St. Pius Pre School

St. Pius Pre School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Pius Pre School, Nursery, St. Pius PreSchool, Mada Thoduwawa, thoduwawa.

24/07/2026

Today .❤️❤️❤️❤️

17/07/2026

ලස්සන දවසක සුන්දර මොහොතක්.🥰🥰🥰🥰

13/07/2026

🛵🛵Fun Time 😇

11/07/2026

අපට අකුරු කළ, ජීවිතය කියා දුන් අපේ ආදරණීය පුෂ්පා ටීචර්... ඔබ අප අතරින් වෙන් වුවත්, ඔබ අපේ ජීවිතවලට දුන් ඒ ආලෝකය හැමදාමත් අපේ හිත්වල තියෙනවා. අදට යෙදෙන ඔබගේ උපන්දිනයේදී ඔබව ආදරයෙන් මතක් කරනවා. ඔබ අකුරු කියූ පෙරපාසලේ දූ පුතුන් සහ ගුරු මණ්ඩලය වෙනුවෙන් ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා! මගේ ආදරණීය ටීචර්, ඔබ ස්වර්ගයේ ජේසු ළඟ සතුටින් ඉන්න!
​එමෙන්ම, ටීචර්ගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් සංවිධානය කර අප වෙත ලබා දුන් ඒ උතුම් භෝජන සංග්‍රහය වෙනුවෙන් ටීචර්ගේ ආදරණීය පවුලේ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු!"

26/06/2026

🙂🌼

29/05/2026

වෙසක් උත්සවය නිමිති කරගෙන ශාන්ත පියුස් දරුවන්ට පන්සල් ගියදා.🙏🙏🙏

Address

St. Pius PreSchool, Mada Thoduwawa
Thoduwawa

Opening Hours

Monday 08:30 - 12:00
Tuesday 08:30 - 12:00
Wednesday 08:30 - 12:00
Thursday 08:30 - 12:00
Friday 08:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when St. Pius Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category