T/Sri Sumedhankara Maha Vidyalaya

T/Sri Sumedhankara Maha  Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T/Sri Sumedhankara Maha Vidyalaya, School, Trincomalee.

''සුමේධංකර ගුරු  අභිමානය 2023''11 ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් සංවිධානය කරන ලද ගුරු උපහාර උත්සවය ආදි විදුහල්පතිවරුන් ...
10/10/2023

''සුමේධංකර ගුරු අභිමානය 2023''

11 ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් සංවිධානය කරන ලද ගුරු උපහාර උත්සවය ආදි විදුහල්පතිවරුන් හා ආදි ගුරුවරුන්ගේ සහභාගීන්ත්වයෙන් විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සියලුම දරුවන් එක්ව අප විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී 2023.10.05 වන දින පැවැත්විය.

photographed by: Sanuka Nimantha Photography

ලෝක ගුරු දිනය අදයි !ඔබේ ගුරුහරුකම් සහ මග පෙන්වීම් අපගේ මාවත් ආලෝකමත් කරයි... ♥️Happy Teacher's Day ! 🎊
05/10/2023

ලෝක ගුරු දිනය අදයි !

ඔබේ ගුරුහරුකම් සහ මග පෙන්වීම් අපගේ මාවත් ආලෝකමත් කරයි... ♥️

Happy Teacher's Day ! 🎊

ලෝක ළමා දිනය අදයි ! 👨‍👦‍👦දරුවන් අපගේ ලොකුම වස්තුවයි. ඔවුන් අපේ අනාගතයයි. ..❤️❤️Happy Children's Day ! 🎊
01/10/2023

ලෝක ළමා දිනය අදයි ! 👨‍👦‍👦

දරුවන් අපගේ ලොකුම වස්තුවයි. ඔවුන් අපේ අනාගතයයි. ..❤️❤️

Happy Children's Day ! 🎊

සුභ පොසොන් මංගල්‍යක් වේවා!     #2023
03/06/2023

සුභ පොසොන් මංගල්‍යක් වේවා!

#2023

සුභ වෙසක් මංගල්‍යයක් වේවා !     #2023
05/05/2023

සුභ වෙසක් මංගල්‍යයක් වේවා !

#2023

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙ තෙමගුල සිහි කරන වෙසක් පොහොය නිමිති කොට ගෙන අප විද්‍යාලයේ හය වසර සිට නවය වසර දක්වා සිසුන් සද...
04/05/2023

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙ තෙමගුල සිහි කරන වෙසක් පොහොය නිමිති කොට ගෙන අප විද්‍යාලයේ හය වසර සිට නවය වසර දක්වා සිසුන් සදහා පැවැත්වූ සීල ව්‍යාපාරය හා දහවන වසර සිට දහතුන වසර දක්වා පැවැත්වූ ධර්ම දේශනය ඉතාමත්ම සසාර්ථක ලෙස 2023.05.03 වන දින පැවතුනි.

Photographed by: Sadisha Pradeeptha,Dilakshana Hesara,Sanuka

#2023

Congratulations Of J.A.C.N Deumal student who become the Regiment Sergeant Major of the National Cadet Crops 21 st batta...
28/04/2023

Congratulations Of J.A.C.N Deumal student who become the Regiment Sergeant Major of the National Cadet Crops 21 st battalion .


We wish you good luck for your future endeavors !

Design by: Sadisha Pradeeptha

#2023

Happy Sinhala Tamil New Year to you and your family may the New Year be filled with peace, happiness and health!ලැබුවා ව...
14/04/2023

Happy Sinhala Tamil New Year to you and your family may the New Year be filled with peace, happiness and health!

ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

#2023

"The Future Of Our Country "The reception ceremony for the  grade 1 children for the year 2023 was held on 28.03.2023 wi...
04/04/2023

"The Future Of Our Country "

The reception ceremony for the grade 1 children for the year 2023 was held on 28.03.2023 with the participation of the first principal of the school , Mr. LG Jinadasa.

PPhotographed by: TSSMV Media Unit

#2023

Cadet Cetificate awarding ceromony of sumedhankara Maha vidyalaya has been successfully participation of the chief guest...
05/03/2023

Cadet Cetificate awarding ceromony of sumedhankara Maha vidyalaya has been successfully participation of the chief guest,Lt col C.H.M.R.Chandresakara Commanding officer of 21st Battalion at the school premises on 1st of March 2023.

PPhotograph by: Sadisha Pradeeptha,Dilakshana hesara


#2023

Address

Trincomalee

Alerts

Be the first to know and let us send you an email when T/Sri Sumedhankara Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category