Hashi Liyanage - Korean Academy

Hashi Liyanage - Korean Academy 한국어를 간단하게 배워보자...🐼❤️

30/06/2026

2028 උසස් පෙළ නව පන්ති ආරම්භය🪄❤️

🎯දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල සඳහා මඟ පෙන්වන අත්දැකීම් සහිත ඉගැන්වීම

🎯සරල ව තේරුම් ගත හැකි ක්‍රමානුකූල පාඩම් ක්‍රමය

🎯විභාගයට අවශ්‍ය සියලුම කොටස් ආවරණය කිරීම සහ මුල සිට ම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දීම

🎯නිවැරදි පුහුණුව සහ නිරන්තර මඟපෙන්වීම


💐💐💐ප්‍රතිඵල අපේක්ෂිත ඔබගේ "A" සිහිනය සැබෑ කරගැනීම සඳහා විශ්වාසයෙන් යුතුව එන්න,
හරිම තැනින් ඉගෙන ගන්න...🇱🇰🤝🇰🇷

වැඩි විස්තර සඳහා ☎️ 071 - 6088348 දුරකථන අංකයකට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

2028 උසස් පෙළ - කොරියානු භාෂාවනව පන්ති ආරම්භය❤️🪄🎯දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල සඳහා මඟ පෙන්වන අත්දැකීම් සහිත ඉගැන්වීම🎯සරල ...
27/06/2026

2028 උසස් පෙළ - කොරියානු භාෂාව
නව පන්ති ආරම්භය❤️🪄
🎯දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල සඳහා මඟ පෙන්වන අත්දැකීම් සහිත ඉගැන්වීම

🎯සරල ව තේරුම් ගත හැකි ක්‍රමානුකූල පාඩම් ක්‍රමය

🎯විභාගයට අවශ්‍ය සියලුම කොටස් ආවරණය කිරීම සහ මුල සිට ම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දීම

🎯නිවැරදි පුහුණුව සහ නිරන්තර මඟපෙන්වීම


💐💐💐ප්‍රතිඵල අපේක්ෂිත ඔබගේ "A" සිහිනය සැබෑ කරගැනීම සඳහා විශ්වාසයෙන් යුතුව එන්න,
හරිම තැනින් ඉගෙන ගන්න...🇱🇰🤝🇰🇷
වැඩි විස්තර සඳහා පහත Whatsapp button එක click කරන්න..📲

24/05/2026

රත්තරන් පුතේ, ගුරු සිත නොරිදවා කරපු කැපකිරීම්වලට වටිනාකමක් දීපු එකම ඇති උඹට හරි යන්න..💖🫂

Video credited by Imesh Rajapaksha 🔥

පළමු කණ්ඩායමෙන් district 5ඉතින් මීට වඩා සතුටක් වෙන කොහෙන්ද 🥺♥️මාව විශ්වාස කරලා මන් ලඟට ඇවිත්  බිංදුවෙ ඉඳන් පටන්ගෙන අවුරු...
01/04/2026

පළමු කණ්ඩායමෙන් district 5
ඉතින් මීට වඩා සතුටක් වෙන කොහෙන්ද 🥺♥️

මාව විශ්වාස කරලා මන් ලඟට ඇවිත් බිංදුවෙ ඉඳන් පටන්ගෙන අවුරුද්දක් වගේ පුංචි කාලයක් තුළ ලබා දුන් ගුරුහරුකම් ඔස්සේ අද ඔයා මේ වගේ අද්විතීය ප්‍රතිඵලයක් අරගෙන තියෙනවා දැක්කම පුදුම තරම් සතුටුයි ආඩම්බරයි.. උත්සාහය කැපවීම තියෙනවනම් අපිට මොනවද කරන්න බැරි...

ඉදිරියටත් ඔයාට වරදින්නේ නෑ මගේ කොල්ලට ජයම වෙන්න ඕන..🙏💐

🗣️2028 උසස් පෙළ කොරියන් භාෂාව🇰🇷නව පන්ති ආරම්භය..🌱🕰️ වික්ටරි - ඇඹිලිපිටිය(සෙනසුරාදා පෙ.ව. 9.00~11.00)🕰️විකල්ප - තිස්ස(සෙන...
16/03/2026

🗣️2028 උසස් පෙළ කොරියන් භාෂාව🇰🇷
නව පන්ති ආරම්භය..🌱

🕰️ වික්ටරි - ඇඹිලිපිටිය
(සෙනසුරාදා පෙ.ව. 9.00~11.00)

🕰️විකල්ප - තිස්ස
(සෙනසුරාදා ප.ව. 2.00~4.00)

🌐Online (Zoom)

🔗 Theory + Paper

වැඩි විස්තර සඳහා ☎️ 071 - 6088348 අංකයකට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🔮 ප්‍රතිඵල අපේක්ෂිත ඔබට නිසැක "A" සාමාර්ථයක් ලබා ගැනීම සඳහා විශ්වාසයෙන් යුතුව එන්න,
හරිම තැනින් ඉගෙන ගන්න...🇱🇰🤝🇰🇷

.

🩷2027🩷උසස් පෙළ කොරියන් භාෂාව දෙවන කණ්ඩායම සඳහා         නව පන්ති ආරම්භය🗣️🗓️නොවැම්බර් 29  සෙනසුරාදා             (ප:ව: 12.3...
24/11/2025

🩷2027🩷උසස් පෙළ කොරියන් භාෂාව
දෙවන කණ්ඩායම සඳහා
නව පන්ති ආරම්භය🗣️

🗓️නොවැම්බර් 29 සෙනසුරාදා
(ප:ව: 12.30~02:30)
විකල්ප - තිස්ස

අලුත් පන්ති සඳහා සහභාගී වීමට ☎️ 071 - 6088348 දුරකථන අංකයකට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

💐💐💐ප්‍රතිඵල අපේක්ෂිත ඔබට නිසැක "A" සාමාර්ථයක් ලබා ගැනීම සඳහා විශ්වාසයෙන් යුතුව එන්න,
හරිම තැනින් ඉගෙන ගන්න...🇱🇰🤝🇰🇷

Designed by Dulan Sanjuna ♥️💐

.

06/11/2025

Address

Tissamaharama
82600

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi Liyanage - Korean Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category