DSCC Vocational Unit

DSCC Vocational Unit We are part of the emerging trend of vocational education for school children in Sri Lanka.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ  වෘත්තීය විෂය ධාරාව සදහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත. ඔබ වෘත්තීය අධ්‍යාපන...
11/07/2025

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ වෘත්තීය විෂය ධාරාව සදහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත.

ඔබ වෘත්තීය අධ්‍යාපනය සමඟ අනාගතය සැලසුම් කිරීමට කැමති 2023 හා 2024 වර්ෂ වල අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවෙක් නම් අප පාසලේ වෘත්තික ප්‍රවේශ අංශය හා එක්ව NVQ 4 සහතිකය සමගින් ඔබගේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න . .

අප පාසලේ වෘත්තීය විෂය ධාරාව යටතේ ,

• සංචරණය හා සත්කාරක සේවා
• ප්‍රාසංගික කලා
• කාර්යසිද්ධි කළමණාකරණය
• ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
• විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
• දෘඪාංගකරණය හා පරිගණක ජාලකරණය
• පාරිසරික අධ්‍යයනය
• ශිල්ප කලා
• විලාසිතා නිර්මාණකරණය
• ග්‍රැෆික් නිර්මාණකරණය
• පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
• වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
• මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
• ළමා මනෝවිද්‍යව හා ආරක්ෂණය
• සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
• ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා

යන විෂයයන් හැදෑරීමට ඔබට අවස්ථාව ඇත.

අයදුම්පත සම්පූර්ණ කර 2025 ජූලි 18 දිනට පෙර , විදුහල්පති ,ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය , තෝලංගමුව යන ලිපිනයට යොමු කරන්න.
අයදුම්පත්‍ අද දින සිට ඔබට පාසලට පැමිණ ලබාගත හැක.

විමසීම් : 0769108498 , 0770400426 ,0701057351 , 0352052597

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ  වෘත්තීය විෂය ධාරාව සදහා  දැන් සිසුන් බදවා ගැනේ ! ඒ සදහා අ.පො.ස සාමාන්‍ය පෙළින්...
24/04/2025

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ වෘත්තීය විෂය ධාරාව සදහා දැන් සිසුන් බදවා ගැනේ !
ඒ සදහා අ.පො.ස සාමාන්‍ය පෙළින් පසු වෘත්තීය අධ්‍යාපනයට කැමැත්තක් දක්වන ඔබ සැමට ආරාධනා ...!!

ඔබත් අප පාසලේ වෘත්තීය විෂය ධාරාව යටතේ ,

✔️ළමා මනෝවිද්‍යව හා ආරක්ෂණය
✔️සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
✔️ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
✔️ප්‍රාසංගික කලා
✔️කාර්යසිද්ධි කළමණාකරණය
✔️ශිල්ප කලා
✔️විලාසිතා නිර්මාණකරණය
✔️ග්‍රැෆික් නිර්මාණකරණය
✔️පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
✔️ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
✔️වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
✔️මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
✔️විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
✔️දෘඪාංගකරණය හා පරිගණක ජාලකරණය
✔️සංචරණය හා සත්කාරක සේවා
✔️පාරිසරික අධ්‍යයනය

යන විෂයයන් හදාරා NVQ 4 සහතිකය සමගින් ඔබගේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න .

අයදුම්පත සම්පූර්ණ කර 2025 මැයි 05 දිනට පෙර , විදුහල්පති ,ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය , තෝලංගමුව යන ලිපිනයට යොමු කරන්න.

විමසීම් : 0352052597 , 0769108498

Career guidance field visit to Technical college Kegalle
08/11/2024

Career guidance field visit to Technical college Kegalle

03/11/2024

වෘත්තීය ප්‍රවේශ අංශයේ සිසුන් සදහා පවත්වනු ලැබූ ලැදියා පරීක්ෂණය හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ 2024/2025 වර්ෂය සදහා වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට  අ.පො.ස.(සා/පෙළ)  සමත් අසමත් ඔ...
30/09/2024

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ 2024/2025 වර්ෂය සදහා වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස.(සා/පෙළ) සමත් අසමත් ඔබ සැමට ආරාධනා !

ඔබත් අප පාසලේ වෘත්තීය විෂය ධාරාව යටතේ ,

✔️ළමා මනෝවිද්‍යව හා ආරක්ෂණය
✔️සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
✔️ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
✔️ප්‍රාසංගික කලා
✔️කාර්යසිද්ධි කළමණාකරණය
✔️ශිල්ප කලා
✔️විලාසිතා නිර්මාණකරණය
✔️ග්‍රැෆික් නිර්මාණකරණය
✔️පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
✔️ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
✔️ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
✔️වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
✔️මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
✔️විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
✔️දෘඪාංගකරණය හා පරිගණක ජාලකරණය
✔️සංචරණය හා සත්කාරක සේවා
✔️පාරිසරික අධ්‍යයනය

යන විෂයයන් හදාරා NVQ 4 සහතිකය සමගින් ඔබගේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න .

අයදුම්පත සම්පූර්ණ කර , විදුහල්පති ,ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය , තෝලංගමුව යන ලිපිනයට යොමු කරන්න.

විමසීම් - 071 1624198 ,0352052597 , 0769108498


Heartiest congratulations to the prize winners of the Vocational Unit at the Annual Prize Giving 2022! Your dedication a...
13/09/2024

Heartiest congratulations to the prize winners of the Vocational Unit at the Annual Prize Giving 2022! Your dedication and hard work have truly paid off, and we wish you continued success in all your future endeavors.

Preparation for Annual Prize Giving  with Vocational unit students
13/09/2024

Preparation for Annual Prize Giving with Vocational unit students

2024/ 2025 වර්ෂය සඳහා නවක සිසුන් තාවකාලිකව බඳවා ගැනීම -වෘත්තික ප්‍රවේශ අංශය
13/06/2024

2024/ 2025 වර්ෂය සඳහා නවක සිසුන් තාවකාලිකව බඳවා ගැනීම -වෘත්තික ප්‍රවේශ අංශය

Career Guidance Program by Warakapola Technical College
27/02/2024

Career Guidance Program by Warakapola Technical College

10/02/2024
නවක සිසුන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම - 2023/ 2024
15/12/2023

නවක සිසුන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම - 2023/ 2024

Address

Kandy Road
Tholangamuwa
71619

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94352052597

Alerts

Be the first to know and let us send you an email when DSCC Vocational Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to DSCC Vocational Unit:

Shortcuts

Share

Category