Telijjawila Central College

Telijjawila Central College නාසති විද්‍යා සමං මිත්‍රම්
Official web site: http://w

පාසැල් ගීය...

ලකඹර ජය දද නැංවූ මාතා
තෙලිදියවිල මැදි විදු මාතා
නුවණැස පෑදූ සිප්සත සෑදූ
සාගරසේ ගුණධාරී වූ...
නමදිමු අප විදුහල් මාතා...

ඔබගේ සෙවනේ සිප්සත සැදුවෝ
ලක් පොළොවේ ජය හඬ නැගුවෝ
ඒ අඩිපාරේ අපි පා ඔසවා
සුරකිමු ඔබෙ නාමය සැමදා...

ගුරු සිත නොතලා කීකරු වීලා
යුතුකම් ගුණදම් රැක නිතිනා
ආදර මෑණී ඔබෙ පා වැඳලා
කැප වෙමු දෑ සේවය සඳහා...

විදුහල් අතරේ කිරුළු පලන්දා
ඔබ හෙළයේ රැජිණිය වේවා
ජාතිය රකිනා හෙළ දූ දරුවන්
මතු මතුවත් මෙහි බිහි වේවා...

Good morning
17/11/2025

Good morning

Just five more days to go! Excitement is building!
28/09/2025

Just five more days to go! Excitement is building!

14/09/2025
🤩
01/12/2023

🤩

Congratulations TCC ❤️❤️❤️මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය අ.පො.ස.(සා/පෙල) 2020 ප්‍රතිඵලසියළුම විශයන්ට A - 358 A - 17
24/09/2021

Congratulations TCC ❤️❤️❤️

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය අ.පො.ස.(සා/පෙල) 2020 ප්‍රතිඵල

සියළුම විශයන්ට
A - 35
8 A - 17

😍😍😍😍😍
29/04/2020

😍😍😍😍😍

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුදෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරුණු සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුභම සුභ නව වසර...
13/04/2017

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුදෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරුණු සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා...!!

Address

MR/Telijjawila Central College
Telijjawila
81060

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94412240209

Alerts

Be the first to know and let us send you an email when Telijjawila Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share