Sri Kawantissa Maha Pirivena

Sri Kawantissa Maha Pirivena A pirivena is a monastic college A pirivena is a monastic college (similar to a seminary) for the education of Buddhist monks in Sri Lanka.

These have been the centers of secondary and higher education in ancient times for lay people as well. Young monks undergo training at this monastic college prior to being their Ordination.

ලෝක ළමා දිනය නිමිත්තෙන් අද දින අප පිරිවෙන්හි පවත්වන්නට යෙදුන සැමරුම් උත්සවය හා පුංචි දරුවන් වෙනුවෙන් පැවැත්වූ සංග්‍රහය.....
01/10/2026

ලෝක ළමා දිනය නිමිත්තෙන් අද දින අප පිරිවෙන්හි පවත්වන්නට යෙදුන සැමරුම් උත්සවය හා පුංචි දරුවන් වෙනුවෙන් පැවැත්වූ සංග්‍රහය...

දහම් ගුණ වඩන අපේ පොඩි හිමිවරුන්ට ලෝක ලමා දිනයකට ආසිරි.....
01/10/2026

දහම් ගුණ වඩන අපේ පොඩි හිමිවරුන්ට ලෝක ලමා දිනයකට ආසිරි.....

🌸 ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ අභිවෘද්ධිය උදෙසා පැවැත්වූ පෙර පෝය වැඩසටහන 🌸අප පිරිවෙනෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය පොඩි හාම...
25/09/2026

🌸 ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ අභිවෘද්ධිය උදෙසා පැවැත්වූ පෙර පෝය වැඩසටහන 🌸
අප පිරිවෙනෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ ධර්ම ඥානය, ශීල ශික්ෂණය සහ අභිවෘද්ධිය පෙරදැරි කරගනිමින් සෑම මසකම පවත්වනු ලබන විශේෂ
"පෙර පෝය වැඩසටහන"
අද දින සියලුම සිසුනගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
ගරු පරිවෙණාධිපති නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු භවතුන්ගේද දායකත්වයෙන් පැවැත්වුණු මෙම පුණ්‍යකර්මයේදී,
✨ දස සිල් සමාදන් කරවීම
✨ චිත්ත ප්‍රසාදය වර්ධනය කරන බුද්ධ වන්දනාව
✨ ආශීර්වාද පිරිත් දේශනාව
✨ ශීලයෙහි අනුසස් පැහැදිලි කෙරෙන ධර්ම දේශනාව
ඇතුළු පින්කම් රැසක් සිදු කෙරිණි.
මෙම උදාර ශාසනික මෙහෙවරෙන් රැස්කරගන්නා ලද සියලු පුණ්‍ය සම්පත්තීන්ගෙන් අපගේ සිසු හිමිවරුන්ට දීර්ඝායුෂ, නිරෝගී සුවය සහ ධර්ම ඥානය වැඩිදියුණු වේවා!
සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏☸️

අප පිරිවෙන් ආචාර්ය සමන් මහත්මාට සුබ උපන්දිනයක් වේවා....
16/09/2026

අප පිරිවෙන් ආචාර්ය සමන් මහත්මාට සුබ උපන්දිනයක් වේවා....

ශ්‍රි  ලාංකීය භික්ෂු වංශ කාතාවේ සුවිශේෂ පරිච්ඡේදයක නිමාව පෙර දින සන්ධ්‍යාවේ සිදු වූ වග සැල වූ මොහොත මෙරට ගිහි පැවිදි කා ...
19/08/2026

ශ්‍රි ලාංකීය භික්ෂු වංශ කාතාවේ සුවිශේෂ පරිච්ඡේදයක නිමාව පෙර දින සන්ධ්‍යාවේ සිදු වූ වග සැල වූ මොහොත මෙරට ගිහි පැවිදි කා තුළ වුව හදවත ශෝකයෙන් පෙළින.සුභාවිත සිංහල ගී කලාවේ සුපහන් පන්හිද නිහඩ විය.නොබෝ දිනකින් මේ ධරණී තලයේ කොතැනක හෝ දැවී යනුයේ හැත්තෑ සය වසරක රඹුකන ශ්‍රී සිද්ධාර්ථ නම් රූ කය පමණි .

නරං පතති කායෝ පී
යශෝ කායේන ජීවති.
"
මිනිසාගේ භෞතික
ශරීරය විනාශ වී යයි.නමුදු ඔවුන් විසින් ගොඩනගන ලද කීර්තිය නම් ශරීරය අමරණීයව ජීවත් වනු ඇත."

රඹුකන සිද්ධාර්ථ නම් ඒ මහා යුග පුරුෂයාණන් වහන්සේ ද බුද්ධ පුත්‍රයෙකු වශයෙන් හා සාහිත්‍ය නිර්මාණකරුවෙකු ලෙස මෙරට සම්බුදු සසුනට මෙන්ම සාහිත්‍ය ලෝකයට ද සිදු කළ සේවාව මෙතෙකැයි පමණ කළ නොහැක.එනයින් ඒ උත්තම චරිතයේ කීර්ති රාවය මේ මිහිමඬලින් කිසි දිනෙක වියැකී අලු වී නොයනු ඇත.

නිවනින් නිවේවා නායක හාමුදුරුවනෙ....
18/08/2026

නිවනින් නිවේවා නායක හාමුදුරුවනෙ....

උසස්පෙල විභාගයට මුහුණ දෙන අපේ පිරිවෙන් සිසුන්ට හා සියළු දෙනාට යහපත් අනාගතයකට තෙරුවන් සරණින් යහපතක්ම වේවා...
09/08/2026

උසස්පෙල විභාගයට මුහුණ දෙන අපේ පිරිවෙන් සිසුන්ට හා සියළු දෙනාට යහපත් අනාගතයකට තෙරුවන් සරණින් යහපතක්ම වේවා...

03/08/2026

තිස්සමහාරාම විහාරස්ථානයට ඉමහත් ලෙන්ගතුකමින් හා ආදරයෙන් කටයුතු කරන,
හම්බන්තොට දිස්ත්‍රික් සිංහල ගුරු උපදේශක,
අපේ අසංක ලක්මාල් මැතිතුමන්ට තෙරුවන් සරණින් සුබම සුබ උපන්දිනයක් වේවා...

පිරිවෙන්හි අධ්‍යාපනය ලබන සිසු හිමිවරුන්ගෙ ආධ්‍යාත්මය සංවර්ධනය කරනු වස් 🌸 සියළු හිමිවරු දස සිල් හි පිහිටුවීම🌸 බුද්ධ වන්දන...
28/07/2026

පිරිවෙන්හි අධ්‍යාපනය ලබන සිසු හිමිවරුන්ගෙ ආධ්‍යාත්මය සංවර්ධනය කරනු වස්
🌸 සියළු හිමිවරු දස සිල් හි පිහිටුවීම
🌸 බුද්ධ වන්දනාව
🌸 සීලයෙහි අනුසස් දේශනාව
සැම මසකම පෝය දිනට පෙර සිදු කරනු ලබන පෙර පෝය වැඩසටහන අද දින සිදුකරනු ලැබුවා...

Address

H/Sri Kawantissa Maha Pirivena
Tissamaharama
82600

Telephone

+94472238461

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Kawantissa Maha Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Kawantissa Maha Pirivena:

Shortcuts

Share

Category