රේවත දහම් පාසල -සිරි මංගලාරාමය-තිස්සමහාරාම.

  • Home
  • Sri Lanka
  • Tissamaharama
  • රේවත දහම් පාසල -සිරි මංගලාරාමය-තිස්සමහාරාම.

රේවත දහම් පාසල -සිරි මංගලාරාමය-තිස්සමහාරාම. නැණ ගුණ දහමින් සුපෝෂිත මතු පරපුරක්

අපූර්වත්වය නෙතින් බලා සෙනෙහසින් විඳින්නට සුහද ආරාධනා ....
24/01/2023

අපූර්වත්වය නෙතින් බලා සෙනෙහසින් විඳින්නට සුහද ආරාධනා ....

2023 නව වසර සුබ සිතින් ශ්‍රී රේවත දහම් පාසලේ ආදරණීය දූදරුවන් ආචාර්ය මණ්ඩලය සමග ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පිලිගත් ම...
01/01/2023

2023 නව වසර සුබ සිතින් ශ්‍රී රේවත දහම් පාසලේ ආදරණීය දූදරුවන් ආචාර්ය මණ්ඩලය සමග ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පිලිගත් මොහොත....
උදෑසන ආහාර සඳහා කිරිබත් ලබා දුන් පින්වන්ත සියලු දෙනාටත් සියලු ම සිතුම් පැතුම් ඉටුවන පින්වන්ත වසරක් වේවා...බොහෝ පින් උදව් උපකාර කල හැමට...

අකුරුගොඩ සිරිමංගලාරාම විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝතසවයේ 🙏🙏🙏කඨින චීවරය 🙏🙏🙏අකුරුගොඩ මංසන්ධියේ සිට මෙවර කඨින පින්කම බැතිබර ...
30/10/2022

අකුරුගොඩ සිරිමංගලාරාම විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝතසවයේ 🙏🙏🙏කඨින චීවරය 🙏🙏🙏අකුරුගොඩ මංසන්ධියේ සිට මෙවර කඨින පින්කම බැතිබර දායකත්වය ලබා දුන් චින්තක මහතාගේ නිවසට වැඩම වීම🤝🤝🤝 අකුරුගොඩ ශ්‍රී දහම් පාසලේ ගුරු මණ්ඩලයේ සංවිධානය ශක්තිය ඇතිව🤝🤝🤝💪💪💪 දහම් පාසලේ දූදරුවන් ගේ👌👌👌 පූර්ණ සහභාගිත්වයෙන් මහත් හරසරින් යුතුව පැවැත්වීමට පසුගිය 2022/10/24 දින හැකියාව ලැබිණි.🙏🙏🙏🙏🙏

තිස්සමහාරාම අකුරුගොඩ සිරිමංගලාරාම විහාරස්ථානයේ ලෝක ළමා,වැඩිහිටි සහ ගුරු දිනයන් වෙනුවෙන් සංවිධානය කළ සැමරුම 2022/10/02 දි...
02/10/2022

තිස්සමහාරාම අකුරුගොඩ සිරිමංගලාරාම විහාරස්ථානයේ ලෝක ළමා,වැඩිහිටි සහ ගුරු දිනයන් වෙනුවෙන් සංවිධානය කළ සැමරුම 2022/10/02 දින පැවැති ළමා ,ගුරු දෙගුරු අභිනන්දනීය ගී වන්දනාව ...එහි විශේෂ අවස්ථා කිහිපයක් ...විශේෂ ස්තුතිය ...අතිසාර්ථක ව පත්වන්නට ශක්තියක් වූ සැම දෙනාටම ගෞරවනීය ප්‍රණාමය ❤️❤️❤️❤️❤️

Address

අකුරුගොඩ සිරිමංගලාරාම විහාරය, මහසෙන්පුර, තිස්සමහාරාම
Tissamaharama
82600

Opening Hours

07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when රේවත දහම් පාසල -සිරි මංගලාරාමය-තිස්සමහාරාම. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category