Success Acadamy

Success Acadamy Learn From Professionals

27/12/2025
26/12/2025
👑️විද්‍යාව කියන්නෙ අපි හැමෝම දන්න, අපි හැමෝන්ටම නොදැන ජීවත් වෙන්න බැරි කරුණු රාශියක එකතුවක්.👑️ මේක විෂයක් වෙන්නෙ ඒ කරුණු...
09/12/2025

👑️විද්‍යාව කියන්නෙ අපි හැමෝම දන්න, අපි හැමෝන්ටම නොදැන ජීවත් වෙන්න බැරි කරුණු රාශියක එකතුවක්.
👑️ මේක විෂයක් වෙන්නෙ ඒ කරුණු, සංකීර්ණ වචන ගොඩක් එකතු කරල විග්‍රහ කරද්දි.
👑️ ඉතින්, විද්‍යාව කියන්නෙ සාමාන්‍ය දෛනික ජීවිතයම තමයි. අපි ඒක පන්ති වල ඔප්පු කරල ඉවරයි.
👑️ ඒ කියන්නෙ විෂය නිර්දේෂය කාටත් කලින් අපි ආවරණය කරල ඉවරයි.
👑️දැන් තියෙන්නෙ ප්‍රායෝගිකව එම කරුණු ආශ්‍රිතව ගැටළු විසඳන්න.
👑️ විභාගයට පෙර නැවත වතාවක් (ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙන්) විෂය නිර්දේශය ආවරණය කිරීමට අපි සූදානම්.

කසුන් ඈපා
Success Acadamy

10/11 ශ්‍රේණි ළමුන් අනිවාර්‍යේන්ම සහභාගී විය යුතු,විද්‍යාව paper එකේ 1/3 ක්.... එක දවසින් ගොඩදාන ඉන්ද්‍රජාලික හෝරා හය.
23/11/2025

10/11 ශ්‍රේණි ළමුන් අනිවාර්‍යේන්ම සහභාගී විය යුතු,
විද්‍යාව paper එකේ 1/3 ක්....
එක දවසින් ගොඩදාන ඉන්ද්‍රජාලික හෝරා හය.

24 වෙනිදා උදේ 8.00ට 10/ 11 හැමෝම success Academy ට එන්න.
19/11/2025

24 වෙනිදා උදේ 8.00ට 10/ 11 හැමෝම success Academy ට එන්න.

රසායන විද්‍යා අහසේ තරුවක් වී බැබලෙන්න.24 තවලමට එන්න.
14/11/2025

රසායන විද්‍යා අහසේ තරුවක් වී බැබලෙන්න.
24 තවලමට එන්න.

10/11 ශ්‍රේණි සිසුන් සඳහා
11/11/2025

10/11 ශ්‍රේණි සිසුන් සඳහා

Address

Tawalama
Tawalama

Telephone

+94716755261

Website

Alerts

Be the first to know and let us send you an email when Success Acadamy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share