Akira Japanese School

Akira Japanese School Akira Japanese School ඔබේ ජපන් භාෂා සිහිනය සැබෑ කරගන්න අප හා එක්වන්න
小さな努力、大きな成果 🌸
Small effort brings great results. Start learning Japanese today!

N5 නව පාඨමාලා ආරම්භය 🌸📌student visa,SSW visa, training visa,job visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය...
08/02/2026

N5 නව පාඨමාලා ආරම්භය 🌸

📌student visa,SSW visa, training visa,job visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන,💚 ජපන් N5 (JLPT/NAT) විභාගයට සූදානම් කරවන online පංතියට සෙට් වෙමු .
group & individual classes

👨👨👧👦 වයස් සීමාවක් නොමැත. පාසල් සිසුන් සහ රැකියාවක් කරන ඔබටද සහභාගී විය හැක.
After A/L’s ?
🔴 *February 22 - 7:00 p:m
(ඉල්ලීම මත දිනය හා වේලාව වෙනස් කළ හැක.)

⏰ කාලය - මාස 3

*ZOOM මගින්* ☘️🌊

උසස් පෙළ අවසන් කල ඔබට (After A/L’s? )🫵
ජපන් භාෂා N5 පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය

ඔබගේ පාඨමාලාව මාස තුනක් පැවැත්වෙන අතර සතියකට දින තුනක් පැවැත්වේ .

පාඨමාලා ගාස්තුව ~ 9000/= පමණි.

එය ඔබට එකවර හෝ
මසකට 3000/= බැගින් ගෙවීම් කළ හැකිය.
First day free 🆓 😮
🇱🇰 සිංහල මාධ්‍ය පංතිය පවත්වනු ලැබේ.
Akira Japanese School Nimni Bodhigamage ゚viralvideo

Japanese N5 level vocabulary and kanji
04/02/2026

Japanese N5 level vocabulary and kanji

Akira Japanese School
27/01/2026

Akira Japanese School

N5 kanji 覚えましょう!
26/01/2026

N5 kanji 覚えましょう!

26/01/2026

20/01/2026

20/01/2026

🇯🇵 ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න - අදම ලියාපදිංචි වන්න! 🌸

ජපානයට යන්න බලාගෙන ඉන්න ඔබට, ජපන් භාෂාව (JLPT/NAT N5, N4) මාස 3 ක් වැනි කෙටි කාලයකින් ඉතා සරලව සහ නිවැරදිව ඉගෙන ගැනීමට Akira Japanese School වෙතින් ලැබෙන අනගි අවස්ථාව.

🎓 මෙහෙයවීම: Nimni Bodhigamage (JLPT N2 සමත්, වසර ගණනාවක පලපුරුදු ගුරුතුමියකි)

✨ අපගේ පන්තියේ සුවිශේෂීතා:
✅ JLPT/NAT N5 සහ N4 විභාග සඳහා පූර්ණ මගපෙන්වීම.
✅ ජපන් ජාතික ගුරුවරයෙකු සමඟ කථන පුහුණුව (Speaking Practice).
✅ සම්මුඛ පරීක්ෂණ (Interview) සඳහා විශේෂ පුහුණුව.
✅ ලංකාවටම Online (Zoom හරහා) පවත්වන නිසා නිවසේ සිටම සම්බන්ධ විය හැක.

📅 පන්ති ආරම්භය: ජනවාරි 25 (ඉරිදා) ⏰ වේලාව: රාත්‍රී 7:00 ට ⏳ කාලය: මාස 03 යි

සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න: 076 373 9154

Address

Tangalle
Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Akira Japanese School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category