22/09/2026
🌈 BRAIN BOOSTERS - ✏️ ALPHABET WRITING PROGRAM
මාස 2ක විශේෂ වැඩසටහනක්
ඔබේ පුංචි දරුවාට A – Z අකුරු ලියන්න ඉගෙනගන්න ආසාවෙන්, සෙල්ලමින් සහ නිවැරදි ක්‍රමයට අවස්ථාවක් දෙන්න. 💛
මෙය worksheets පුරවමින් අකුරු ලියවන සාමාන්‍ය වැඩසටහනක් නොවේ.
Pre-writing skills → Pencil control → Letter formation → Independent writing ලෙස පියවරෙන් පියවර දරුවාට හුරු කරවන වැඩසටහනකි. ✨
📚 වැඩසටහන තුළ…
✔️ Pre-writing patterns
✔️ A–Z Letter Writing
✔️ Correct letter formation
✔️ Uppercase & lowercase
✔️ Letter recognition
✔️ Beginning sounds
✔️ Fun writing activities
✔️ Fine-motor activities
✔️ Printable worksheets
✔️ Flashcards
✔️ Weekly practice activities
✔️ Parent guidance
✔️ Progress observation
👧👦 වයස
3 – 5 Years
⏰ කාලය
මාස 2ක් | සති 8ක්
දරුවාට අකුරු ලියන්න කියලා බල කිරීම වෙනුවට,
“මටත් ලියන්න පුළුවන්!” කියන විශ්වාසය ගොඩනඟමු. 💕✏️
📲 Online WhatsApp Program
වැඩසටහනට සම්බන්ධ වීමට “ALPHABET”
ලෙස WhatsApp message එකක් එවන්න. ඔබට වැඩි විස්තර ලබා ගත හැකියි.
0766420459
🌱 Learn • Practice • Write • Grow
Brain Boosters - Kaushi Teacher
Play-Based • Child-Friendly • Step-by-Step Learning