහන අතරතුර..
19/06/2022

අප දහම් පාසලේ පොසොන් පොහොය නිමිත්තෙන් අද දිනයේදී පවත්වනු ලබන සීල ව්‍යාපාරය හා භාවනා වැඩසටහන අතරතුර..

Address

Poojagoda Purana Wiharaya
Ukuwela

Opening Hours

08:00 - 12:00

Telephone

0715907637

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Dammadeepi Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category