Leeds International School - Tissamaharama

Leeds International School - Tissamaharama Find a Leeds branch near you!

Leeds International School is a top private, English-medium K12 school network with 17 branches across Sri Lanka
With modern facilities, expert educators, and a focus on academics, leadership, and extracurricular activities.

🌸 Wishing a very Happy Birthday to a truly inspiring and wonderful lady! 🌸May your special day be filled with happiness,...
21/09/2026

🌸 Wishing a very Happy Birthday to a truly inspiring and wonderful lady! 🌸

May your special day be filled with happiness, love and beautiful moments. Your grace, kindness, intelligence and youthful spirit continue to inspire everyone around you. 💐✨

Wishing you a beautiful year ahead filled with success, joy and countless blessings. 💜

With warmest wishes from the Leeds International School – Tissamaharama Branch. 🌷

14/09/2026

𝗚𝗘𝗧 𝗥𝗘𝗔𝗗𝗬 𝗧𝗢 𝗕𝗨𝗜𝗟𝗗. 𝗜𝗡𝗡𝗢𝗩𝗔𝗧𝗘. 𝗖𝗢𝗠𝗣𝗘𝗧𝗘! 🤖
The future of innovation is taking the stage!

Leeds International School Network proudly presents 𝗟𝗘𝗘𝗕𝗢𝗧𝗜𝗫 𝟮𝟬𝟮𝟲 – 𝗜𝗻𝘁𝗲𝗿 𝗟𝗲𝗲𝗱𝘀 𝗥𝗼𝗯𝗼𝘁𝗶𝗰𝘀 𝗖𝗵𝗮𝗺𝗽𝗶𝗼𝗻𝘀𝗵𝗶𝗽, bringing together winning teams from across our branches for an exciting showcase of creativity, teamwork, problem solving and innovation. 🏆

📅 20 September 2026
📍 Hosted by Leeds International School – Matara
⏰ 9.00 AM – 12.00 Noon

✨ One Stage. Equal Opportunity. Endless Possibilities.

From ideas to innovation, and from circuits to champions - let the robots roll and the next generation of innovators rise! 🤖🏆

06/09/2026

𝟮𝟳 𝗬𝗘𝗔𝗥𝗦 𝗢𝗙 𝗘𝗫𝗖𝗘𝗟𝗟𝗘𝗡𝗖𝗘 | 𝗟𝗘𝗘𝗗𝗦 𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗦𝗖𝗛𝗢𝗢𝗟 𝗡𝗘𝗧𝗪𝗢𝗥𝗞 🎉
What began in 1999 with just 10 students and a small team of educators has grown into a community of 18 branches across Sri Lanka, nearly 10,000 students, and a proud alumni network.

Over 27 years, Leeds International School Network has continued to evolve with one enduring purpose - to empower young minds through quality education and prepare them for a brighter future.

Today, we celebrate the journey, the people who shaped it, and every student who has been a part of the Leeds story.

Here’s to 27 years of growing, inspiring, and shaping futures. 💜

𝗛𝗮𝗽𝗽𝘆 𝟮𝟳𝘁𝗵 𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆, 𝗟𝗲𝗲𝗱𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸!

02/09/2026

𝗔 𝗙𝗿𝗲𝘀𝗵 𝗦𝘁𝗮𝗿𝘁. 𝗔 𝗡𝗲𝘄 𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿. 𝗔 𝗬𝗲𝗮𝗿 𝗙𝘂𝗹𝗹 𝗼𝗳 𝗣𝗼𝘀𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀! 🎒💜
Welcome back, Leedians!

The school gates are open, the classrooms are ready, and a brand new journey is about to begin!

📅 September 3rd, 2026 marks the beginning of the 2026/27 Academic Year at Leeds International School Network.

It’s time to reconnect with familiar faces, make new friends, discover new possibilities, and create moments that will become memories for years to come. 🌟

To every returning Leedian - welcome back!
And to every new member of our Leeds family - a very warm welcome! 🫶

25/08/2026

𝟭𝟱 𝗬𝗘𝗔𝗥𝗦 𝗢𝗙 𝗟𝗘𝗚𝗔𝗖𝗬. 𝗢𝗡𝗘 𝗜𝗗𝗘𝗡𝗧𝗜𝗧𝗬. 𝗢𝗡𝗘 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦𝗛𝗜𝗣. 🥋
The stage is set for one of the biggest celebrations of school karate! 🔥

15th International Schools Karate Championship 2026 🏆

For two action-packed days, young athletes from across the country will come together to showcase their discipline, strength, skill and true warrior spirit.

📅 04th & 05th September 2026
📍 Sugathadasa Indoor Stadium

18 Schools - Over 1,500 Athletes - Two Days - One Championship - One Identity.

A celebration of passion, perseverance and the next generation of champions. 🥋🏆

✨ ඔබ බලාපොරොත්තු වූ ඒ සුවිශේෂී දිනය අදයි! ✨ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න අදම අප හා එක්වන්න! 🎓වසර 26 කට අධි...
20/08/2026

✨ ඔබ බලාපොරොත්තු වූ ඒ සුවිශේෂී දිනය අදයි! ✨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න අදම අප හා එක්වන්න! 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, තිස්සමහාරාම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 වැඩසටහන මේ මොහොතේ අපගේ පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ.

දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන සියැසින් දැකගන්න ඔබත් පැමිණෙන්න.

අද දින ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.

📅 දිනය: 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 209,පොල්ගහවැලෑන, දෙබරවැව, තිස්සමහාරාම. (ලීඩ්ස් තිස්සමහාරාම ශාඛා පරිශ්‍රය)

🔖අදදින ඇතුළත්වන දරුවන්හට සුවිශේෂ වට්ටම්ද සහිතයි.

ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112 / 047 225 9550
🌐 පිවිසෙන්න: www.leeds.lk

19/08/2026
🚨 තව ඇත්තේ එක් දිනයක් පමණයි! 🚨ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනි...
19/08/2026

🚨 තව ඇත්තේ එක් දිනයක් පමණයි! 🚨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, තිස්සමහාරාම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 සඳහා ඇත්තේ තව එක් දිනයක් පමණයි!

දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන දැනගන්න මෙය කදිම අවස්ථාවකි.

හෙට දිනට ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.

📅 දිනය: 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 209,පොල්ගහවැලෑන, දෙබරවැව, තිස්සමහාරාම. (ලීඩ්ස් තිස්සමහාරාම ශාඛා පරිශ්‍රය)

🔖එදින ඇතුළත්වන දරුවන්හට සුවිශේෂ වට්ටම්ද සහිතයි.

ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112 / 047 225 9550
🌐 පිවිසෙන්න: www.leeds.lk

🚨 තව ඇත්තේ දින 2ක් පමණයි! 🚨ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අ...
18/08/2026

🚨 තව ඇත්තේ දින 2ක් පමණයි! 🚨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, තිස්සමහාරාම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 සඳහා ඔබගේ පැමිණීම තහවුරු කරගත්තාද?

දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන දැනගන්න අගෝස්තු 20 වැනිදා අප හා එක්වන්න.

මෙදින ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.

📅 දිනය: 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 209,පොල්ගහවැලෑන, දෙබරවැව, තිස්සමහාරාම. (ලීඩ්ස් තිස්සමහාරාම ශාඛා පරිශ්‍රය)

🔖එදින ඇතුළත්වන දරුවන්හට සුවිශේෂ වට්ටම්ද සහිතයි.

ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112 / 047 225 9550
🌐 පිවිසෙන්න: www.leeds.lk

🚨 තව ඇත්තේ දින 3ක් පමණයි! 🚨ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අ...
17/08/2026

🚨 තව ඇත්තේ දින 3ක් පමණයි! 🚨
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න ඔබ සූදානම්ද? 🎓
වසර 26 කට අධික විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීම් සහිත ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ, තිස්සමහාරාම ශාඛාව සංවිධානය කරන 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 වැඩසටහන සඳහා තව ඇත්තේ දින 3ක් පමණයි!

දරුවන්ව හුදු අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, නිර්මාණශීලීත්වය සහ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් පිරිපුන් අනාගත නායකයන් බවට පත් කරන අපගේ සුවිශේෂී ප්‍රවේශය ගැන දැනගන්න මෙය කදිම අවස්ථාවකි.

එදිනට ඔබට,
🤝 අපගේ සුදුසුකම්ලත් සහ පළපුරුදු ගුරුමණ්ඩලය හමුවීමට
🏫 පාසල් පරිශ්‍රය සහ පහසුකම් නරඹන්නට
🌟 ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් විවෘත වන නව අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්නට හැකියාව ලැබේ.

📅 දිනය: 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා
📍 ස්ථානය: නො. 209,පොල්ගහවැලෑන, දෙබරවැව, තිස්සමහාරාම. (ලීඩ්ස් තිස්සමහාරාම ශාඛා පරිශ්‍රය)

🔖එදින ඇතුළත්වන දරුවන්හට සුවිශේෂ වට්ටම්ද සහිතයි.

ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ ගමන අදම ආරම්භ කරන්න!
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න: 076 098 8112 / 047 225 9550
🌐 පිවිසෙන්න: www.leeds.lk

Address

No 209 , Polgahavelena , Debarawewa
Tissamaharama

Alerts

Be the first to know and let us send you an email when Leeds International School - Tissamaharama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share