26/05/2026
දින 35 න් ජපන් යමු - උසස් පෙල, සාමාන්‍ය පෙල අවසන් ඔබට 🇯🇵✈️
ජපන් භාෂාව - දින 35 නේවාසික පාඨමාලාව - දින 35 න් JLPT, NAT (N4,N5) JFT සම්පූර්ණ කරගමු. 🇯🇵
🔺 ලක්ෂ 5 ක මූලික වැටුපකට SSW Visa රැකියාවකට ජපන් යන්නත්.
🔺 Part Time Job කරන ගමන් ඉගෙන ගන්න Student Visa යන්නත්.
ඉක්මනින්ම ජපන් යන්න මෙන්න දැන් ඔබටත් අවස්ථාව - SSW, Student, Engineering, Training මේ මොන වීසා වර්ගයකින් ඉගෙන ගන්න ගියත් Job එකක් කරන්න ජපන් ගියත් ඔයා අනිවාර්යෙන් කරන්නම ඔනේ පාඨමාලාව තමයි මේ. 🇯🇵
මෙම පාඨමාලාව මගින් ඔබගේ ජපන් භාෂා දැනුම 0 සිට JFT, JLPT/NAT N5, N4 යන ජපන් භාෂා දැනුම් මට්ටම් කරා වර්ධනය කරගත හැකි අතර, මෙම පාඨමාලාව හදාරන අයවලුන් සදහා පැය 350+ අධික ඉගැන්වීම් කාලයක් සහ Skill සහ Spoken පාඨමාලාවක් ද නොමිලේ.
ජපන් භාෂාව, සංස්කෘතිය, දැනුම, වෘත්තීය සුදුසුකම, මග පෙන්වීම දැන් එකම තැනකින්, ඔබත් අදම සම්බන්ධ වෙන්න.
පාඨමාලාවෙන් පසු මාස 03 ක් තුල අප ආයතනය හරහා වීසා අයදුම්කර විදේශගත විය හැක..! 🎌✈️
🔻 පාඨමාලාව හැදෑරීම සදහාද ණය මුදලක් ලබාගත හැක. 🔺
📌 විදෙස් ගත වීමේදි බැංකු ණය පහසුකම්.
📌 මෙම පාඨමාලාවට සම්බන්ධ වන අයට ගුවන් ටිකට්පත් නොමිලේ.
📌 ආහාර පාන සහ නවාතැන් පහසුකම් නොමිලේ.
📌 පාඨාමාලාව සාර්ථක නිම කරන ඔබට පිලිගත් සහතිකපත්‍රයක්.
📌 JLPT/ NAT ( N5, N4 ), JFT වීභාග අරමුණු කරගත් ඉගැන්වීම් රටාව.
📌 JLPT, NAT, JFT යන විභාගයන් අසමත් වුවහොත් නැවත නොමිලයේ ඉගැන්වීම.
📌 පැය 350+ ට අධික කාලයක් ඉගැන්වීම
📌 නොමිලේ රැ 70000 ක් වටිනා - Skill පාඨමාලාව සහ Spoken පාඨමාලාව.
📌 සියලු පෙල පොත් පත් අප ආයතනය මගින් නොමිලේ ලබාදේ.
📌 නොමිලේ නිළ ඇදුම්.
📌 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
👉 ලියාපදිංචි වීමට - 076 033 7288
මෙම අංකයට දුරකථන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් එවන්න.
ශාඛා - තංගල්ල - කඩවත
21/05/2026
මෙවරත්, 2026 JULY INTAKE වීසා ප්‍රතිශතය 100% | Congratulation..! 🇯🇵
21/05/2026
අදම අයදුම් කරන්න - 076 033 7288
Sampath Lanka International Japanese Language Institute
Branch : Tangalle | Kadawatha
07/05/2026
දින 35 න් ජපන් යමු - උසස් පෙල, සාමාන්‍ය පෙල අවසන් ඔබට 🇯🇵✈️
ජපන් භාෂාව - දින 35 නේවාසික පාඨමාලාව - දින 35 න් JLPT, NAT (N4,N5) JFT සම්පූර්ණ කරගමු. 🇯🇵
🔺 ලක්ෂ 5 ක මූලික වැටුපකට SSW Visa රැකියාවකට ජපන් යන්නත්.
🔺 Part Time Job කරන ගමන් ඉගෙන ගන්න Student Visa යන්නත්.
ඉක්මනින්ම ජපන් යන්න මෙන්න දැන් ඔබටත් අවස්ථාව - SSW, Student, Engineering, Training මේ මොන වීසා වර්ගයකින් ඉගෙන ගන්න ගියත් Job එකක් කරන්න ජපන් ගියත් ඔයා අනිවාර්යෙන් කරන්නම ඔනේ පාඨමාලාව තමයි මේ. 🇯🇵
මෙම පාඨමාලාව මගින් ඔබගේ ජපන් භාෂා දැනුම 0 සිට JFT, JLPT/NAT N5, N4 යන ජපන් භාෂා දැනුම් මට්ටම් කරා වර්ධනය කරගත හැකි අතර, මෙම පාඨමාලාව හදාරන අයවලුන් සදහා පැය 350+ අධික ඉගැන්වීම් කාලයක් සහ Skill සහ Spoken පාඨමාලාවක් ද නොමිලේ.
ජපන් භාෂාව, සංස්කෘතිය, දැනුම, වෘත්තීය සුදුසුකම, මග පෙන්වීම දැන් එකම තැනකින්, ඔබත් අදම සම්බන්ධ වෙන්න.
පාඨමාලාවෙන් පසු මාස 03 ක් තුල අප ආයතනය හරහා වීසා අයදුම්කර විදේශගත විය හැක..! 🎌✈️
🔻 පාඨමාලාව හැදෑරීම සදහාද ණය මුදලක් ලබාගත හැක. 🔺
📌 විදෙස් ගත වීමේදි බැංකු ණය පහසුකම්.
📌 මෙම පාඨමාලාවට සම්බන්ධ වන අයට ගුවන් ටිකට්පත් නොමිලේ.
📌 ආහාර පාන සහ නවාතැන් පහසුකම් නොමිලේ.
📌 පාඨාමාලාව සාර්ථක නිම කරන ඔබට පිලිගත් සහතිකපත්‍රයක්.
📌 JLPT/ NAT ( N5, N4 ), JFT වීභාග අරමුණු කරගත් ඉගැන්වීම් රටාව.
📌 JLPT, NAT, JFT යන විභාගයන් අසමත් වුවහොත් නැවත නොමිලයේ ඉගැන්වීම.
📌 පැය 350+ ට අධික කාලයක් ඉගැන්වීම
📌 නොමිලේ - Skill පාඨමාලාව සහ Spoken පාඨමාලාව.
📌 සියලු පෙල පොත් පත් අප ආයතනය මගින් නොමිලේ ලබාදේ.
📌 නොමිලේ නිළ ඇදුම්.
📌 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
👉 ලියාපදිංචි වීමට - 076 033 7288
මෙම අංකයට දුරකථන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් එවන්න.
( අප්‍රේල් 25 ට පෙර ලියාපදිංචි වන්න )
ශාඛා - තංගල්ල - කඩවත
01/04/2026
ජපන් භාෂා නේවාසික පාඨමාලාව JFT, N5, N4 - 2026 අප්‍රේල් මස ආරම්භ වන නව පාඨමාලාව සදහා ඔබත් අදම ලියාපදිංචි වන්න. 🇯🇵
අමතන්න - 076 033 7288 ☎️
හොදම තැනින් ඉගෙන ගෙන, හරි විදිහට ජපන් යමු..! 🎌
27/03/2026
දින 35 නේවාසික ජපන් භාෂා පාඨමාලාව - Job Visa, Student Visa මේ මොන වීසා ඒකකින් ජපන් යන්න හිතාගෙන හිටියත්, JFT, JLPT, NAT, JLCT මේ ඕනෙම විභාගයක් කරන්න බලාපොරොත්තු උනත් ඔයා කරන්නම ඕනෙ, සාර්ථකම ජපන් භාෂා පාඨමාලාව තමයි මේක..🎌
හොදම තැනින් ඉගෙන ගෙන, හරිම තැනින් ජපන් යන්න..! ඔයත් එන්න Sampath Lanka International Japanese Language Institute | ඔයාගෙත් ජපන් සිහිනය පාට කරමු 🇯🇵
12/03/2026
ජපන් ස්ටුඩන්ට් වීසා - 2026 October Intake 🇯🇵
Japan Student Visa | 2026 ඔක්තෝම්බර් අධ්‍යයන වාරය සදහා ජපානයේ ප්‍රමුඛ පෙලේ පාසල් සදහා සම්මුඛ පරීක්ෂණ ඇරඹුනා..!
ඔබත් N5 ඇතත් නැතත් ජපන් භාෂා දැනුම තිබේ නම් අදම අයදුම්කරන්න. | අඩුම සාධාරණ ගාස්තු
සම්බන්ධ වීමට අමතන්න - 076 033 7288 ( Whatsapp / Normal )
📌අඩුම සාදාරණ ගාස්තු
📌Visa Success Rate 100%
📌 නොමිලයේ සම්මුඛ පරීක්ෂණ පුහුණුව
📌 අඩුම ලියකියවිලි ගාස්තු
📌 ජපානයේ හොදම නගර වල ප්‍රමුඛ පෙලේ පාසල් සදහා යාමට අවස්ථාව
📌 Part-Time රැකියා සොයාගැනීමට සහය වීම
📌 බැංකු ණය පහසුකම් ලබාගැනීමට සහය වීම
📌 විනිවිද භාවයකින් ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාකිරීම
📌 ජපානයට පැමිණි පසුවද සොයා බැලීම
අඩු මුදලට හරි විදිහට ඔයාගේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම පැමිණෙන්න.
සම්පත් ලංකා ජාත්‍යයන්තර ජපන් භාෂා ආයතනය - තංගල්ල |
Sampath Lanka International Japanese Language Institute
නො.45/2, තෙවන මහල, බෙලිඅත්ත පාර, තංගල්ල ( ඩයලෝග් උඩුමහල, Dfcc බැංකුව අසල ) | 076 033 7288
සම්පත් ලංකා ජාත්‍යයන්තර ජපන් භාෂා ආයතනය - කඩවත