Kuli/ Sri Dhammananda M.V. Primary Section

Kuli/ Sri Dhammananda M.V. Primary Section Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kuli/ Sri Dhammananda M.V. Primary Section, Elementary School, Kuli/Sri Dhammananda M. V, Udubaddawa.

බක්  මහ අසිරිය  දම්නදින්..බක් මහ සැමරුම 2024
10/04/2024

බක් මහ අසිරිය දම්නදින්..

බක් මහ සැමරුම 2024

සාහිත්‍ය මාසය 2023චිත්‍ර කතා නිර්මාණය කර කලාප මට්ටමින් සහතික පත් ලබා ගත් අපේ පුංචි පැටවුන්ට අපේ උණුසුම් සුබ පැතුම්...පන්...
26/03/2024

සාහිත්‍ය මාසය 2023
චිත්‍ර කතා නිර්මාණය කර කලාප මට්ටමින් සහතික පත් ලබා ගත් අපේ පුංචි පැටවුන්ට අපේ උණුසුම් සුබ පැතුම්...
පන්නරයක් ම වේවා
දිණුමට ඉදිරි අනාගතය
දක්ෂ ලේඛක ලේඛිකාවන් විලසට

පෙර පොහොය වැඩසටහනයහගුණ දම් ඔපවත් කිරීමට ම‍‍ංපෙත් විවර කිරීමකි
22/03/2024

පෙර පොහොය වැඩසටහන
යහගුණ දම් ඔපවත් කිරීමට ම‍‍ංපෙත් විවර කිරීමකි

ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු..උදෑසන ව්‍යායාම් මාලාව
19/03/2024

ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු..
උදෑසන ව්‍යායාම් මාලාව

18/03/2024

හෙළ කුළ සිරිතයි
බුලත් අතයි
අමතක නොකරන
අපේ දරුවෝ....

18/03/2024

නායකත්වයට අපූරු අදහස් ඉදිරිපත් කළ අපේ පුංචි ශිෂ්‍ය නායිකාව... දිනෙන් දින පෙරට යන අපේ ධම්නද ප්‍රාථමික අංශය...

18/03/2024

පොතට පතට කොටු නොවන
පුංචි අපේ පැටවුන්ගේ හපන්කම්.....

ධම්මානන්ද  විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව කඩයිම සමත්ව සාරානාත් විදුහලට  අකුරු කරන ගිය දයාබර දියණියනි  ඔබට අ...
17/03/2024

ධම්මානන්ද විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව කඩයිම සමත්ව සාරානාත් විදුහලට අකුරු කරන ගිය දයාබර දියණියනි ඔබට අපගේ සුබ පැතුම් .. සුබ අනාගතයකට මං පෙත් විවර වේවා

17/03/2024

නත්තල් සැමරුම 2023
ධම්නද ප්‍රාථමිකය...

දරුවන්ගේ උපන් දිනෙන් හැඩවන ප්‍රාථමික අ‍ශය..
17/03/2024

දරුවන්ගේ උපන් දිනෙන් හැඩවන ප්‍රාථමික අ‍ශය..

Address

Kuli/Sri Dhammananda M. V
Udubaddawa
60250

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Kuli/ Sri Dhammananda M.V. Primary Section posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share