Old Student Association of Abhayapuara Maha Viddiyalaya

Old Student Association of Abhayapuara Maha Viddiyalaya This is a official FB page of Old Student Association of Abhayapura Maha Vidyalaya - Trincomalee

24/11/2024
ත්‍රීකුණාමල අභයපුර මහා විද්‍යාලයේ ආපනශාලාව පවත්වාගෙන යාම සදහා මිලගනන් කැදවීම.
15/06/2023

ත්‍රීකුණාමල අභයපුර මහා විද්‍යාලයේ ආපනශාලාව පවත්වාගෙන යාම සදහා මිලගනන් කැදවීම.

ලෝකවාසී සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! ♥️
14/04/2023

ලෝකවාසී සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! ♥️

08/04/2023

2023-04-08 වන අද දින පැවති ආදි ශිෂ්‍ය හමුවට සහභාගී වූ කිහිප දෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, එහිදී නව කමිටු සාමාජිකයින් පිරිසක් පත්කරගන්නා ලදී.

සභාපති - B.M.W.ජයසූරිය මහත්මිය (විදුහල්පති)
උප සභාපති - L.P.රූපිකා චාන්දනී මහත්මිය
ලේකම් - W.M.R.A.විජේරත්න මහතා (2007 O/L)
උප ලේකම්- N.A.C.N.ජයශාන් මහතා (2009 O/L)
භාණ්ඩාගාරික - G.P.ලක්ෂාන් මහතා (2011 O/L)

මෙම හමුවේදී ගනු ලැබූ තීන්දු,තීරණ හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්දයෙන් ඉතා ඉක්මනින් ඔබව දැනුවත් කිරීමට අප කටයුතු කරමි.

එම නිසා අපගේ whatsapp ගෲප් එක සමග සම්බන්ද වන ලෙස විද්‍යාලීය අදි ශිෂ්‍ය ඔබ සැමගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

සැයු: whatsapp ගෲප් සදහා සාමාජිකයින් සම්බන්ද කර ගැනීම ඔබ අධ්‍යාපනය ලැබූ සාමාන්‍ය පෙළ වර්ශය අනුව සිදුකරනු ලබයි. ඔබගේ සා/පෙළ වර්ශ කීපයකට අදාලව අද දින සාමාජිකයින් දෙදෙනෙකු බැගින් පත්කර ඇති අතර, එම අය පහතින් දක්වා ඇත.

2006 සා/පෙළ වර්ශය - නිසල් මහතා / දිනේශ් මහතා
2007 සා/පෙළ වර්ශය - රුවන් මහතා
2010 සා/පෙළ වර්ශය - චතුරංග මහතා / රුසිරු මහතා
2011 සා/පෙළ වර්ශය - පසිදු මහතා / ශමෝද් මහතා
2012 සා/පෙළ වර්ශය - අවිශ්ක මහතා / රසිදු මහතා
2013 සා/පෙළ වර්ශය - රවිදු මහතා / තත්සර මහතා
2014 සා/පෙළ වර්ශය - හසිනි මෙනවිය / ශෙහානි මෙනවිය

ඒ අනුව, ඔබගේ 🫵 සා/පෙළ වර්ශයට අදාලව සාමාජිකයෙකු/සාමාජිකාවක් පත් කර ගැනීම සදහා මෙම Facebook පිටුව වෙත ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය,නම,සා/පෙළ වර්ශය හා දුරකථන අංකය සදහන් පණිවිඩයක් යොදන ලෙස ආදිශිෂ්‍ය සැමගෙන් ඉල්ලා සිටිමි.

-ලේකම්-
-අභයපුර විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය-

ආදි ශිෂ්‍ය හමුව 2023 අප්‍රේල් මස 02වන දින සවස 3ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ....ඔබ සැමගේ පැමීණීම ගෞරවයෙන් අපේක්...
25/03/2023

ආදි ශිෂ්‍ය හමුව 2023 අප්‍රේල් මස 02වන දින සවස 3ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ....ඔබ සැමගේ පැමීණීම ගෞරවයෙන් අපේක්ෂා කරමු...

හුදකලාව සිටීම……………...
08/10/2019

හුදකලාව සිටීම……………...

💐💐💐💐💐💐💐💐💐
03/10/2019

💐💐💐💐💐💐💐💐💐

ලේ බිදක් ‍‍දන් දෙන්න අප හා එක්වන්න...............දිනය : 2019 සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව....
17/09/2019

ලේ බිදක් ‍‍දන් දෙන්න අප හා එක්වන්න...............

දිනය : 2019 සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා
වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා
කොහෙද: අභයපුර මහා විද්‍යාලයදී………...

කාටද ලේ දෙන්න පුළුවන්……………..?

ලේ බිදක් ‍‍දන් දෙන්න අප හා එක්වන්න2019.09.28
10/09/2019

ලේ බිදක් ‍‍දන් දෙන්න අප හා එක්වන්න
2019.09.28

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Old Student Association of Abhayapuara Maha Viddiyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Old Student Association of Abhayapuara Maha Viddiyalaya:

Shortcuts

Share