03/01/2025
උසස් ගුරැ පුහුණු ඩිප්ලොමා පාඨමාලාව - 2025
(අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය 2025.01.14)
දශක දෙක හමාරකට වඩා වැඩි කාලයක් තිස්සේ අභිමානවත්ව සමාජයට විද්වතුන් බිහිකල Wayamba IT Cmpus හි උසස් ගුරැ පුහුණු පාඨමාලාවට 2025 වර්ෂය සඳහා සිසුන් බඳවාගැනීම සඳහා වන ශිෂ්‍ය ලියා පදිංචිය මේ දිනවල ප්‍රධාන කැම්පස් පරිශ්‍රයේදී සහ online හරහා සිදු කරනු ලබයි.
මෙම පාඨමාලාව කුරැණෑගල ප්‍රධාන කැම්පස් පරිශ්‍රයේදී අාරම්භ කෙරෙන අතර සතියට දින දෙකක් පමණක් දේශණ පැවැත්වේ. පාඨමාලා කාලය මාස 18 කි.
(දුර බැහැර සිසුන් සඳහා නේවාසික පහසුකම්ද සපයා දෙනු ලැබේ)
ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි, ICT, දෙමල යන විෂයන් සඳහා ගුරැ පුහුණු වැඩ සටහන ක්‍රියාත්මක වේ. මීට අමතරව පොදුවේ පරිගණක දැනුම, භාෂා හැකියාව, මනෝ විද්‍යව වැනි විෂයන් ගණනාවක් ඔස්සේ මෙම පුහුණු වැඩ සටහන ක්‍රියාත්මක වේ.
ඔබත් 2025 උසස් ගුරැ පුහුණු ඩිප්ලෝමාවේ ශිෂ්‍ය කණ්ඩායමට අැතුලත් වී ගුරැවරයෙකු ලෙස අභිමානවත් රැකියාවකට යොමු වීමට අදහස් කරන්නේනම් අප වෙත වට්ස්අැප්(Whatsapp) පණිවිඩයක් යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
Whatsapp - 0701991113
ස්තුතියි!
Course Adviser
Wayamba IT Campus