08/09/2026
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයෙකු ලෙස ඊශ්‍රායල් රැකියාවක නිරත වීම සඳහා අවශ්‍ය පුහුණුව කඩිනම්න් ලබා ගන්න. අදම ලියා පදිංචි වන්න.
ලක්ෂ 08.50 කට වඩා වැඩි වැටුපක් මාසිකව හිමි කරගැනීමට ඔබටත් අවස්ථාවක්...
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පවත්වන පරීක්ෂණ සඳහා නොබියව මුහුණ ුදීමට කුසලතා සංවර්ධනය කර ගන්න...
පෞද්ගලික රැකියා ඒජන්තවරුන් පවත්වන ඊශ්‍රායල් කුසලතා පරීකෂණ වලින් සමත් වන්නට කුසලතාව සංවර්ධනය කර ගන්න
යුරෝපා රටවල කුසලතා පරීක්ෂණ සඳහා නොබියව මුහුණ දීමට හැකියාව...
ඊශ්‍රායල් පරීක්ෂණ මෙහෙයවන උපදේශක වරුන්ගේ මගපෙන්වීම යටතේ පාඨමාලාව හැදෑරීමට ඔබටත් අවස්ථාව...
දින 03 අවසානයේ දෙස් විදෙස් පිළිගත් Gap filling (ගැප් ෆිලින්) සහතිකයක් .
දින 03 අවසානයේ නිශ්චිත කාල වේලාව තුල ප්‍රාෙයා්ගික අභ්‍යාසය නිම කිරීමට හුරු කිරීම...
පාඨමාලා ආරම්භය:- සැප්.12 සෙනසුරාදා දින උදේ 8.00ට
පාඨමාලා කාලය දින 03යි.
අදම අයදුම් කරන්න.
අමතන්න
දුරකථන - 047 22 39 039
whatsapp -077 740 9773
වෙබ් අඩවිය-www.kvtc.lk