ෂාන් 차두랑그

ෂාන් 차두랑그 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ෂාන් 차두랑그, Education, 579. k. g. 06. saliyapura beralihela, Tissamaharama.

21/07/2025
🇰🇷🇰🇷
13/04/2024

🇰🇷🇰🇷

🇰🇷🇰🇷🇰🇷🇰🇷
02/03/2024

🇰🇷🇰🇷🇰🇷🇰🇷

@
23/12/2023

@

......... කුප්පමේනියා ........ශ්වසන පද්ධතිය ආශ්‍රිත නරක් වු සෙම කොටස් ඉවත් කිරීමේ හැකියාව ඇත.වියලි කැස්ස කෙලත්  සමග ලේ ප...
15/11/2023

......... කුප්පමේනියා ........

ශ්වසන පද්ධතිය ආශ්‍රිත නරක් වු සෙම කොටස් ඉවත් කිරීමේ හැකියාව ඇත.

වියලි කැස්ස කෙලත් සමග ලේ පිටවීම කුප්පමේනිය කොළ යුෂ බින්දු 10 කින් සුවකර ගැනීමට හැකියාව ඇත.

කුප්පමේනිය කොළ ටිකක් ඉගුරු රතු ලූණු සමග කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ඇඹුල් දොඩම් සීනි හා මී පැණි සමග දීමෙන් ඇදුම හතිය නිව්මෝනියාවට පත්වීමේ අවදානමෙන් මිදිය හැකියාව ඇත.

කුප්පමේනියා කොළ අඹරා කිරි හොද්දට මීට් කිරි යොදන අවස්ථාවේ එක්කර ගනිමින් දරුවන්ට කෑමට දීම මගින් දරුවන්ගේ සෙම කැස්ස ඇදුම පෙනහළු ආශ්‍රිත රෝග නැති කිරීමේ හැකියාව ඇත.

කුප්පමේනිය කොළ වේලා කුඩු කර සුදු ලූණු සමග තම්බා දීම මගින් පණු රෝග සුවය ලබා ගැනීමට හැකියාව ඇත.

කුප්පමේනිය කොළ අඹරා ගත් දොඩම් ගෙඩියක ප්‍රමාණය පත අට එකට සිදුවා උදේ සවස බීමට දීම මගින් මළ බද්ධය මුත්‍ර අඩස්සියට සුවය ලබා ගැනීමට හැකියාව ඇත.

කුප්පමේනිය කොළ කොටා අබ සමග මිශ්‍ර කර රෙදි කැබැල්ලක ගා බෙහෙත් පැත්ත බඩ උඩ පැලැස්තරයක් ලෙස දැමීම මගින් මුත්‍ර අඩස්සියට සුවය ලබා ගැනීමට හැකි යාව ඇත.

කුඩා දරුවන්ගේ වැසිකිලි නොයන අවස්ථාවන්හිදී කුප්පමේනිය කොළ ටිකක් අඹරා ගුද මාර්ගයට තබා තදකර තබා ගැනීම මගින් එම මොහොතේම මළ පහ පිටවීම සිදුවේ.

කුප්පමේනිය සහ කලු හීනටි හාල් සමග කැද සාදා බීම මගින් සර්ප විෂ නැසීමට හැකියාව ඇත.

කුප්පමේනිය වෑංජනය අනුභවයෙන් ලේ යන අර්ශස් රෝගයට සුවය ලබා ගැනීමට හැකි යාව ඇත.

කුප්පමේනිය යුෂ බින්දු 10 ක් බීම මගින් රාත්‍රී නින්දෙන් ගොරවන අයට සුවය ලබා ගැනීමට හැකි යාව ඇත.

විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ මෙම සියළු දේම හිතුමනාපෙට කිරීම සුදුසු නැති බව කිවයුතුය.

තොරතුරු අන්තර්ජාලයෙන් හා දොරමඬලාව වැඩසටහන මගින්.

ඡායාරූප සැකසීම ස්වර්ණලතා රාජපක්‍ෂ

08/11/2023
08/11/2023

Gsjksksjhs

Address

579. K. G. 06. Saliyapura Beralihela
Tissamaharama
HASHAN

Telephone

+94769636722

Website

Alerts

Be the first to know and let us send you an email when ෂාන් 차두랑그 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category