Harsha KM King's English

Harsha KM  King's English " English is the key to Universal Knowledge , It's the gateway to Higher Studies " I have been conducting King's English Course since 1995.

My one and only one hobby is conducting English Classes. I am interested in Politics , and I always function
as a Political Activist on behalf of the victory of The Great Rajapakshas as best as I can. I am keen on viewing Beautiful Locations in Sri Lanka.

18/09/2026
🌤️🌞 සුබ  දිනක් !👩‍💻👩‍🎓 Physically   සහ  Online    නව ඉංග්‍රීසි පන්ති ඇරඹේ. ⭕ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය දූ ...
27/02/2026

🌤️🌞 සුබ දිනක් !

👩‍💻👩‍🎓 Physically සහ Online
නව ඉංග්‍රීසි පන්ති ඇරඹේ.

⭕ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය දූ පුතුන්ට

🔵 දැනට අ.පො.ස සාමාන්‍ය පෙළ හදාරන සිසු සිසුවියන්ට

🔴 දැනට අ.පො.ස උසස් පෙළ හදාරන හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට

🟣 දැනට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇති සිසු සිසුවියන්ට

🟡 රැකියා අපේක්ෂිත හෝ රැකියාවල නියුක්ත අයට

➡️👉✍️ ඔබේ සිතට නැගෙන ඕනෑම අදහසක් ලිවීමටත් , කථනයටත් අවශ්‍ය සියලුම
⭕ සරල හා සංකීර්ණ සරල හා සංකීර්ණ ව්‍යාකරණ පාඩම් ( Grammar Lessons )
සමග බෝහෝ ඉංග්‍රීසි පාඨමාලාවන් වලින් ඉගනීමට නොලැබෙන ඉංග්‍රීසි භාෂාවේ
🔵Idioms
🔴Sentence Patterns
🔷Sayings
🔶Dialogues
ඉගනීමට හැකි එකම සුවිශේෂී ඉංග්‍රීසි පාඨමලාවට ඔබත් සම්බන්ධ වෙන්න.

🔸🔹🔶🔷 ඉතාම සරලව , නිර්මාණශීලීව , පුළුල් මට්ටමකින් ඔබට ඉංග්‍රීසි හැදෑරීමට අවශ්‍යද ?


💓💙💖 King's English Course හැදෑරීමට ඔබට ගෞරවනීය සුහද ආරාධනා..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏


🚀🌈️🌞පන්ති මෙහෙයවීම:
💎💎හර්ෂ කුමාර මුණසිංහ
( ඉංග්‍රීසි දේශක )

🌤️🌞සුබ  දිනක් !💓💙💖දයාබර  දෙමාපියනි , ➡️👉✍️ *_2026  ජනවාරි  29  බ්‍රහස්පතින්දා*  *_සවස  2.30_  ට_*   අලුත්   1 , 2 , 3 , ...
26/01/2026

🌤️🌞සුබ දිනක් !

💓💙💖දයාබර දෙමාපියනි ,

➡️👉✍️ *_2026 ජනවාරි 29 බ්‍රහස්පතින්දා* *_සවස 2.30_ ට_* අලුත් 1 , 2 , 3 , 4 , 5 ශ්‍රේණි සඳහා කෝන්වැලෑන *King's College* හීදී ආරම්භ කරන ඉංග්‍රීසි පන්ති සඳහා ඔබේ පුංචි දූ පුතුන් සහභාගී කරවන්නට *ඔබට ආරාධනා..!* ❤️💙💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

මුල සිටම ...

🔴ව්‍යාකරණ
*_( Grammar )_*

🔵ක්‍රියාකාරකම්
*_( Activities )_*

⭕පිංතූර *_( Pictures )_*

🔷සංඛ්‍යා *_( Numbers )_*

♦️වචනමාලාව *_( Vocabulary )_*

යන කොටස් යටතේ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රගුණකරවන සුවිශේෂී පාඨමාලාවට ආරම්භක දිනයේ සිටම ඔබේ දරුවා සම්බන්ධ කරන්න.

🚀🌈️🌞පන්ති මෙහෙයවීම :
💎💎 *හර්ෂ කුමාර මුණසිංහ*
( ඉංග්‍රීසි දේශක )

24/12/2025

Address

593/1, Koonwelena
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when Harsha KM King's English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category