T/Abhayapura junior School

T/Abhayapura junior School “තඹර විලෙන් සියොත් මගට හිනිමං”

🌟 ප්‍රීතිමත් ලෝක ළමා දින සැමරුම! 🎈✨අපේ පාසලේ ආදරණීය දූදරුවන්ගේ මුවඟට සිනහවක් එක් කරමින්, ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩ...
04/10/2026

🌟 ප්‍රීතිමත් ලෝක ළමා දින සැමරුම! 🎈✨
අපේ පාසලේ ආදරණීය දූදරුවන්ගේ මුවඟට සිනහවක් එක් කරමින්, ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අපේ ගුරු මණ්ඩලයේ එකමුතුවෙන් හා කැපවීමෙන් සාර්ථකව පවත්වන ලදී.
දරුවන්ගේ සතුට වෙනුවෙන් අපේ ගුරුබවතුන්ගේ අනුග්‍රහයෙන් විශේෂ දිවා ආහාර වේලක් සහ රසවත් අයිස්ක්‍රිම් සංග්‍රහයක් මෙහිදී දරුවන්ට ලබා දෙන ලදී. අපේ පැටවුන්ගේ සතුටු සිනහව දකින්නට ලැබීමම ගුරුවරුන් වන අපට ලැබෙන ලොකුම ආශීර්වාදයයි.
අපේ පාසලේ සියලුම දරුවන්ට ආදරය පිරි සුන්දර, සුරක්ෂිත අනාගතයක් ප්‍රාර්ථනා කරමු! ❤️

අභයපුර ප්‍රාථමිකයට අභිමානවත් ශිෂ්‍යත්ව ජයක්!​මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් එම්. එම්. ඔදාරා කිත්නූලි ​ශිෂ්‍යයාව ලකුණු 177ක් ලබ...
04/09/2026

අභයපුර ප්‍රාථමිකයට අභිමානවත් ශිෂ්‍යත්ව ජයක්!

​මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් එම්. එම්. ඔදාරා කිත්නූලි
​ශිෂ්‍යයාව ලකුණු 177ක් ලබා ගනිමින් නැගෙනහිර පළාතේ සිංහල පාසල් අතුරින් තුන්වන ස්ථානය ලබා, අප විද්‍යාලයට අභිමානයක් ලබා දීමට සමත් වී ඇත.
කඩඉම සමත් වූ, ප්‍රාථමික නාමය බැබළවූ සියලුම දුවා දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!
​මේ සඳහා මඟපෙන්වූ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ ශක්තියක් වූ සියලුම දෙමාපියන්ට අභයපුර ප්‍රාථමිකයේ ප්‍රණාමය! 💐❤️💫

2026 වර්ෂයේ 5 ශ්‍රේණියේ දු දරුවන් වෙනුවෙන් විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කරන ලද උතුම් අශිර්වාදාත්මක සරස්වති පූජාව…....
09/08/2026

2026 වර්ෂයේ 5 ශ්‍රේණියේ දු දරුවන් වෙනුවෙන් විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කරන ලද උතුම් අශිර්වාදාත්මක සරස්වති පූජාව…..
සිදු කරනු ලැබූ ආශිර්වාද පුජාව ඔබ සියලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා! 🪷🪷🪷

29/07/2026

1,2 ශ්‍රේණිවල අපේ පුංචිත්තන්ගේ ඇසළ පෙරහැර 🦋

ඇසළ පෙරහැර 🦋
29/07/2026

ඇසළ පෙරහැර 🦋

"සීතල අයිස් ක්‍රීම් එක්ක පිරුණු උණුසුම් හිනා ගොඩක්... 🥰 දන්සල සාර්ථක කරගන්න උදව් වුණු හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏✨"
27/05/2026

"සීතල අයිස් ක්‍රීම් එක්ක පිරුණු උණුසුම් හිනා ගොඩක්... 🥰 දන්සල සාර්ථක කරගන්න උදව් වුණු හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏✨"

ඔබ සැමට බැති සිතන් ආරාධනා !!
25/05/2026

ඔබ සැමට බැති සිතන් ආරාධනා !!

අපේ අවුරුදු වසන්තේ 🦋💐
14/04/2026

අපේ අවුරුදු වසන්තේ 🦋💐

අපේ ගමහාමිනෙයි ගමරාළයි 🦋
11/04/2026

අපේ ගමහාමිනෙයි ගමරාළයි 🦋

අභිමානවත් නායකත්වයක නව ඇරඹුම!අප විද්‍යාලයේ නව ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත් වූ ඒ. එල්. දිනතේ සඳරු ශිෂ්‍යයාට සහ ප්‍රධාන ශිෂ...
31/03/2026

අභිමානවත් නායකත්වයක නව ඇරඹුම!

අප විද්‍යාලයේ නව ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත් වූ ඒ. එල්. දිනතේ සඳරු ශිෂ්‍යයාට සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස පත් වූ එම්. එම්. ඔදාරා කිත්නුලි ශිෂ්‍යාවට අපගේ උණුසුම් සුබපැතුම්!💐💐

විද්‍යාලයේ කීර්තිනාමය ඔපනංවමින්, විනයගරුක සහ ආදර්ශමත් ශිෂ්‍ය පරපුරක් ⁣ම⁣ෙහෙයවීම⁣ට ශක්තිය හා ධෛර්යය ඔබට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.💐💐

ත්‍රි/ අභයපුර ප්‍රාථමික විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය

#නායකත්වය⁣ේ #රන් #අරුණලු #2026

Address

Thulsipura
Trincomalee
31050

Website

Alerts

Be the first to know and let us send you an email when T/Abhayapura junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share