Sri Dewananda Maha Vidyalaya

Sri Dewananda Maha Vidyalaya

Share

H/Sri Devananda M.V is a leading school in Tissamaharama with 1200 students and 55 teachers.There ar

Photos from Sri Dewananda Maha Vidyalaya's post 14/11/2024

තිස්සමහාරාම හ/ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයට අලෝකයක් ගෙන දෙමින් අභිනවයෙන් ඉදිකළ සම්බුද්ධ මන්දීරය පාසලේ නියෝජ්‍ය විදුහල්පති බෝපාගොඩ නාගිත හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති විජේසිරි ජයසේකර ඇදුරුතුමාගේ මැදිහත්වීමෙන් විදුහල්පති ලාල් රත්නසිරි ඇදුරු තුමන්ගේ ආරාධනයෙන් තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් 2024ක් වූ ඉල් මස 11 වන සඳුදා දින උදෑසන 9.30 ට යෙදුණු සුබ මොහොතින් දැයේ දුවා දරුවන්ගේ සිත් පහන් කිරීම උදෙසා විවෘත වූ වග මෙසේ සනිටුහන් කරමු.....

11/11/2024

දෙව්නද සාහිත්‍යාභිමානී..2024
ගීත විචාරාත්මක වැඩසටහන වෙනුවෙන් දේවානන්ද විද්‍යාලයීය දරු දැරියන්ගේ නිර්මාණ දායකත්වය මෙලෙස සනිටුහන් විය..

Photos from Sri Dewananda Maha Vidyalaya's post 04/11/2024

ඔක්තෝම්බර් මාසය හදුන්වනු ලබන්නේ සාහිත්‍ය මාසය නමිනි.එය වෙනුවෙන් පාසලේ පැවති අවසාන සාහිත්‍ය උළෙලේ විශේෂ අවස්තා කිහිපයක්...

22/10/2024

වප් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පාසලේ පැවති පෙර පෝය වැඩ සටහනේ විශේෂ අවස්තා..

Photos from Sri Dewananda Maha Vidyalaya's post 04/09/2024

9 වසර B පන්තියේ උදෑසන රැස්වීමේ විශේෂ අවස්ථා..

Photos from Sri Dewananda Maha Vidyalaya's post 04/07/2024

කලාප අධ්‍යාපන කාර්යාලය දේවානන්ද පාසල හා අවට පාසල් සිසුන් සඳහා පවත්වනු ලැබූ ගණිතය විෂය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන - 2024

Want your school to be the top-listed School/college in Tissamaharama?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

H/Sri Devananda M. V, Yodhakandiya
Tissamaharama

Opening Hours

Monday 09:00 - 17:00
Friday 09:00 - 17:00