සිරි සුමන දහම් පාසල උද්දකන්දර

සිරි සුමන දහම් පාසල උද්දකන්දර දැයේ දුවා දරුවන් දහමින් පෝෂණය කිරිම උදෙසා....

සිරිසුමන දහම් පාසලේ ඇසළ පෙරහර🙏🙏🙏🙏
12/07/2026

සිරිසුමන දහම් පාසලේ ඇසළ පෙරහර🙏🙏🙏🙏

01/02/2026

සම්බුදු සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන පිංබර නවම් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!🤍🙏

දූරඞ්ගමං එකචරං අසරීරං ගුහාසයංයෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්‍ධනා.(යොදුන් දහසෙකින් දුර වූ ද අරමුණු ගන්නා බැවින්)...
03/01/2026

දූරඞ්ගමං එකචරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්‍ධනා.

(යොදුන් දහසෙකින් දුර වූ ද අරමුණු ගන්නා බැවින්) දුරට යන්නා වූ ම, හුදෙකලා හැසිරෙන (එක් විට දෙසිතක් නො ඉපද එක් සිතක් ම උපදනා බැවින් එකක් ව ම හැසිරෙන), (අරූපී ධර්‍ම බැවින් පැහැ සටහන් නැත්නු යි) අශ්රිර වූ, (ශරීර නැමැති) ගුහායෙහි පවත්නා වූ සිත යම් කෙනෙක් සංවරයෙහි පිහිටුවද්ද, ඔහු මාරබන්‍ධනයෙන් (ත්‍රෛභූමක වෘත්තයෙන්) මිදෙන්නාහු ය..

සැමට උතුම් පින්බර දුරුතු පොහොය දිනයක් වේවා...!

සිරි සුමන දහම් පාසල

2026 වර්ෂය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම ජනවාරි මස 18 දින ......2026 වර්ෂයේ දහම්.පාසල් ආරම්භය ජනවාරි මස 11 දිනඑදින පෙ.ව 9....
01/01/2026

2026 වර්ෂය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම
ජනවාරි මස 18 දින ......
2026 වර්ෂයේ දහම්.පාසල් ආරම්භය ජනවාරි මස 11 දින
එදින පෙ.ව 9.00ට විශේෂ දෙමාපිය හමුව සිදුවන බැවින් සියලු දෙමාපියන් සම්බන්ද වන්න..
සැ.යු...නවක සිසුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන දෙමාපියන්ද එදිනට සම්බන්ද වන්න...

නොනැවතී ඉදිරියටම යන්න.....


විමසීම්..0767275510

30/12/2025

ඔබ සැමට ආරාධනා .......

නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සිදු කරන මහා පහන් පුජාව ♥️🙏
ජනවාරි 01 දා ආශිර්වාද බෝධි පුජාව හා සෙත් පිරිත් දේශනාව

Address

Tissamaharama

Telephone

+94715552232

Website

Alerts

Be the first to know and let us send you an email when සිරි සුමන දහම් පාසල උද්දකන්දර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category