Miraj Edirisooriy Science

Miraj Edirisooriy Science Miraj Edirisooriya , Popular Science Lecturer in Sri Lanka!

30/05/2024

✅ අපි වැඩ්ඩෝ තනන්නෙමු..!!

සම්බන්ධ විම සහ වැඩිදුර තොරතුරු
Contact - 070 15 33 290 (Whatsapp)
මාර්ගා - තංගල්ල
රෝයල් -රන්න
Garde 10 & 11 Science
Theory & Revision

✅ ඔබට විද්‍යාව පාඩම් අමාරුද..?✅ සා/පෙළ විභාගයට A එකක් ගන්න එක හීනයක්ද..?✅ විෂය නිර්දේශය ආවරණය කරගන්න බැරිද..?එන්න....අමා...
09/05/2024

✅ ඔබට විද්‍යාව පාඩම් අමාරුද..?

✅ සා/පෙළ විභාගයට A එකක් ගන්න එක හීනයක්ද..?

✅ විෂය නිර්දේශය ආවරණය කරගන්න බැරිද..?

එන්න....අමාරුයැයී සිතන පාඩම් තේරෙන විදියට ලස්සනට කියලා දෙන අපේ විද්‍යාව පන්තිය..✨

#රෝයල් අධ්‍යාපන ආයතනය - රන්න

ජීවිතේ කඩයිම පනින රටේ ආදරණීය දරුවෝ හැමෝටම දළදා සමිදු පිහිටයී..❤️🙏
05/05/2024

ජීවිතේ කඩයිම පනින රටේ ආදරණීය දරුවෝ හැමෝටම දළදා සමිදු පිහිටයී..❤️🙏

13/04/2024

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!

Miraj Edirisooriya

✅ ඔබට විද්‍යාව පාඩම් අමාරුද..?✅ සා/පෙළ විභාගයට A එකක් ගන්න එක හීනයක්ද..?✅ විෂය නිර්දේශය ආවරණය කරගන්න බැරිද..?එන්න....අමා...
06/03/2024

✅ ඔබට විද්‍යාව පාඩම් අමාරුද..?

✅ සා/පෙළ විභාගයට A එකක් ගන්න එක හීනයක්ද..?

✅ විෂය නිර්දේශය ආවරණය කරගන්න බැරිද..?

එන්න....අමාරුයැයී සිතන පාඩම් තේරෙන විදියට ලස්සනට කියලා දෙන අපේ විද්‍යාව පන්තිය..✨

රෝයල අධ්‍යාපන ආයතනය - රන්න

හීනයක් වෙනුවෙන් නින්ද උගසට තැබූ රැයවල්...     දිනෙක දෙවුර කලු ලෝගුවකින් සරසනවාමය....  ❤️
03/02/2024

හීනයක් වෙනුවෙන් නින්ද උගසට තැබූ රැයවල්...
දිනෙක දෙවුර කලු ලෝගුවකින් සරසනවාමය....

❤️

Royal institute ~ රන්න විමසීම් ☎️ - 070 153 3290
28/12/2023

Royal institute ~ රන්න

විමසීම් ☎️ - 070 153 3290

23/12/2023

⭕️ විද්‍යාවේ තාර්කික රසායනය නව පන්ති ආරම්භ කරයී...

⭕️ 9 | 10 | 11 ශ්‍රේණි සහ මෙවර 2024 සාමාන්‍ය පෙළ ලියන දූ දරුවන් හට අපගේ online පන්ති සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ජාව සදහාද සහභාගී විය හැක...

⭕️ 9 | 10 | 11 අපගේ Physical පන්ති පැවැත්වෙන්නේ Royal institute රන්න (රෝහල පිටුපස පාර)

⭕️ පන්තියට සහභාගී වීමට අපේක්ෂිත දරුවන් 070 15 33 290 යන අංකයට ඔබගේ නම පාසල හා ශ්‍රේණිය සදහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න...

Result හදන...අපේ පන්තිය...✨
01/12/2023

Result හදන...අපේ පන්තිය...✨

Science AAAA.......😍උදෙන්ම ලැබුන ප්‍රතිඵල....සර් කෙනෙක්ට මීටවඩා සතුටක් කොහෙන්ද...පුතේ උබලට අනාගත ඉන්ජිනේරුවරු ඩොක්ටස්ලා ...
01/12/2023

Science AAAA.......😍

උදෙන්ම ලැබුන ප්‍රතිඵල....සර් කෙනෙක්ට මීටවඩා සතුටක් කොහෙන්ද...පුතේ උබලට අනාගත ඉන්ජිනේරුවරු ඩොක්ටස්ලා වෙන්න ලැබේවා..තෙරුවන් සරණයී...❤️😇🙏

අනාගතය සාදන වර්තමානය....දෙසැම්බර් 16 වනදා සිට.... ✍️
30/11/2023

අනාගතය සාදන වර්තමානය....
දෙසැම්බර් 16 වනදා සිට.... ✍️

Address

Rekawa, Netolpitiya
Tangalle
82200

Telephone

+94701533290

Website

Alerts

Be the first to know and let us send you an email when Miraj Edirisooriy Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Miraj Edirisooriy Science:

Shortcuts

Share

Category