Smart Homeschool Hub

Smart Homeschool Hub

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart Homeschool Hub, Education Website, Tissamaharama, Tissamaharama.

Smart Homeschool Hub - Your go-to resource for fun and engaging homeschooling activities.We provide brain-boosting activity books, interactive learning PDFs, and expert guidance to support parents in creating an exciting home-learning journey.

18/09/2025

ඔක්තෝබර් 20 වන දින තෙක් පොත් ඇණවුම් බාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

Photos from Smart Homeschool Hub's post 28/08/2025

තැපැල් වර්ජනයෙන් පස්සේ මුලින් ම යන ෆ්ලෑශ් කාඩ්ස් ඇණවුම තමයි මේ.

ඔබේ දරුවාටත් උසස් තත්වයේ ෆ්ලෑශ් කාඩ්ස් ඇණවුම් ලබා ගැනීමට 0766420459 whatsap පණිවිඩයක් යොමු කරන්න.

27/08/2025

සති 3ක් නිහඩව ම ගෙවුණා.පළමු පිටපත් 50 අලෙවි වී අවසන් නිසා ම .ඉතින් නැවත මේ සතියේ සිට නැවත ඇණවුම් පිටත් කිරීම ඇරඹුණා.

මේ තියෙන්නෙ දෙවන පිටපත් තොගයේ මුල්ම ඇණවුම් 06.ඇණවුම් 06ක් වුණාට පොත් 10ක්.

ඉතින් මේ මගේ හෙමින් යන ගමනක දියුණුව...දරුවන් වෙනුවෙන් හොදම දේ දෙන්නයි මේ උත්සහය...

නැවත ඇණවුම් පිටත් වෙන්නේ සැප්තැම්බර් 01 වෙනිදායි.ඔබට දැන් ඔබේ දරුවා වෙනුවෙන්,පෙර පාසල වෙනුවෙන් පිටපත් වෙන් කරවා ගත හැකියි.

0766420459 - WhatsApp

26/08/2025

දරුවන්ගේ ජීව්තයේ වැදගත්ම අවස්ථාවකට මගේ පොතක් ම දෙන්න තරම් දෙමාපියන් තුළ තියෙන මේ විශ්වාසයට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...

දරුවන්ට හොදම දේ දෙන්න මම හැම වෙලාවක ම උත්සහ කරන්නේ මේ නිසයි...

0766420459 whatsap පණිවිඩයක් යොමු කර ඔබේ ඇණවුමත් දැන් ලබා දෙන්න පුළුවන්.

23/08/2025

ඔබට දැන් මිල දී ගැනීමෙ හැකියාව තියෙනවා.වට්සඇප් පණිවිඩයක් යොමු කරන්න.

0766420459

17/08/2025

අකුරු කියවීම වෙනුවෙන් ම ගෙන්ව ගත්ත මගේ My Maths Book - 01 පොත...

ස්තූතියි මේ විශ්වාසයට...

ඔබේ දරුවාටත් දැන් ඇණවුම් කරන්න පුලුවන්.

0766420459 whatsap fore more details

Photos from Smart Homeschool Hub's post 16/08/2025

දැන් ඔබට ඇණවුම් කරන්න පුළුවන්...
කෞශි ටීචර් දරුවන් වෙනුවෙන්ම නිර්මාණය කරපු
My Maths Book - 01

ඇණවුම් සැප්තැම්බර් 01 වෙනිදා පිටත් කරන්න සියල්ල සූදානම්.
ඔබේ දරුවා වෙනුවෙන් ,පෙර පාසල වෙනුවෙන් දැන් ඔබට පොත් ඇණවුම් කරන්න පුළුවන්..
0766420459- වට්සඇප්

15/08/2025

My Maths Book 01
දෙවනි පොත් ස්ටොක් එක අද ලැබුණා.අද ඉදන් නැවත ඇණවුම් කරන්න පුළුවන්.
0766420459 whatsap

14/08/2025

ඔබේ පොඩිත්තා වෙනුවෙන් අකුරෙන් තනන සිහින ලෝකයට පළමු පියවර තබමුද...?

Homeschooling ක්‍රමයට ඔබට නිවසේ දි දරුවාට ඉංග්‍රීසි කියවීම ආරම්භ කිරිමට මේ පොත භාවිත කරන්න පුළුවන්.

අදියර කිහිපයකින් යුත් Phonics Curriculum Book 01 දී දරුවාට ඉංග්‍රීසි කියවීම ආරම්භ කිරීමට අවශ්‍ය මුල් අකුරු 6 ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රමවේදය ඔස්සේ නිදහසේ ඉගැන්වීම සඳහායි සකස් කරලා තියෙන්නෙ...

අහස් කුස සිසාරා නිදහසෙ දරුවන්ට පියාඹන්න අත්තටු සවිමත් කරන්න කියවීම කියන්නේ අත්තටු වගේ මයි.

අවුරුදු 02 සිට දරුවන් වෙනුවෙන් ඔබට E - book මිල දී ගැනීමේ හැකියාව තිබෙනවා...

ඉතින් මේ ඇරයුම පොඩිත්තන් වෙනුවෙන් අකුරෙන් තනන සිහින ලෝකයට පියවර තබන්නයි...

මිල දී ගැනීම සඳහා වට්සඇප් පණිවිඩයක් යොමු කරන්න.
70 570 5358

මම
කෞශි ටීචර්

🖊️ කෞශල්‍යා පෙරේරා
📚Advanced Certificate in Child and Education Psychology
🎓 Diploma in Childcare and Nutrition
🎓 Diploma in Early Childhood and Primary Education
🎓 B.Ed (Hons) Primary Education Undergraduate

Photos from Smart Homeschool Hub's post 10/08/2025

Homeschooling Phonics Curriculum Book 01 E book

මගේ පොතෙන් සතුටින්,විනෝදයෙ ලස්සනට අම්මල එක්ක කියවන්න ඉගෙන ගන්න මගේ දරුවෝ...

මගේ ක්‍රම සාර්ථක වෙන බව මම හොදින්ම දන්නවා.
මොකද ඒ හැම ක්‍රමයක් ම පිටුපස තියෙන්නෙ ක්‍රියාකාරි ඉගෙනුම් ක්‍රමවේද... සෙල්ලම්,විනෝදය... ඉතින් මේ සාමාන්‍ය පොදු ක්‍රමයට නොවන මගේම ක්‍රමයකට ඉගෙන ගන්න මගේ දරුවෝ.....

දැන් ඔබටත් මිල දී ගන්න පුලුවන්.
0766420459 whatsap fore more details

- කෞශි ටීචර්-Homeschooling Phonics Curriculum Book 01 E book

මගේ පොතෙන් සතුටින්,විනෝදයෙ ලස්සනට අම්මල එක්ක කියවන්න ඉගෙන ගන්න මගේ දරුවෝ...

මගේ ක්‍රම සාර්ථක වෙන බව මම හොදින්ම දන්නවා.
මොකද ඒ හැම ක්‍රමයක් ම පිටුපස තියෙන්නෙ ක්‍රියාකාරි ඉගෙනුම් ක්‍රමවේද... සෙල්ලම්,විනෝදය... ඉතින් මේ සාමාන්‍ය පොදු ක්‍රමයට නොවන මගේම ක්‍රමයකට ඉගෙන ගන්න මගේ දරුවෝ.....

දැන් ඔබටත් මිල දී ගන්න පුලුවන්.
0766420459 whatsap fore more details

- කෞශි ටීචර්-

Photos from Smart Homeschool Hub's post 01/08/2025

මාව දන්න ගොඩක් අය දන්නවා Flash cards හොදම තත්වයෙන් මම දරුවන්ට ලබා දුන්නා වසර දෙකක් පුරාවටම...

ප්‍රචාරණ කටයුතු නම් අවම මට්ටමක තිබිලත් එන ඇණවුම් ප්‍රමාණය නම් නැති වුනේ නෑ...ඉතින් මේ තියෙන්නෙ ගිය සතියෙ පිටත්ව ගිය ඇණවුම් කීපයක්....

උසස් තත්වයෙ නිමාවකින් යුත් ෆ්ලෑශ් කාඩ්ස් දැන් ඔබට Smart Homeschool Hub තුළින් ලබා ගන්න පුළුවන්...

ඇණවුම් කරන්න 0766420459 අංකයට වට්සඇප් පණිවිඩයක් යොමු කරන්න.

Photos from Smart Homeschool Hub's post 24/07/2025

Homeschooling Phonics Curriculum Book 01 E book

මගේ පොතෙන් සතුටින්,විනෝදයෙ ලස්සනට අම්මල එක්ක කියවන්න ඉගෙන ගන්න මගේ දරුවෝ...

මගේ ක්‍රම සාර්ථක වෙන බව මම හොදින්ම දන්නවා.
මොකද ඒ හැම ක්‍රමයක් ම පිටුපස තියෙන්නෙ ක්‍රියාකාරි ඉගෙනුම් ක්‍රමවේද... සෙල්ලම්,විනෝදය... ඉතින් මේ සාමාන්‍ය පොදු ක්‍රමයට නොවන මගේම ක්‍රමයකට ඉගෙන ගන්න මගේ දරුවෝ.....

දැන් ඔබටත් මිල දී ගන්න පුලුවන්.
0766420459 whatsap fore more details

- කෞශි ටීචර්-

Want your school to be the top-listed School/college in Tissamaharama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Tissamaharama
Tissamaharama