Mahesh Hettiarachchi

Mahesh Hettiarachchi EXCELLENCE ENGLISH SCHOOL - Government Registered English Institute led by Mahesh Hettiarachchi (MA, BSc Hons) with 28+ years of teaching expertise.

Empowering young learners, exam candidates, and professionals

02/10/2026

Do you really know how to use 'OK' in English? It has different meanings according to the context.
“OK” කියන වචනයේ තේරුම context එක අනුව වෙනස් වෙන්න පුළුවන්!
🇬🇧 England වල කෙනෙක් ඔබට යමක් offer කළාම, “OK” කියන එකෙන් “Yes, I’ll have it / Yes, please” කියන අදහස දක්වන්න පුළුවන්.
නමුත් “I’m OK” කියන එක බොහෝ අවස්ථාවල “No, thank you” / “I’m fine, thanks” කියන අදහසින් භාවිතා වෙනවා.
🎯 English ඉගෙන ගන්න අයට මෙවැනි everyday English expressions හඳුනාගැනීම ඉතා වැදගත්!
🎥 මේ වගේ practical English lessons තවත් දැනගන්න වීඩියෝව සම්පූර්ණයෙන් බලන්න.
මේ වගේම දැනුම ලබාගන්න Page එක Folow කරන්න

🔥 2027 ශ්‍රේණිය 06 සඳහා නව ඉංග්‍රීසි පන්ති ආරම්භය! / NEW GRADE 06 ENGLISH BATCH (2027)(මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය...
01/10/2026

🔥 2027 ශ්‍රේණිය 06 සඳහා නව ඉංග්‍රීසි පන්ති ආරම්භය! / NEW GRADE 06 ENGLISH BATCH (2027)
(මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා විශේෂයි / Special for Grade 5 Scholarship Students)

💪​ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම මුල සිටම නිවැරදිව හා ශක්තිමත්ව ගොඩනඟන්න මෙන්න හොඳම අවස්ථාව!
Build your child’s English language skills with confidence from the very basics! 🎯

​🗓️ පන්ති ආරම්භක දිනයන් සහ වේලාවන් / CLASS SCHEDULE:
​📍 1. එක්සලන්ස්- නාකුළුගමුව ශාඛාව / NAKULUGAMUWA BRANCH:
​🗓️ දිනය / Date: ඔක්තෝබර් 03 වන සෙනසුරාදා / Saturday, Oct 03
​⏰ වේලාව / Time: පෙ.ව. 07:00 ට / 7:00 AM

​📍 2. එක්සලන්ස් - සිටිනමළුව ශාඛාව / SITINAMALUWA BRANCH:
​🗓️ දිනය / Date: ඔක්තෝබර් 07 වන බදාදා / Wednesday, Oct 07
​⏰ වේලාව / Time: ප.ව. 03:00 ට / 3:00 PM

*​🌟 අපගේ පන්තියේ විශේෂත්වයන් / KEY FEATURES* :
​📘 මූලික දැනුම මුල සිටම (Basic Foundation):
දරුවාගේ වත්මන් ඉංග්‍රීසි දැනුම කුමන මට්ටමක තිබුණත්, මූලික දැනුම මුල සිටම ආවරණය කරන බැවින් ඕනෑම දරුවෙකුට පහසුවෙන් වැඩ කරගෙන යා හැක.
(Teaches from zero level - no prior knowledge required!)

​📕 2027 නව විෂය නිර්දේශය (New Module System):
ජනවාරි මාසයේ සිට 6 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව Module System එක හරහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව සම්පූර්ණයෙන්ම උගන්වනු ලැබේ.
(Comprehensive learning with practical activities based on the Grade 6 syllabus)

​🗣️ Native Speakers දායකත්වය (Practical English):
සංවාද සහ ප්‍රායෝගික පුහුණුව සඳහා එංගලන්තය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල Native Speakers ලා සහ විදේශීය ගුරුවරුන්ගේ සෘජු දායකත්වය!
(Speaking practice with native English teachers from UK, USA, Australia & New Zealand)

​📚 නිබන්ධන හා මොඩියුල (Printed Modules):
අවශ්‍ය සියලුම මුද්‍රිත නිබන්ධන සහ Modules ආයතනය විසින්ම සපයයි.
(All necessary printed modules and worksheets provided)

​💡 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ටත් විශේෂ අවස්ථාවක්! / For Grades 6 - 11 Students:
​ඉංග්‍රීසි විෂය සඳහා දුර්වලතා ඇති, මූලික පදනම මගහැරුණු 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඕනෑම දරුවෙකුට මෙම කෝස් එකට සම්බන්ධ වී වසරක් ඇතුළත තමන්ගේ ඉංග්‍රීසි දැනුම සාර්ථකව ගොඩනගා ගත හැක!

​👨‍‍🏫 මෙහෙයවීම / Conducted by:
මහේෂ් හෙට්ටිආරච්චි (Mahesh Hettiarachchi)
MA in English
(B.Sc. Sp. English Medium (Honours) (Ruhuna),
TEFL (UK)
Prof. Dip. in English (Ruhuna), N.C.E. [N.I.E.],
Former President - ELARU, Univ. of Ruhuna)
​📞 විමසීම් සහ ලියාපදිංචිය / Contact for Admissions:
📱 071 838 2794 / 077 714 7892

🚀 ඔබේ වෘත්තීය ජීවිතය නව මට්ටමකට ගෙන යන්න! 🌟​ඔබ උපාධිධාරියෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් හෝ වෙනත් වෘත්තිකයෙක්ද?...
26/09/2026

🚀 ඔබේ වෘත්තීය ජීවිතය නව මට්ටමකට ගෙන යන්න! 🌟
​ඔබ උපාධිධාරියෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් හෝ වෙනත් වෘත්තිකයෙක්ද? ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව උසස් මට්ටමට (next level එකට) දියුණු කර ගැනීමට අවශ්‍යද?
​ඇමරිකානු (Native American) ගුරුවරුන් සමඟ සජීවීව කතා කිරීමේ පුහුණුව ලබා, ඕනෑම වෘත්තීය මට්ටමකදී විශ්වාසයෙන් කටයුතු කිරීමට ඉගෙන ගන්න!
🗣️🇺🇸
​ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ සජීවීව ඇමරිකානු ගුරුවරුන් සමඟ පුහුණුව (Live online)
✅ විධායක මට්ටමේ (Executive-Level) කථන කුසලතා
✅ ව්‍යාපාරික වචන මාලාව සහ මෘදු කුසලතා (Soft Skills)
✅ ප්‍රසිද්ධියේ කතා කිරීමේ විශ්වාසය
✅ වෙනත් වෘත්තිකයන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම

​🚨 සීමිත බඳවා ගැනීම්: එක් කණ්ඩායමකට සිසුන් 15 ක් පමණි!

​🗓️ පන්ති ඉක්මනින් ආරම්භ වේ!
​දින: අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා
​වේලාව: රාත්‍රී 9:30 - 10:30
​ක්‍රමය: Zoom ඔස්සේ 💻

​💰 විශේෂ හඳුන්වාදීමේ ගාස්තුව: සම්පූර්ණ මාස 6 ක පාඨමාලාව සඳහාම රු. 20,000/- ක් පමණි!
​මෙහෙයවීම: මහේෂ් හෙට්ටිආරච්චි (MA in English, TEFL/TESL certified).

​👇 ලියාපදිංචි වීමට WhatsApp කරන්න:
📲 071 83 82 794
​"Nothing is ever impossible..."

🚀 Take your career from Fluency to Influence! 🌟
​Are you a professional—a Graduate, Teacher, Doctor, Lawyer, or in another field—looking to master advanced English speaking? This course is designed especially for you!
​Get direct, live practice by conversing with Native American Teachers and build the confidence to lead in any professional setting. 🗣️🇺🇸
​Here is what you get:
✅ Native Speaker Practice (Live online)
✅ Executive-Level Speaking Skills
✅ Business Vocabulary & Soft Skills
✅ Public Speaking Confidence
✅ Strategic Networking with other Professionals

​🚨 LIMITED ENROLLMENT: Only 15 Students per Batch!
​🗓️ Classes Start Soon!
​Days: Tuesday & Thursday
​Time: 9:30 PM - 10:30 PM (SL Time)
​Platform: ON ZOOM 💻

​💰 Special Launch Fee: Only LKR 20,000/- for the FULL 6-Month Course!
​Taught by: Mahesh Hettiarchchi (MA in English, TEFL/TESL certified).

​👇 URGENT! Register NOW via WhatsApp:
📲 071 83 82 794
​"Nothing is ever impossible..."

Excellence අධ්‍යාපන ආයතනය සහ Excellence English School - රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක්......​අපි සහතික නිකුත් කරන්නේ ...
17/09/2026

Excellence අධ්‍යාපන ආයතනය සහ Excellence English School - රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක්......
​අපි සහතික නිකුත් කරන්නේ අපෙන් පාඨමාලා හදාරපු ළමයින්ට පමණයි. ඔවුන්ට විධිමත් පාඨමාලාවක් හදාරලා, ඒක අවසානයේ විභාගයක් තියලා, ලිඛිත සහ වාචික පරීක්ෂණ දෙකක් තියලා තමයි අපි සහතික පත් නිකුත් කරන්නේ.
​ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන දරුවෝ නම් එයාලට අපි විධිමත් පරීක්ෂණ දෙකක් තියෙනවා:
1. ​මධ්‍යවාර පරීක්ෂණය
2. ​අවසාන පරීක්ෂණය
​ඒවාගේම වාචික පරීක්ෂණ දෙකක් තියෙනවා.
ඊට අමතරව presentations පවත්වනවා. ඊටත් අමතරව assignment series එකක් එනවා. ඒ series එක කළාට පස්සේ ඒ ටික බලලා, ඒවා evaluate කරලා (අගයලා) තමයි අදාළ ලකුණුවලට අපි සහතික පත්‍ර නිකුත් කරන්නේ.

​අපේ සහතික පත්‍රයක:
1. ආයතනික ලියාපදිංචිය සහ අපිව සම්බන්ධ කර ගතහැකි මාධ්‍ය (contact details)
​2. ගුරුවරුන්ගේ සුදුසුකම්
​3. විභාගය පවත්වපු දිනය
​4. ශිෂ්‍යයාගේ ලියාපදිංචි අංකය
​5. උගන්වපු විෂය නිර්දේශය
​ඇතුළු සියලුම දේ අපි ඉදිරිපත් කරනවා.
ඒකෙන් තමයි අපි ඒ සහතිකයේ වටිනාකම ලබාගෙන තියෙන්නේ.
පව් ඇත්තටම අපේ සමහර අය, සමහර විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැති තනි පුද්ගලයින්ගේ පාඨමාලා හදාරනවා. ඒවයේ පුද්ගලයාගේ නම විතරක් තියෙනවා—සුදුසුකම් නැහැ, ලියාපදිංචියක් නැහැ, contact numbers හෝ email addresses මුකුත් දෙන්නේ නැතුව නිකන් සහතිකයක් දෙනවා.
මේවා ජාත්‍යන්තර විහිළු....
ඒවා ලංකාවේ විතරක් නෙවෙයි, කිසිම රටක පිළිගන්නේ නැහැ.
​ඒ නිසා බොරුකාරයින්ට අහුවෙලා තමන්ගේ මුදල්, කාලය සහ ජීවිතය නාස්ති කරගන්න එපා. ඉගෙන ගන්නවා නම් විධිමත් ආයතනයකින් ඉගෙනගෙන ඒකේ සහතික පත්‍රය ලබාගන්න.
​සමහරු කිලෝමීටර් දෙකක් පයින් යන්න තියෙනවා නම්, මීටර් 50ක් ගිහිල්ලා short cut එකෙන් ඒ වැඩේ කරගන්න උත්සාහ කරනවා. එතකොට තමයි අර බොරුකාරයින්ට සහ හොරුන්ට අහුවෙන්නේ.
​විශේෂයෙන්ම ඊශ්‍රායල් යන අවශ්‍යතාවත් එක්ක ඊයේ දවසේ විතරක් මට අට දෙනෙක් කතා කරා. මාත් එක්ක අමනාප වෙන්න එපා—ඉගෙන ගත්තේ නැති අයට සහතිකයක් දෙන්න ගුරුවරයෙක් විදිහට, ආයතනයක් විදිහට, නැත්නම් ආයතනයේ අධ්‍යක්ෂක විදිහට මට බැහැ.
​ඒ නිසා මගේ හිතවතුන්ගෙන් සහ Facebook එකේ ඉන්න අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා, මගෙන් ඉගෙන ගත්තේ නැති අයට සහතික දෙන්න කියලා ඉල්ලීම් කරන්න එපා. එතැනදී මම අසරණ වෙනවා.
​බොහොම ස්තුතියි මාව තේරුම් ගත්තට!

💐💐💐💐💐තංගල්ල මහාර්ඝ පාඨමාලාව කොටස් 02 කින් පංති දෙකක් විදියට පවත්වනු ලැබේ.🔗 WhatsApp Group එකට Join වෙන්න:https://chat.wh...
12/09/2026

💐💐💐💐💐තංගල්ල මහාර්ඝ පාඨමාලාව කොටස් 02 කින් පංති දෙකක් විදියට පවත්වනු ලැබේ.
🔗 WhatsApp Group එකට Join වෙන්න:
https://chat.whatsapp.com/Dc0XUZiE0rcELDXpbaRhbm
1. මූලික පාඨමාලාව:
මෙය මූලික දැනුම ඉතාම අඩු ඉංග්‍රීසි කථා කිරීමට පුහුණු නොවූ සහ කථා කිරීමට භය ඇති දරුවන් සඳහා (CEFR LEVEL - A1) ආරම්භ වන්නකි.
✅ මෙය සතියට දවසක් පැය 04.00 ක් බැගින් මාස 06 ක් උගන්වන පාඨමාලාවකි. (පාඨමාලා ගාස්තුව මාසිකව සාමාන්‍ය පන්ති ගාස්තුවකි).
✅ ABC සිට මූලික විෂය කරුණු සියල්ලම උගන්වනූ ලැබේ.
✅ විදේශීය ගුරුවරුන් මගින් වචන උච්චාරණය හුරු කරයි. ඉංග්‍රීසි වාක්‍ය සෑදීම හුරු කරයි.
සෑම දිනකම විදෙස් ගුරුවරයෙක්ද සහභාගී වේ.
✅ Fun Games/ Online Games වැනි විනෝදබර ක්‍රියාකාරකම් තුලින් ඉංග්‍රිසි පුහුණු කරනු ලැබේ.
✅ ඉංග්‍රීසි කථනය පුහුණු කලද විදේශිකයින් සමග කථාකිරීම අනිවාර්ය නොවේ.
📙මාස තුනකට වරක් සරල පරීක්ෂණ 02 ක් පවත්වා අවසාන සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
02. උසස් පාඨමාලාව:
මෙය මූලික දැනුම සහිත ඉංග්‍රීසි කථා කිරීමට පුහුණු වූ/ නොවූ සහ කථා කිරීමට අවශ්‍යතාව ඇති දරුවන් සඳහා (CEFR LEVEL - A2 - B2)
✅ මෙය සතියට දවස් දෙකක්, පැය 12.00 ක් බැගින් මාස 06 ක් උගන්වන පාඨමාලාවකි.
(පාඨමාලා ගාස්තුව මාසිකව සාමාන්‍ය දින දෙකක පන්ති ගාස්තුවකි)
✅ ABC සිට මූලික විෂය කරුණු සියල්ලම
උගන්වනූ ලැබේ.
✅ විදේශීය ගුරුවරුන් මගින් වචන උච්චාරණය හුරු කරයි. ඉංග්‍රීසි වාක්‍ය සෑදීම හුරු කරයි. ඉන්පසුව ඉංග්‍රීසි කථනය පුහුණු කරනු ලැබේ.
💪සෑම දිනකම විදෙස් ගුරුවරයෙක්ද සහභාගී වේ. ඔවුන් සමග විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙනීමට අවස්ථාව ලබාදෙයි
💪ඇමෙරිකානු ගුරුවරුන් සමග සතියට දින දෙකක් (Online) කථා කිරීමට අවස්ථාව ලැබේ.
✅ Fun Games/ Online Games වැනි විනෝදබර ක්‍රියාකාරකම් තුලින් ඉංග්‍රිසි පුහුණු කරනු ලැබේ.
✅ ඉංග්‍රීසි කථනය පුහුණු කලද විදේශිකයින් සමග කථාකිරීමට අණිවාර්ය අවස්ථාව ලැබේ.
විශ්ව විද්‍යාලයට අවශ්‍ය ඉදිරිපත් කිරීම් (Presentations) පුහුණු කරනු ලැබේ.
📙මාස තුනකට වරක් පරීක්ෂණ 02 ක් පවත්වා, අවසාන Diploma සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
පාඨමාලා පිළිබඳ වැඩි විස්තර සඳහා පහත සඳහන් WhatsApp group එකට සම්බන්ධ වෙන්න
#ඉංග්‍රීසි_පාඨමාලාව #ඉංග්‍රීසි_කථනය #ඉංග්‍රීසි_ඉගෙනගමු #උසස්පෙළ #විශ්වවිද්‍යාලය #තංගල්ල

06/09/2026

එක්සත් රාජධානියේ (UK) සිට පැමිණි Sam, අපගේ ඉංග්‍රීසි පාඨමාලාව පිළිබඳව දක්වන ලද විශේෂ අදහස් දැක්වීම! 🇬🇧✨

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ Sam, මහේෂ් හෙට්ටිආරච්චි ගුරුතුමගේ Excellence English School හි පැවැත්වෙන ප්‍රායෝගික ඉංග්‍රීසි පන්ති මාලාවට සහභාගී වෙමින්, ඉගැන්වීම් ක්‍රමවේදය සහ සිසුන්ගේ English Speaking හැකියාව කෙටිකාලීනව වර්ධනය වන ආකාරය පිළිබඳව සිය අත්දැකීම් මෙසේ බෙදාගත්තා

තර්කානුකූල හා ප්‍රායෝගික ඉගැන්වීම් රටාව ඔස්සේ ස්වාභාවික ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන ආකාරය පිළිබඳව ඔහු දැක්වූ පැහැදීම ඇතුළත් වීඩියෝව

🎓 Excellence English School - Nothing Is Ever Impossible!

ඔබත් බියෙන් හා පැකිලීමෙන් තොරව, නිවැරදි පදනමේ සිට විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි කතා කිරීමට සහ ලියන්නට අදම අප හා එක්වන්න.

📲 වැඩි විස්තර සඳහා WhatsApp යොමු කරන්න: 071 838 2794

📍 මධ්‍යස්ථාන: තංගල්ල | නාකුළුගමුව | සිටිනාමළුව/ දික්වැල්ල

✅නව පංති ආරම්භය 1. මහාර්ඝ - තංගල්ල: සැප්තැම්බර් 08 අඟහරුවාදා උදේ 08.303. දිවයිනටම Online - සැප්තැම්බර් 07 සඳුදා රාත්‍රී ...
05/09/2026

✅නව පංති ආරම්භය
1. මහාර්ඝ - තංගල්ල: සැප්තැම්බර් 08 අඟහරුවාදා උදේ 08.30
3. දිවයිනටම Online - සැප්තැම්බර් 07 සඳුදා රාත්‍රී 07.30
💐💐💐💐💐තංගල්ල මහාර්ඝ පාඨමාලාව කොටස් 02 කින් පංති දෙකක් විදියට පවත්වනු ලැබේ.
🔗 WhatsApp Group එකට Join වෙන්න:
https://chat.whatsapp.com/Dc0XUZiE0rcELDXpbaRhbm
1. මූලික පාඨමාලාව:
මෙය මූලික දැනුම ඉතාම අඩු ඉංග්‍රීසි කථා කිරීමට පුහුණු නොවූ සහ කථා කිරීමට භය ඇති දරුවන් සඳහා (CEFR LEVEL - A1) ආරම්භ වන්නකි.
✅ මෙය සතියට දවසක් පැය 04.00 ක් බැගින් මාස 06 ක් උගන්වන පාඨමාලාවකි. (පාඨමාලා ගාස්තුව මාසිකව සාමාන්‍ය පන්ති ගාස්තුවකි).
✅ ABC සිට මූලික විෂය කරුණු සියල්ලම උගන්වනූ ලැබේ.
✅ විදේශීය ගුරුවරුන් මගින් වචන උච්චාරණය හුරු කරයි. ඉංග්‍රීසි වාක්‍ය සෑදීම හුරු කරයි.
සෑම දිනකම විදෙස් ගුරුවරයෙක්ද සහභාගී වේ.
✅ Fun Games/ Online Games වැනි විනෝදබර ක්‍රියාකාරකම් තුලින් ඉංග්‍රිසි පුහුණු කරනු ලැබේ.
✅ ඉංග්‍රීසි කථනය පුහුණු කලද විදේශිකයින් සමග කථාකිරීම අනිවාර්ය නොවේ.
📙මාස තුනකට වරක් සරල පරීක්ෂණ 02 ක් පවත්වා අවසාන සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
02. උසස් පාඨමාලාව:
මෙය මූලික දැනුම සහිත ඉංග්‍රීසි කථා කිරීමට පුහුණු වූ/ නොවූ සහ කථා කිරීමට අවශ්‍යතාව ඇති දරුවන් සඳහා (CEFR LEVEL - A2 - B2)
✅ මෙය සතියට දවස් දෙකක්, පැය 12.00 ක් බැගින් මාස 06 ක් උගන්වන පාඨමාලාවකි.
(පාඨමාලා ගාස්තුව මාසිකව සාමාන්‍ය දින දෙකක පන්ති ගාස්තුවකි)
✅ ABC සිට මූලික විෂය කරුණු සියල්ලම
උගන්වනූ ලැබේ.
✅ විදේශීය ගුරුවරුන් මගින් වචන උච්චාරණය හුරු කරයි. ඉංග්‍රීසි වාක්‍ය සෑදීම හුරු කරයි. ඉන්පසුව ඉංග්‍රීසි කථනය පුහුණු කරනු ලැබේ.
💪සෑම දිනකම විදෙස් ගුරුවරයෙක්ද සහභාගී වේ. ඔවුන් සමග විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙනීමට අවස්ථාව ලබාදෙයි
💪ඇමෙරිකානු ගුරුවරුන් සමග සතියට දින දෙකක් (Online) කථා කිරීමට අවස්ථාව ලැබේ.
✅ Fun Games/ Online Games වැනි විනෝදබර ක්‍රියාකාරකම් තුලින් ඉංග්‍රිසි පුහුණු කරනු ලැබේ.
✅ ඉංග්‍රීසි කථනය පුහුණු කලද විදේශිකයින් සමග කථාකිරීමට අණිවාර්ය අවස්ථාව ලැබේ.
විශ්ව විද්‍යාලයට අවශ්‍ය ඉදිරිපත් කිරීම් (Presentations) පුහුණු කරනු ලැබේ.
📙මාස තුනකට වරක් පරීක්ෂණ 02 ක් පවත්වා, අවසාන Diploma සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
පාඨමාලා පිළිබඳ වැඩි විස්තර සඳහා පහත සඳහන් WhatsApp group එකට සම්බන්ධ වෙන්න
#ඉංග්‍රීසි_පාඨමාලාව #ඉංග්‍රීසි_කථනය #ඉංග්‍රීසි_ඉගෙනගමු #උසස්පෙළ #විශ්වවිද්‍යාලය #තංගල්ල

05/09/2026

🎯 ඉංග්‍රීසි වචන දැනගැනීම පමණක් ප්‍රමාණවත්ද? 🤔

වචනයක් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද?
එය භාවිතා කළ යුතු නිවැරදි අවස්ථාව කුමක්ද? 🗣️🇬🇧

1. Our dog is black - correct
2. Our dog is black colour - incorrect
3. Our dog is black in colour - correct

මෙවැනි වැදගත් ඉංග්‍රීසි භාෂා කරුණු සරලව සහ පැහැදිලිව ඉගෙන ගන්න Excellence English School සමඟ එක්වන්න! 📚✨

ඉංග්‍රීසි දැනගන්න පමණක් නොව, නිවැරදිව භාවිතා කරන්නත් ඉගෙන ගන්න! 💯

❤️❤️❤️05 න් 06 ට යන පොඩ්ඩනි, එන්න💐💐එක්සලන්ස් අපේ වැඩබිමට....💐💐ගමේ දරුවන්ට විධිමත් ලෙස, උපරිම සුදුසුකම් ලත් ගුරුවරුන්ගෙන්...
05/09/2026

❤️❤️❤️05 න් 06 ට යන පොඩ්ඩනි, එන්න
💐💐එක්සලන්ස් අපේ වැඩබිමට....
💐💐ගමේ දරුවන්ට විධිමත් ලෙස, උපරිම සුදුසුකම් ලත් ගුරුවරුන්ගෙන් ඉගෙනීමට ලැබෙන සුපිරිම අවස්ථාව...

✅ දෙමාපිය හමුවීම් – දරුවාගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම.
✅ ඇගයීම් පරීක්ෂණ – දරුවාගේ ඉගෙනුම් මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කිරීම.
✅ කාර්යසාධන විශ්ලේෂණය – දරුවාගේ ශක්තීන් හා වැඩිදියුණු කළ යුතු අංශ හඳුනාගැනීම.
✅ සහතිකපත් ප්‍රදානය – දරුවන්ගේ දක්ෂතා සහ කාර්යසාධනය ඇගයීම.
✅ විද්‍යාත්මක ඉගැන්වීම් ක්‍රමවේද – විශයන් වලට ආදරයක් ඇතිවන ආකාරයෙන් ඉගෙනීම.
✅ නිවැරදි මඟපෙන්වීම – සෑම දරුවෙකුගේම ඉගෙනුම් ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානය.

🌟 දරුවාගේ අනාගතයට වටිනා ආයෝජනයක් අදම ආරම්භ කරන්න!

📅 පන්ති ආරම්භය: සැප්තැම්බර් 05
📍 ස්ථානය: කුඩාවැල්ල හංදිය
📞 වැඩි විස්තර සඳහා: 071 122 9240

#මාතර #ඉංග්‍රීසි_පන්තිය #දරුවන්ගේ_අනාගතය


04/09/2026

🇬🇧 **දැනට එංගලන්තයේ London නගරයේ සේවය කරමින් තම වෘත්තීය ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන අපගේ ආදරණීය සිසුවෙකුගේ සත්‍ය අත්දැකීමක්...**

ඔහුගේ වෘත්තීය ගමනේදී **English Language Skills** ලබාගැනීමට සහ විශ්වාසයෙන් ඉදිරියට යාමට **Excellence English School (E.E.S.)** ලබාදුන් සහය පිළිබඳ ඔහුගේ අවංක අදහස් මෙන්න. ❤️

අධ්‍යාපනය කියන්නේ විභාගයක් සමත් වීම පමණක් නොවෙයි.
**නිවැරදි දැනුම, භාෂා හැකියාව සහ ආත්ම විශ්වාසය සමඟ ජීවිතයේ නව අවස්ථා වෙත ගමන් කිරීමයි.**

🌍 අද London හි සේවය කරමින් සිටින ඔහුගේ Professional Journey එකේ සාර්ථකත්වයට, **Excellence English School** තුළින් ලැබූ English දැනුම සහ විශ්වාසය විශාල ශක්තියක් වූ බව ඔහුගේම වචනවලින් මෙන්න.

**අපගේ සිසුන්ගේ සාර්ථකත්වය තමයි අපගේ සැබෑ ජයග්‍රහණය.** ✨🎓

Address

Tangalle
82200

Telephone

+94718382794

Website

Alerts

Be the first to know and let us send you an email when Mahesh Hettiarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mahesh Hettiarachchi:

Shortcuts

Share

Category