Beauty Haven

Beauty Haven Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Haven, Udawalawa.

ශ්‍රී සුබ දිවියක් - රැකවරණයෙන් සුරැකෙනා සුවබර නිදුක් නිරෝගී වසරක්! 🙏❤️🫂 #නව  #වසරක්
13/04/2024

ශ්‍රී සුබ දිවියක් - රැකවරණයෙන් සුරැකෙනා සුවබර නිදුක් නිරෝගී වසරක්! 🙏❤️🫂
#නව #වසරක්

කාටත් කලින් ruuceylon වෙතින් 👉👉අවුරුදු වාසි 🤩🤩🤩Ruu Ceylon Beauty Products Hair Care Pack😊🤩Whatsapp 076 479 9810
02/04/2024

කාටත් කලින් ruuceylon වෙතින් 👉👉
අවුරුදු වාසි 🤩🤩🤩
Ruu Ceylon Beauty Products
Hair Care Pack😊🤩
Whatsapp 076 479 9810

*Skin Glowing Pack*Bodylotion Day Cream Night CreamFace Wash Rs.2000Deliver 350Rs.2350/=076 479 9810
02/04/2024

*Skin Glowing Pack*

Bodylotion
Day Cream
Night Cream
Face Wash

Rs.2000
Deliver 350

Rs.2350/=076 479 9810

ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් Fatty Liver තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද?  එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.➡️ අතීතයේ...
06/03/2024

ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් Fatty Liver තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද?

එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.

➡️ අතීතයේ සිටම ආයුර්වේදයේ භාවිතා කල හීන් බෝවීටිය ශාකය මගින් Fatty Liver සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට 100% තහවුරු කර ඇත.
(අප නෙමේ වෛද්‍යවරු )

අපගේ ruuceylon හීන්බෝවිටියා capsule එක නිවරදිව පානය කිරිම තුලින් අක්මාවේ තැන්පත් වූ තෙල් සම්පුර්ණයෙන්ම දියකර නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔබට පුළුවන් දැන්.

එමගින් පහත රෝග වලටද දියවැඩියාව , සමනය කිරිමකට ලක් වේ.
අර්ශස් , සෙංගමාලය , අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.

අපගේ capsule එකේ විශේෂත්වය.

ප්‍රමිතියකින් තොර ජෙලටින් Capsule භාවිතා නොකර organic capsule ල්ම පමණක් අප විසින් නිෂ්පාදනය කිරිම,

ඒ වගේම
ආයුර්වේද අනුමැතිය සහ GMP ඇතුළු විශාල තත්ව සහතික වලින් පිදුම් ලද ආයතනය ක් හරහා ඔබට ලබා දීමත්,

අපේ රටේ ස්වභාවික හීන් බෝවිටිය ගුණය එලෙසින්ම ලබා ගැනීමෙන් රෝගී අක්මාව සම්පුර්ණයෙන් නිරෝගී කර ගන්න ඔබටත් දැන් හැකියව ඇත.

ලංකාවේ කිසිම ආයතනයක නැති organic තත්ව සහතිකය මගින් අප විසින් ජෙලටීන් capsule භාවිතය ඉවත් කරලෙමෙන්

Vegetables capsule පුරුදු කරන්නන්ගේ පුරෝගාම්යන් වෙත ඔබත් අදම නැඹුරු වන්න.

350 mg - 60

රාත්‍රි කා⁣ලයේ 02 බැගින් ගන්න.

මාසයටම රු. 1030/=

350mg capsule - 60ක් ඇත.

මොකක්ද මේ ruuceylon  ashwagandadi capsule කියන්නේ.දැන් හැම තැනම දෙන්නේ අමුක්කාර capsule එකනේ. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනසක...
06/03/2024

මොකක්ද මේ ruuceylon ashwagandadi capsule කියන්නේ.

දැන් හැම තැනම දෙන්නේ අමුක්කාර capsule එකනේ.

ඉතින් ඒකෙන් පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරු නිසා අපි ඔන්න ආයුර්වේද සංග්‍රහයට අනුවම capsule එකක් දෙන්න තීරණය කරා.

අමුක්කාර
වියලි ඉගුරු
තිප්පිලි
සුදුරු
අරත්ත අල

වගේ තවත් විශාල අමුද්‍රව්‍ය එකතුවෙකින් තමයි මේක හඳලා තියෙන්නේ.

මෙමගින්

ශරීරයේ ශක්තිය,
ජවය වර්ධනය කරයි.
අප්‍රාණිකත්වය නැති කරයි.
කාමාශාවන් වර්ධනය කරයි.
ජීව ගුණය වර්ධනය කරයි.
මානසික පීඩනය සහ අසහනය නැති කරයි.
ශරීරයේ රුධිර නිෂ්පාදනය හා සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
විඩාව කාන්සිය නැති කරයි.
පුරුෂ වඳභාවය නැති කරයි.

දවසට කරල් දෙක බැගින් රාත්‍රී කෑමෙන් පසු දිනපතා මාසයක් පමණ ගන්න. හොද ප්‍රතිඵල බලාගන්න පුළුවන්.

කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ.
ශරීරය පෘශ්ඨිමත් කරයි.
මෝචන කාලය වැඩි කරයි.
මද සරුබාවය නැති කරයි.
ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
ක්ශනික මෝචනය නැති කරයි.
පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගටම නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.

අනෙකුත් දේශීය capsule අතුරින් අපගේ ඒවා විශේෂත්වය ගන්න

350mg capsule 60 - 1320/=

ඇයි අපි කරවිල කන්න ඕනේ. කරවිල යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක ජනප්‍රිය එළවළුවකි. කරවිල තිත්ත වන්නේ cucurbitaci...
06/03/2024

ඇයි අපි කරවිල කන්න ඕනේ.

කරවිල යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක ජනප්‍රිය එළවළුවකි.

කරවිල තිත්ත වන්නේ cucurbitacin නම් සංයෝග තිබීම නිසාය.

තිත්ත රසය සමහරුන්ට අප්‍රසන්න විය හැකිය.

ඉතින් අපි ඒක නිසා තමයි මේක capsule එකක් විදියට හදුන්වලා දෙන්න තීරණය කරේ.

කෙසේ වෙතත්, කරවිල එහි බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර, එය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා වේ.

කරවිල විටමින් සී, විටමින් ඒ, යකඩ, පොටෑසියම් ඇතුළු විටමින් සහ ඛනිජ ලවණවල හොඳ ප්‍රභවයකි.



ශ්‍රී ලංකාවේ ආයුර්වේදයේ කරවිල

දියවැඩියාව, ආහාර දිරවීමේ ගැටළු සහ සමේ ආබාධ ඇතුළු බොහෝ සෞඛ්‍ය තත්වයන් සඳහා පිළියමක් ලෙස භාවිතා කරයි.

කරවිල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ.

🟢 දියවැඩියා කළමනාකරණය

🟢 ආහාර දිරවීමේ ගැටළු


🟢 සමේ ආබාධ

🟢 ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහය

🟢 ශ්වසන ගැටළු

යන ගැටලු වලට ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

කරවිල අධික ලෙස පරිභෝජනය කළහොත් බඩේ කැක්කුම, පාචනය වැනි අතුරු ආබාධ ඇති විය හැකි බැවින් එය මධ්‍යස්ථව පරිභෝජනය කළ යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

ඒ නිසා තමයි අපි දවසට මිනිස් ශරීරයට අවශ්‍ය ම ප්‍රමාණයක් වෙන 700mg ක ට හරි යන්න capsule එක නිර්මාණය කරේ.

වෙනත් capsule ජෙලටීන් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති බැවින් විවිධ ඇලජී වළට ලක් විය හැක.

නමුත් අප විසින් organic capsule භාවිතා කීරිම හේතුවෙන් කිසිදු අතුරු ප්‍රතිවිපාක නොමැත.

Ruuceylon capsule වල විශේෂත්වය organic capsule භාවිතා කිරිම වේ.

සෑම දිනකම capsule දෙකක් භාවිතා කරන්න.

උදේ රාත්‍රි කෑම වේලක් සමඟ භාවිතා කරන්න.

350mg capsule - 60

මිල - 1190/=

මහත් වෙනවනම් මෙන්න හොදම Tablet  එක Ruu Ceylon Grow Body Capsule➡️ මෙහි ප්‍රධානවම අන්තර්ගත වන්නේ " අශ්ව ගන්ධ " යි.අඩංගු ද...
04/03/2024

මහත් වෙනවනම් මෙන්න හොදම Tablet එක
Ruu Ceylon Grow Body Capsule

➡️ මෙහි ප්‍රධානවම අන්තර්ගත වන්නේ " අශ්ව ගන්ධ " යි.
අඩංගු දේ (Ingredients) 👇
අශ්ව ගන්ධ, හාතවාරිය, යෂ්ඨිමධු

🔵 මාසෙට 2-4kg වැඩි කර ගන්න පුලුවන් 🥰

➡️ මෙයින් බඩගින්න වැඩිවෙලා, කෑම කන්නම හිතෙනවා. ඒවගේම ගන්න ආහාර හොදින් ඇගට උරා ගන්නවා.
➡️ අතුරු ආබාධ නැ.
➡️ Capsules එක නතර කලාම ඇග බහින්නෙ නෑ.
➡️ Capsules එක නිසා හොදට කන්න පුලුවන්, කාලමයි මහත් වෙන්නෙ.
➡️ ඇග මහත ඇති වුනාම බොන ඒක නතර කරන්න පුලුවන්
➡️ වැඩිම උනොත් මාස 3- 5 ක් බොන්න වෙයි.
➡️ ආයුර්වේදයේ, වගේම තවත් තත්ත්වය සහතික තියෙන මෙ⁣ම Capsules එක බෙන්න ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න ඕනි නෑ

🔰Bottle එකක Tablet 50 යි.
Capsule එකක 650mg අඩංගු වෙයි.

🔰දිනකට capsules උපරිම 2 දක්වා ගන්න පුලුවන්

🔰අවු. 13ට වැඩි කාන්තා / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Rs. 1950 /=
Deliver 350

Total price Rs. 2300/=

❤️😍offers offer 😍😍 🤔🤔කාන්තා දිනය වෙනුවෙන් ruceylon වෙතින් දැන් විශේෂ මිල අඩු කිරීමක්..😘😘❤️👍🌹අපිට හරි වැදගත් දවසක් තමා කා...
02/03/2024

❤️😍offers offer 😍😍
🤔🤔කාන්තා දිනය වෙනුවෙන් ruceylon වෙතින් දැන් විශේෂ මිල අඩු කිරීමක්..😘😘
❤️👍🌹අපිට හරි වැදගත් දවසක් තමා කාන්තා දිනය කියන්නේ.

ඉතින් ruuceylon හැමදාමත් හැඩට ඉන්න ආස අයට උදවු කරනවානේ.

ඉතින් අපි ඔන්න තවත් offer pack දෙකක් ගෙනාවා.

මාර්තු මා⁣සයේ 14 වනිදා දක්වා.
❤️❤️ day cream (පැහැපත් වෙන්න)
Night cream
Bodylotion
Delum facewash (Rs.2000 පමනි )
❤️❤ලස්සන වෙන ගමන් ඇග අඩු කරන්න😍
venival capsule
Cinnamon capsule (1750 පමනි )
ඇනවුම් කිරීමට පහත ලින්ක් එක ටච් කරන්න😍 👇👇👇👇
https://wa.me/076 479 9810

😊❤ ඔබගේ හිසකෙස් යාම වලක්වා දීප්තිමත් දිදුලන ඝණකමින් යුත් කෙස් කළඹකට අදම හිමිකම් කියන්න. වැවෙන්නෙ නැති කොණ්ඩය වවලා පෙන්නප...
29/02/2024

😊❤ ඔබගේ හිසකෙස් යාම වලක්වා දීප්තිමත් දිදුලන ඝණකමින් යුත් කෙස් කළඹකට අදම හිමිකම් කියන්න. වැවෙන්නෙ නැති කොණ්ඩය වවලා පෙන්නපු එකම නිශ්පාදන කට්ටලය Ruu Kesha Hair Fall Solution Pack මිලදී ගන්න.🌿

🌿Hair Oil
ඔබගේ හිසකෙස් මුල සිට අග දක්වා පෝෂණය කරයි.
Rs. 690/=

🌿Hair Shampoo
ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර පෝෂණය ලබා දේ.
Rs. 960/=

🌿Hair Conditioner
ඔබට පාලනය කල හැකි සිත් ගන්නා සුලු ඝන හිසකෙස් කළඹක් ලබාදෙයි.
Rs. 960/=

Ruu Kesha Hair Fall Solution Pack
Rs. 2,610/=

➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි

➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.

➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.

ඔබගේ නම,ලිපිනය, දිස්ත්‍රික්කය හා දුරකථන අංක දෙකක් පහත Whatsapp අංකයට යොමු කරන්න. 0764799810

✳️ ඉරමුසු capsules.සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ. 👉කුරුලෑ පාලනය කිරිමට මෙන්ම👉සමෙහි ඇතිවන      ➡️ කැසීම්,  ...
25/02/2024

✳️ ඉරමුසු capsules.

සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.
👉කුරුලෑ පාලනය කිරිමට මෙන්ම
👉සමෙහි ඇතිවන
➡️ කැසීම්,
➡️ පළු දැමීම්
➡️ කුරුලෑ ආදීය අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය.

👉දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේසඳහා සුවය ගෙන දෙනු ලබයි.

Rs. 1120/=
deliver 350/=
0764799810

𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗼𝗳𝗳𝗲𝗲 𝗕𝗲𝗮𝗻-❓මොකක්ද මේ 𝑮𝒓𝒆𝒆𝒏 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑩𝒆𝒂𝒏? ➡️එය සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමකි. හරිත කෝපි සාරය - කැෆේන්, බර අඩු ක...
25/02/2024

𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗼𝗳𝗳𝗲𝗲 𝗕𝗲𝗮𝗻-

❓මොකක්ද මේ 𝑮𝒓𝒆𝒆𝒏 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑩𝒆𝒂𝒏?

➡️එය සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමකි.

හරිත කෝපි සාරය - කැෆේන්, බර අඩු කර ගැනීමට සම්බන්ධ උත්තේජකයක් අඩංගු වේ.

බඩවැලේ ඇති මේදය හා ග්ලූකෝස් අවශෝෂණය අඩු කිරීමෙන් බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කරන පොලිෆෙනෝල් ප්‍රතිඔක්සිකාරකයක් වන ක්ලෝරොජනික් අම්ලය ඉහළ මට්ටමක පවතින අතර පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්සියුලින් මට්ටම අඩු කරයි.

එය ලොව පුරා ඵලදායී බර අඩු කිරීමේ ආධාරයකි.

එය රුධිරයේ සීනි නියාමනය ප්‍රවර්ධනය කිරීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය සලකුණු වැඩි දියුණු කිරීම සහ ප්‍රතිඔක්සිකාරක සැපයීමට ද හැකිය.

990 + 350 = 1340/=

ඇණවුම් කිරීමට 0764799810 ☎️

බරත් බඩත් දෙකම අඩු කරන් ලස්සනට ඉන්න කැමතිද ?✅මහත් වීම✅ඉදිරියට නෙරා ඇති බඩඔබට ගැටලුවක් ද?ඒ ගැටලුව සඳහා මෙන්න ලංකාවේ සාර්ථ...
25/02/2024

බරත් බඩත් දෙකම අඩු කරන් ලස්සනට ඉන්න කැමතිද ?

✅මහත් වීම
✅ඉදිරියට නෙරා ඇති බඩ
ඔබට ගැටලුවක් ද?

ඒ ගැටලුව සඳහා මෙන්න ලංකාවේ සාර්ථකථම නිෂ්පාදන පෙළ

🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

Ruuceylon Brand
Ceylon cinnamon capsules
550mg ➡️ 30

දවසට 01 ගානේ භාවිතා කරන්න
අවම මාස 04ක continue කරන් යන්න.

හිතාගන්නවත් බැරි වෙයි ලැබේන වෙනස.

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
🛑 Product Price - රු. 990 + Delivery

1340/= සම්පූර්ණ ගාස්තුව

වැඩි විස්තර සදහා අපගේ දුරකතන අංකය අමතන්න.

Address

Udawalawa

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty Haven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share