H/Sri Dewananda Maha Vidyalaya

H/Sri Dewananda Maha Vidyalaya H/Sri Devananda M.V is one of the Leading school in Tissamaharama division,there are about 1200 students and 58 teachers. classes are up to grade 1-13.

Most if the students are from poor families and they are less facilitated.

සුභම සුභ උපන්දිනයක්  වේවා මව්නි දෙව්නද....සුවහසක් ආදී දේවානන්ද සුජාත දූ පුතුන්...අද දිනට 70 වස් සපුරන දෙව්නද මෑනියන්ව පු...
01/03/2020

සුභම සුභ උපන්දිනයක් වේවා මව්නි දෙව්නද....

සුවහසක් ආදී දේවානන්ද සුජාත දූ පුතුන්...
අද දිනට 70 වස් සපුරන දෙව්නද මෑනියන්ව පුදනුවස්....
අදින් පසුව සත් දිනකින් එලඹෙන ඉරු දින...
දෙව්නද නාමය මාගම්පුර අහස් කුස තුල ගිගුම් දෙවමින්...
70 වසරක ඉතිහාසයේ පලමු වරට
ආදි දේවානන්දයන් විසින් මහත් උත්සවශ්‍රීයෙන් ඔබේ ජන්ම දින සැමරුමට සුදානම් බව ඔබ දන්නවාද මව්නි...
ඉරහද පවතිනතුරු දෙව්නද නාමය
හෙල දෙරණ තුල වැජඹේවායි
දෙවිනද අභිමන් ආදි සිසු සන්සදයේ අප ඉත සිතින් පතන්නෙමු
ඔබට සුබ උපන්දිනයක් මවිනි..

එකමත් එක දවසක ❤️❤️❤️
06/12/2019

එකමත් එක දවසක ❤️❤️❤️

DMV 2011 Batch 🖤🖤🖤Design by
05/12/2019

DMV 2011 Batch 🖤🖤🖤
Design by

DMV 🖤🖤🖤
01/12/2019

DMV 🖤🖤🖤

DMV ❤️❤️❤️
29/11/2019

DMV ❤️❤️❤️

පැරණි මතකයන් ❤️❤️❤️
28/11/2019

පැරණි මතකයන් ❤️❤️❤️

❤️ DMV
26/11/2019

❤️ DMV

සුවහසක් දැයේ දරුවන්ට....නැණ පහන් දල්වන්න....ඔබ වහන්සේ තෑනූ ඒ පින් බිම...දශක 7 ක් තිස්සේ... මාගම්පුර විරාජමානව වැජඹෙන බවඔ...
25/11/2019

සුවහසක් දැයේ දරුවන්ට....
නැණ පහන් දල්වන්න....
ඔබ වහන්සේ තෑනූ ඒ පින් බිම...
දශක 7 ක් තිස්සේ...
මාගම්පුර විරාජමානව වැජඹෙන බව
ඔබ වහන්සේ දන්නවාද හිමියනේ...
සුවහසක් දැයේ දරුවන් ඔබ වහන්සේට ණයගැතිය හිමියනේ...
මෙතෙක් ඔබ නිවන් දැක නොමැතිනම්
වඩිනු මැන යලිත් ඒ පින් බිමට
ඔබ වහන්සේගේ බල මහිමයෙන්
දැයට දායද උනු විදු මවුන්..
70 වන වස් පූර්ණය තේජසින් යුතුව
සමරනු වස් දැක ගැනුමට....🙏🙏🙏🙏🙏

70 වන සැමරුම...
24/11/2019

70 වන සැමරුම...

දේවානන්දයෙ 70 වන ස0වත්සරය සැමරුමට සමගාමීව පවත්වනු ලබන දැවැන්ත  පෙලපාලියට ඔයාල හැමෝටම ආරාධනා කරනවා එන්න කියල. පාසලේ ආදි ශ...
23/11/2019

දේවානන්දයෙ 70 වන ස0වත්සරය සැමරුමට සමගාමීව පවත්වනු ලබන දැවැන්ත පෙලපාලියට ඔයාල හැමෝටම ආරාධනා කරනවා එන්න කියල. පාසලේ ආදි ශිෂ්‍යයො විදියට අපි පාසලට කලගුණ සලකන්න ඕනෙ. අපි අපේ පාසල වෙනුවෙන් දෙයක් කල යුතුමයි. එදා මෙදා තුර වසර 70 ක ඉතිහාසය තුල ආදි ශිෂ්‍යන් විසින් කරනු ලබන දැවැන්තම උත්සවය මෙය වනු බව නොඅනුමානයි. ඒ නිසා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඒ ඓතිහාසික වැඩේට අපිත් එක්ක එකතු වෙන්න කියලා. එක පවත්වනු ලබන්නෙ 2020 මාර්තු මස 08 වෙනිදා. මේකට ආදි ශිෂ්‍ය කණ්ඩායම් 25 ක සහභාගී වන බව මේ වන විට තහවුරු කරලා තියෙනවා.


I invite you all to join us in a massive procession to mark the 70th anniversary of Devananda. As alumni of the school, we should be grateful to the school. We must do something for our school. This will undoubtedly be the largest event of the past alumni of 70 years. So we invite you all to join us in this historic event. It will be held on March 08, 2020. It has been confirmed that 25 past pupils will participate in this event.

Address

H/Sri Devananda M. V, Yadhakandiya, Sri-Lanka
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when H/Sri Dewananda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category