Sri Dhammadinna Maha Pirivena, Tangalle

Sri Dhammadinna Maha Pirivena, Tangalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Dhammadinna Maha Pirivena, Tangalle, Education Website, purana wanawasa kudaviharaya, Tangalle.

තංගල්ල හ/ ශ්‍රී ධම්මදින්න මහ පිරිවෙන් ආයතනය සඳහා ස්මාර්ට් පන්ති කාමරයක් අද පිහිටුවන ලදී. එය ලබාදීමට කටයුතු කළ ධම්මික පෙර...
25/03/2023

තංගල්ල හ/ ශ්‍රී ධම්මදින්න මහ පිරිවෙන් ආයතනය සඳහා ස්මාර්ට් පන්ති කාමරයක් අද පිහිටුවන ලදී. එය ලබාදීමට කටයුතු කළ ධම්මික පෙරේරා මැතිතුමාටත්, අධ්‍යක්ෂ හාමුදුරුවන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටමත්, අප පිරිවෙන් ආයතනයේ කෘත්‍යාධිකාරී හිමියන්ගේත් පරිවෙනාධිපති හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් ශිෂ්‍ය සැමගේත් කෘතඥතාවය පළ කරමු. පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සඳහා කටයුතු කරන්නට යෙදුණු ධම්මික පෙරේරා මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.

Apa piriwen pusthakalaya.
23/03/2023

Apa piriwen pusthakalaya.

වර්ෂාවසාන විභාගය ( පාලි)
15/03/2023

වර්ෂාවසාන විභාගය ( පාලි)

තංගල්ල හ/ ශ්‍රී ධම්මදින්න මහ පිරිවෙන් ආයතනයේ භූමිය
14/03/2023

තංගල්ල හ/ ශ්‍රී ධම්මදින්න මහ පිරිවෙන් ආයතනයේ භූමිය

2023.03.10 දින සිංහල භාෂා දිනය සැමරීම
14/03/2023

2023.03.10 දින සිංහල භාෂා දිනය සැමරීම

වර්ෂ අවසාන විභාග ආරම්භ වුණා
14/03/2023

වර්ෂ අවසාන විභාග ආරම්භ වුණා

Address

Purana Wanawasa Kudaviharaya
Tangalle
82200

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Dhammadinna Maha Pirivena, Tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share