T/T/Sri Sumedhankara Maha Vidyalaya

T/T/Sri Sumedhankara Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T/T/Sri Sumedhankara Maha Vidyalaya, School, 4th Mile, Chinabay, Trincomalee.
(1)

අපගේ මෙහෙවර

අතීත උරුමයන් සුරකින, පරිසර හිතකාමී, අභියෝගවලට මුහුණ දිය හැකි, දැනුමෙන් හා සංවේදීබවින් පරිපූර්ණ, නිර්මාණශීලී පුරවැසියෙකු බිහි කිරීම 🔰

ත්‍රි/ත්‍රි/ශ්‍රී/සුමේධංකර මහා විද්‍යාලය - ත්‍රිකුණාමලය

සුමේධංකර සහ Zealous කණ්ඩායම් අතර තරගයේදී පිත්තෙන් අතිවිශිෂ්ට දස්කම් පෙන්වූ පියුමි සහ නිකේෂාට උණුසුම් සුබ පැතුම්! 👏🏏T/T/S...
17/08/2026

සුමේධංකර සහ Zealous කණ්ඩායම් අතර තරගයේදී පිත්තෙන් අතිවිශිෂ්ට දස්කම් පෙන්වූ පියුමි සහ නිකේෂාට උණුසුම් සුබ පැතුම්! 👏🏏

T/T/Sri Sumedhankara Maha Vidyalaya 💚

13/08/2026

වැව් ඉහත්තෑවේ ගින්නෙන් පසු පාසල පිටුපස 💚

08/08/2026

පුංචි හිතට දිරිය අරන් විභාගය ලියන අපේ දරු පැටවුන්ට ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

T/T/Sri Sumedhankara Maha Vidyalaya 💚

07/08/2026

They don't realize that they are living through the most beautiful time of their lives 🥺💜️

T/T/Sri Sumedhankara Maha Vidyalaya

උපාද්‍යා මධුෂාණි දියණියනි, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සුමේධංකරයෙන් තේරි පත් වූ ඔබට අපගේ සුබ පැතුම්.T/T/Sri Sumedhank...
07/08/2026

උපාද්‍යා මධුෂාණි දියණියනි, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සුමේධංකරයෙන් තේරි පත් වූ ඔබට අපගේ සුබ පැතුම්.

T/T/Sri Sumedhankara Maha Vidyalaya 💚

වයස අවුරුදු 15 පහළ iii කොටසේ ත්‍රිකුණාමලය, කින්නියා අල් අක්ෂා ජාතික පාසල් කණ්ඩායම සමග පැවති තරගයේ දැක්වූ දක්ෂතා.T/T/Sri ...
06/08/2026

වයස අවුරුදු 15 පහළ iii කොටසේ ත්‍රිකුණාමලය, කින්නියා අල් අක්ෂා ජාතික පාසල් කණ්ඩායම සමග පැවති තරගයේ දැක්වූ දක්ෂතා.

T/T/Sri Sumedhankara Maha Vidyalaya 💖

ප්‍රාථමික අංශයේ 3,4,5,ශ්‍රේණිවල විශිෂ්ටයන් ඇගයීම විද්‍යාලයීය ප්‍රාථමික අංශ උදෑසන හමුවේ දී පසුගිය  සිකුරාදා දින සිදු කරන ...
02/08/2026

ප්‍රාථමික අංශයේ 3,4,5,ශ්‍රේණිවල විශිෂ්ටයන් ඇගයීම විද්‍යාලයීය ප්‍රාථමික අංශ උදෑසන හමුවේ දී පසුගිය සිකුරාදා දින සිදු කරන ලදි.

T/T/Sri Sumedhankara Maha Vidyalaya💚

නැගෙනහිර පළාත් සංගීත තරගාවලියෙන් ශ්‍රී සුමේධංකරයට අතිවිශිෂ්ට ජයග්‍රහණ! 🏆​ත්‍රි/ත්‍රි/ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ දූ දර...
30/07/2026

නැගෙනහිර පළාත් සංගීත තරගාවලියෙන් ශ්‍රී සුමේධංකරයට අතිවිශිෂ්ට ජයග්‍රහණ! 🏆

​ත්‍රි/ත්‍රි/ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ දූ දරුවන් මෙවර නැගෙනහිර පළාත් සංගීත තරගාවලියේදී අතිවිශිෂ්ට දස්කම් දක්වමින් ප්‍රථම ස්ථාන 2ක් සහ දෙවන ස්ථානයක් දිනාගනිමින් පාසලට මහත් කීර්තියක් අත්කර දී ඇත.

​🎶 අපේ දරුවන්ගේ ජයග්‍රහණ:
​🥇 ප්‍රථම ස්ථානය
සමූහ වාදන (විවෘත) ගැහැණු - ස්වතන්ත්‍ර නිර්මාණ (කෙත හා බැඳි ගී ඇසුරින්)
​🥇 ප්‍රථම ස්ථානය
සමූහ වාදන (විවෘත) පිරිමි - ගී අනුවාදන (බිංදු බිංදු රන්)
​🥈 දෙවන ස්ථානය
සමූහ ගායනය (විවෘත) පිරිමි - රාගධාරී ඛයාල් ශෛලිය (හමීර්)

​අද දින පැවති පළාත් මට්ටමේ සංගීත තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් ඉදිරිපත් කොට මෙම විශිෂ්ට ජයග්‍රහණ ලබා දෙමින් අප පාසලට කීර්තියක් එක් කළ සියලුම දූ දරුවන්ට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කෘතවේදිත්වය පිරිනමමු. 💐

​මෙහිදී දිවා රෑ නොබලා දරුවන් පුහුණු කළ ඉනෝකා ගුරුතුමියටත්, ඇයගේ පවුලේ සැමටත් අපගේ විශේෂ ස්තූතිය පුද කරමු! 🙏
​✨ ඉදිරියට පැවැත්වෙන සමස්ත ලංකා තරගය සඳහාත් ජයග්‍රහණය කිරීමට අපේ දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා! ✨

​

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාන්තා කණ්ඩායම සහ මඩකළපුව දිස්ත්‍රික් කාන්තා කණ්ඩායම අතර පැවති කාන්තා දිස්ත්‍රික් තරගයේ විශිෂ්ට...
27/07/2026

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාන්තා කණ්ඩායම සහ මඩකළපුව දිස්ත්‍රික් කාන්තා කණ්ඩායම අතර පැවති කාන්තා දිස්ත්‍රික් තරගයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී පන්දු 56 තුල ලකුණු 55 ලබා ගැනීමට සමත් විය.

T/T/Sri Sumedhankara Maha Vidyalaya 💚

මුලතිවු හී මෙවර කඳවුරුගත වූ සුමේධියානුවන්ට විද්‍යාලයීය සුබ පැතුම් 💚T/T/Sri Sumedhankara Maha Vidyalaya
27/07/2026

මුලතිවු හී මෙවර කඳවුරුගත වූ සුමේධියානුවන්ට විද්‍යාලයීය සුබ පැතුම් 💚

T/T/Sri Sumedhankara Maha Vidyalaya

Address

4th Mile, Chinabay
Trincomalee
31000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when T/T/Sri Sumedhankara Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share