04/02/2025
🇱🇰🇱🇰
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RKV OLD Student, School, ku. ga 08, ranmihithanna, Tissamaharama.
04/02/2025
🇱🇰🇱🇰
04/02/2025
ආදිශිෂ්‍ය සංගමය අරම්භකර අදට වසර දෙකක් සපිරීම සිහිපත් කරමින් ආදිශිෂ්‍ය සංගමය විදියට අද පැල කීපයක් සිටවීම විද්‍යාලයේදී සිදු කරන්නට යෙදුනා...
ආදි ශිෂ්‍ය සංගමයේ මෙතෙක් සාමාජිකත්වය ලබා නොගත් සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යවන්ටත් අප සමග එක් වන්නට ආරාධනා කරනවා.
23/05/2024
පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා!!♥️🌸🙏
සංගීත පුටු තරගය
21/04/2024
රන්මිහිතැන්න ආදි ශිෂ්‍ය සංගමය විසින් පසු ගිය 16 වැනිදා සංවිධානය කල සුහද ක්‍රිකට් තරගාවලිය හා සුහද හමුව මෙසේ සාර්ථකව නිමා විය..🏏🏏 ඒ සදහා මහගු සහයක් ලබා දුන් විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුල ආචාර්ය මණ්ඩලයේ සුයලු දෙනාට අපගේ විශේෂ ස්තූතිය පුද කරමු...