Royal Taste Cake Designs & Baking Studio

Royal Taste Cake Designs & Baking Studio

Share

"ඔබේ කේක් නිර්මාණ සිහිනය අප සමග එකතු වී සැබෑ කරගන්න"
"Where Cake Dreams Become Creations!"

Photos from Royal Taste Cake Designs - Tissamaharama's post 09/01/2026
09/01/2026
01/01/2026

Happy New Year 2026 🥂❤️🎂

Happy New Year 2026 🥂❤️🎂

Royal Taste Cake Designs & Baking Studio

Royal Taste Cake Designs - Tissamaharama පාරිභෝගික සංසදය




14/10/2025

"හරිම විදියට වෙඩින් කේක් හදන්න හොඳම තැනින් ඉගෙනගන්න"🏆🏅👩‍🍳

🌸ගෝල්ඩන් වෙඩින් කේක්
🌸නොර්මල් වෙඩින් කේක්
🌸ජා කේක්,
🌸මිනි පිනාටා,
🌸මිනි චොකලට්
🌸කේක් පොප්සිකල්
🌸වෙඩින් කේක් ආකෘති සදහා අවශ්‍ය සියළුම දැනුම ඇතුළු තවත් බොහෝ දේ එදිනට උගන්වනු ලබයි.

මූලික දැනුමක් අවශ්‍ය නොවේ. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සභාභාගී විය හැක.

කේක් නිර්මාණය සඳහා පමණක්ම සකස් කර ඇති වායුසමනය කරන ලද (A/C) පන්ති කාමරයක් තුළ පළපුරුද්ද මෙන්ම සුදුසුකම් සහිත ගුරුවරියකගෙන් දැනුම ලබාගන්න.

දිනය - ඔක්තෝම්බර් 26 ඉරිදා දින
වෙලාව - උදෑසන 9 සිට
ස්ථානය - තිස්ස පොලිසිය අසළ "කිත්මිණී මෝටර්ස්" ඉහළ මහළේ.

පහලින් ඇති whatsapp button එක click කිරීම මගින් වැඩි විස්තර සඳහා අප සමග සම්බන්ධ වන්න.
"වැඩ කරලම පෙන්නන අපේ කේක් පන්තිය "
Royal Taste Cake Designs & Baking Studio by Kithmini Palihakkara

Want your school to be the top-listed School/college in Tissamaharama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Upstair Of Kithmini Motors, Kirinda Road
Tissamaharama