Samee Saki Japanese Academy

Samee Saki Japanese Academy ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න එන්න අප හා එක්වන්න.🎓🪭📖🎎

29/11/2025
මගේ රටේ ජනතාවට රුවන්වැලි මහා සෑ රදුන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🏻🇱🇰උතුම් රුවන්වැලි මහා සෑ අනුහසින් කාලගුණය යහපත් වේවා සුළු දෙනා...
28/11/2025

මගේ රටේ ජනතාවට රුවන්වැලි මහා සෑ රදුන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🏻🇱🇰
උතුම් රුවන්වැලි මහා සෑ අනුහසින්
කාලගුණය යහපත් වේවා සුළු දෙනා ආරක්ෂා වේවා!.
ඉක්මනින් මේ වැසි තත්ත්වය අඩු වේවා.🙏🥺

📍Samee Saki Japanese Academy 🔍⭕️ඔබත් JAPANESE LANGUAGEJLPT N5 / NAT N5 විභාගය සමත්  ඔබට මෙන්න අවස්ථාව ඔබගේ ජපන් සිහිනය ස...
28/11/2025

📍Samee Saki Japanese Academy 🔍
⭕️ඔබත් JAPANESE LANGUAGE
JLPT N5 / NAT N5 විභාගය සමත් ඔබට
මෙන්න අවස්ථාව ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න එන්න අප හා එක්වන්න. 🎓
🔊හැකි ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.

Tel :+81 80 -7259 -9175 | 076-103- 1010








#සාර්ථකඅධාපනය
#ජපන්භාෂාඉගැන්වීම

💥We Are Hiring Japanese Language Teachers       SRI LANKA 🇱🇰 📩As Requested, I would like be happy to Please Send Your CV...
07/11/2025

💥We Are Hiring Japanese Language Teachers
SRI LANKA 🇱🇰

📩As Requested, I would like be happy to Please Send Your CV Via WhatsApp to Tel :+81 80 -7259 -9175 | 076-103- 1010

gmail: [email protected]

🎓Requirement
✅ JLPT N5- N1 (All levels welcome )

✅ Candidates With Prior Teaching Experience Will Be Given Preference.

👨🏻‍💻Classes

Online Classes

Physical Classes

🧑‍🏫👩‍🏫We are looking for qualified and passionate Japanese Teachers to join our team

⚡️Attractive Payments, Friendly & Supporting Environments ⚡️

⭕️Samee Saki Japanese Academy සමග  අදම එක්වන්න ජපන්  Student Visa සිහිනය සැබෑ කරගන්න. ⭕️JAPANESE LANGUAGE JLPT N5 / NAT ...
04/11/2025

⭕️Samee Saki Japanese Academy සමග අදම එක්වන්න ජපන් Student Visa සිහිනය සැබෑ කරගන්න.

⭕️JAPANESE LANGUAGE
JLPT N5 / NAT N5 ONLINE CLASS

⭕️විභාගය සමත් වීමට හරිම තැනින් ඉගෙනගමු මෙන්න අවස්ථාව දැන්ම අමතන්න.

🎯Student Visa මගින් ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න. ජපානයට ගොස් අර්ධකාලීන රැකියාවක් කරමින් අධ්‍යාපන හදාරන්න එන්න අප හා එක්වන්න. 🎓📚

⭕️ජපන් ජාතිකයන් සමග ජපන් භාෂාව වඩාත් සාර්ථක ලෙස පුහුණුවීම් අවස්ථාව සමග.

⭕️2026 OCTOBER INTAKE එකට දැන්ම ලියාපදිංචි වන්න ජපන් භාෂා පන්ති සහ ජපන් ශිෂ්‍ය වීසා (Student Visa)🇯🇵💯විශ්වාසනීයත්වය 💯වගකීම

☎️අදම අමතන්න
Tel :+81 80 -7259 -9175 | 076-103- 1010







#සාර්ථකඅධාපනය
#ජපන්භාෂාඉගැන්වීම

🔰JLPT N5 / NAT N5 විභාගයට මුහුණදීමට බලාපොරොත්තු වන ඔබට.🆓පළමු දින නොමිලේ සහභාගි විය හැකිය.⏳කාලය මාස 4 (16th November 22nd...
31/10/2025

🔰JLPT N5 / NAT N5 විභාගයට මුහුණදීමට බලාපොරොත්තු වන ඔබට.

🆓පළමු දින නොමිලේ සහභාගි විය හැකිය.

⏳කාලය මාස 4 (16th November 22nd March)

⭕️JLPT N5 / NAT N5 විභාග මූලික කර පැවැත්වෙන නිබන්ධන ආවරණය වන පරිදි මෙහෙයවනු ලැබේ.

⭕️ONLINE CLASS ZOOM මාධ්‍ය ඔස්සේ.

🔺අවුරුදු18 හෝ ඊට වැඩි.
🔺උසස් පෙල අවසන් කල සිසුන් හෝ විභාගයට සූදනම් වෙන සිසුන්.

📚📖මෙම පාඨමාලා හැදෑරීමට කිසිදු මූලික ජපන් දැනුමක් අවශ්‍ය නොවේ.

🎯ඔබගේ සකුරා සිහිනය යථාර්ථයක් කරගැනීමට
📍Samee Saki Japanese Academy සමග එක්ව අත්වැල් බැදගන්න.🎓🪭

Tel :+81 80 -7259 -9175 | 076-103- 1010








#සාර්ථකඅධාපනය
#ජපන්භාෂාඉගැන්වීම

⭕️ Paper Discussion ඇතුළුව නිවැරදිව ජපන් භාෂාව ඉගෙන ගෙන ජපානයේ උසස් අධ්‍යාපන හදාරන්න ඔබත් කැමතිද? ⭕️JLPT N5 / NAT N5 ONL...
30/10/2025

⭕️ Paper Discussion ඇතුළුව නිවැරදිව ජපන් භාෂාව ඉගෙන ගෙන ජපානයේ උසස් අධ්‍යාපන හදාරන්න ඔබත් කැමතිද?

⭕️JLPT N5 / NAT N5 ONLINE CLASS
ZOOM මාධ්‍ය ඔස්සේ

🔺අවුරුදු18 හෝ ඊට වැඩි
🔺උසස් පෙල අවසන් කල සිසුන් හෝ විභාගයට සූදනම් වෙන සිසුන්

📚📖මෙම පාඨමාලා හැදෑරීමට කිසිදු මූලික ජපන් දැනුමක් අවශ්‍ය නොවේ.

🎯ඔබගේ සකුරා සිහිනය යථාර්ථයක් කරගැනීමට
📍Samee Saki Japanese Academy සමග එක්ව අත්වැල් බැදගන්න.🎓🪭

⭕️ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන
SPOKEN පන්තියට සහභාගිවී සාර්ථකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණදෙන ආකාරය ඇතුළු.

🔊පාඨමාලාව ආරම්භයේ සිට වීසා අනුමැතිය ලබා ජපානයට පැමිණි පසුවද අපගේ සේවා සහාය සමග.

⭕️ 2026 OCTOBER INTAKE එකට දැන්ම ලියාපදිංචි වන්න ජපන් භාෂා පන්ති සහ ජපන් ශිෂ්‍ය වීසා (Student Visa)🇯🇵

Tel :+81 80 -7259 -9175 | 076-103- 1010








#සාර්ථකඅධාපනය
#ජපන්භාෂාඉගැන්වීම

⭕️SSW Agriculture Skill.⭕️ඔබත්  SAMEE SAKI JAPANESE ACADEMY තුළින් JLPT N4/ JFT විභාගය සමත් අයෙක් නම් මෙන්න අවස්ථාව.🎓දැන...
22/10/2025

⭕️SSW Agriculture Skill.

⭕️ඔබත් SAMEE SAKI JAPANESE ACADEMY තුළින්
JLPT N4/ JFT
විභාගය සමත් අයෙක් නම් මෙන්න අවස්ථාව.🎓

දැන්ම ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න එන්න අප හා එක්වන්න. ඔබගේ ජීවිතයේ අරමුණු වඩාත් සාර්ථක ලෙස සැබෑ කර ගැනීමට මෙන්න කදිම අවස්ථාව.

⭕️ කෘෂිකාර්මික අංශයේ රැකියා සීමිත සිසුන් ප්‍රමාණයකට අවස්ථාව ඇත.

⭕️හරි විදියට ජපන් යන්න දැන්ම අමතන්න.

HURRY UP
SSW AGRICULTURE
FULLFILL YOUR DREAM IN JAPAN.

Who passed JFT & Skill TEST APPLY NOW

☎️Tel :+81 80 -7259 -9175 | 076-103- 1010









#ජපන්භාෂාඉගැන්වීම
#ජපන්භාෂා

Shout out to my newest followers! Excited to have you onboard!Rumesh D Getamanna, Dimuth Sharanga, ශශික අබේගුණවර්ධන, Pas...
24/09/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Rumesh D Getamanna, Dimuth Sharanga, ශශික අබේගුණවර්ධන, Pasindu Chathuranga Dharmapriya, Pubudu Pathirana, Ravindu Gamage, Ananda Rajapaksha, Kga Gnanasiri, Hansani Kaluarachchi, Thilina Madushka, Ashen Keys, カスン Shelton シェルトン, Ravin Chamara, Imeth Wellappili, Vishwa Eranga, Dilan Siriwardhana, Harsha Prabhath, Lak Shan, Rashmika Perera, Tharindu Laksh*tha, Manoj Sudharshana, Sanka Dihan, Pipuni Ranasinghe, Kawushi Rathnasingha, Ei Thet Mon, Sigithi Niroshan, Anura Wasantha, Pramith Madushanka, Dilshan Abaysinghe, Madushika Ruw, Sithum Arunalu Liyanage, Vishwajith Anuranga, Harsha Ruwanpathirana

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉Mayura Sanjaya, Pasindu Kithsara
23/09/2025

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Mayura Sanjaya, Pasindu Kithsara

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉Roy Michel, Wathila Kaveeshwa, Pasindu Ki...
19/09/2025

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Roy Michel, Wathila Kaveeshwa, Pasindu Kithsara, Sulochana Ranasinghe
Thank a million Every one

❤️
11/09/2025

❤️

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Samee Saki Japanese Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share