Sandakelum Pathirana Biology

Sandakelum Pathirana Biology Bsc(Hons) in MLS University of Ruhuna

30/08/2026

🚨 2027 A/L BIOLOGY REVISION & PAPER CLASS 🔥

ඔයා දැනටමත් Bio අව්ල් කරගෙනද ඉන්නෙ ? 😵‍💫📚

කොච්චර පාඩම් කරත් ප්‍රශ්නවලට point එකට උත්තර ලියාගන්න බැරිද ? ✍️❌

එහෙනම් 2027 AL Biology Revision Program එකත් එක්ක Syllablus එක මුල ඉදන් Revise කරගෙන 📖🔄, ප්‍රශ්නවලට Point එකට උත්තර ලියන විදිය ඉගනගෙන ✍️🎯 Exam එකට Ready වෙමු. 💪🔥

පන්ති ආරම්භය,
📅 සැප්තැම්බර් 05 සෙන. උදේ 8:00ට
📍Rio opera - ගාල්ල

📅 සැප්තැම්බර් 07 සදුදා උදේ 8:00ට
📍රියෝදා - මාතර

💻 සැප්තැම්බර් 07 රාත්‍රි 7:00ට
🌎 ලංකාවටම Online

📲 Whatsapp: 071 465 0024

මතකෙට Bio,
සඳකැළුම් පතිරණ 💪

27/07/2026

🛑 BIOLOGY REVERSE CLASS

Biology විෂය නිර්දේශයේ විභාගයට වැඩිපුරම ලකුණු ලැබෙන, හැමෝටම අමාරු අවසාන පාඩම් ටික, ඊට අදාළ පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්නත් එක්කම මාස 06ක් ඇතුළත අපි සම්පූර්ණයෙන්ම Cover කරනවා! 🎯

අපේ පන්තියට සම්බන්ධ වන ඔබට:
🔹 හැම පාඩමකටම අදාළ වර්ණ මුද්‍රිත නිබන්ධන කට්ටලයක් (Colored Tutes) ඔයාගේ ගෙදරටම ලැබෙනවා.
🔹 ඕනෑම වාරයක් නැවත බැලිය හැකි Unlimited Recording පහසුකම.

📅 පන්ති ආරම්භය: අගෝස්තු 07 සිකුරාදා රාත්‍රී 8.00 ට
💻 මාධ්‍යය: මුළු ලංකාවටම Online (Zoom & YouTube හරහා)

🔥 එදින විෂය නිර්දේශයේ වැදගත් ඒකකයක් වන "ක්ෂුද්‍ර ජීව විද්‍යාව" ඒකකය ආරම්භ වේ.

🎁 පළමු දින දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ! ඇවිත් බලලම තීරණය කරන්න.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා:
📲 071 465 0024 අංකයට WhatsApp පණිවිඩයක් (Message) එවන්න.

/L /L

03/07/2026

✨ First Shy එකෙන්ම BIO වලට "A" එකක් දාන්න කැමතිද? ✨

යන Class එකේ Syllabus ඉවර කරන්නේ Exam එක ඔන්න මෙන්න තියලද? 🤦‍♂️
පාඩම් කරන්න, Revision යන්න, Papers ලියන්න වෙලාව මදිවෙයි කියලා බයෙන්ද ඉන්නේ? 😰

මෙන්න ඒ හැම ප්‍රශ්නයකටම සාර්ථකම විසඳුම! 👇

🛑 BIOLOGY REVERSE CLASS

Biology විෂය නිර්දේශයේ විභාගයට වැඩිපුරම ලකුණු ලැබෙන, හැමෝටම අමාරු අවසාන පාඩම් ටික, ඊට අදාළ පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්නත් එක්කම මාස 06ක් ඇතුළත අපි සම්පූර්ණයෙන්ම Cover කරනවා! 🎯

අපේ පන්තියට සම්බන්ධ වන ඔබට:
🔹 හැම පාඩමකටම අදාළ වර්ණ මුද්‍රිත නිබන්ධන කට්ටලයක් (Colored Tutes) ඔයාගේ ගෙදරටම ලැබෙනවා.
🔹 ඕනෑම වාරයක් නැවත බැලිය හැකි Unlimited Recording පහසුකම.

📅 පන්ති ආරම්භය: ජූලි 05 ඉරිදා රාත්‍රී 8.00 ට
💻 මාධ්‍යය: මුළු ලංකාවටම Online (Zoom & YouTube හරහා)

🔥 එදින විෂය නිර්දේශයේ වැදගත්ම සහ ලකුණු වැඩිම ඒකකය වන "සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය" ඒකකය ආරම්භ වේ.

🎁 පළමු දින දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ! ඇවිත් බලලම තීරණය කරන්න.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා:
📲 071 465 0024 අංකයට WhatsApp පණිවිඩයක් (Message) එවන්න.
🔗 නැතහොත් පහත නිල WhatsApp සමූහයට (Group) දැන්ම එකතු වන්න:
👉 https://chat.whatsapp.com/Faa4UG3vrQz7YpnJmWesAk?mode=gi_t

/L /L

30/06/2026

✳️Fist shy එකෙන්ම Bio වලට A එකක් ගන්න ඔයත් කැමතිද?
✳️එත් ඔයා යන Class එකෙත් sylubus cover කරන්නෙ Exam එක ඔන්න මෙන්න තියලා නේද?
✳️එතකොට පාඩම් කරන්න වගේම papers ලියන්න වෙලාව මදිවෙනවා නේද?

මෙන්න ඒ ප්‍රශ්න වලට විසදුම....

🛑BIOLOGY REVERSE CLASS

⛔️අපි bio sylubus එකේ විභාගයට වැඩිපුර ලකුණු ලැබෙන අවසාන පාඩම් ටික, ඊට අදාළ ප්‍රශ්න සියල්ලමත් එක්ක මාස 06කින් cover කරනවා.

⛔️හැම පාඩමකටම අදාළව වර්ණ මුද්‍රිත නිබන්ධන කට්ටලයක් ඔයාගේ ගෙදරටම එවනවා.

⛔️ඒ වාගේම recodings unlimited නැරඹීමේ පහසුකමත් ඔබට ලබාදෙනවා.

⛔️පන්ති ආරම්භය ජූලි 05 ඉරිදා රාත්‍රී 8.00ට ලංකාවටම Online Zoom & Youtube.

⛔️එදින විෂය නිර්දේශයේ වැදගත්ම ඒකකය වන සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ඒකකය ආරම්භවේ.

පළමු දින දෙක නොමිලේ..!!!

🛑ලියාපදිංචි වීමට හා වැඩිවිස්තර සඳහා 071 465 0024 අංකයට whatsapp මැසේජ් එකක් දාන්න.
නැතිනම් පහත whatsapp සමූහයට සම්භන්ද වන්න.

https://chat.whatsapp.com/Faa4UG3vrQz7YpnJmWesAk?mode=gi_t

🛑*2026 Al Biology Unit Revision & Full Paper Class**✅මාර්ගා - තංගල්ල**✅Online- ලංකාවටම**⛔️විශය නිර්දේශයේ සියලුම පාඩම් Th...
06/01/2026

🛑*2026 Al Biology Unit Revision & Full Paper Class*
*✅මාර්ගා - තංගල්ල*
*✅Online- ලංකාවටම*

*⛔️විශය නිර්දේශයේ සියලුම පාඩම් Theory අඩු නැතුව සාකච්ඡා කෙරෙන unit revision clz එකක් හා ,විභාග ආකෘතියට සැකසූ ප්‍රශ්න පත්‍ර වලින් සමන්විත Full paper clz එකක් මුල සිට ආරම්භවේ*.....

*✳️පන්ති ආරම්භය ජනවාරි 07 බදාදා උදේ 8:00ට තංගල්ල - මාර්ගා ආයතනයේදී.*

*✳️Online පන්ති ආරම්භය ජනවාරි 07 බදාදා රාත්‍රී 7:00ට ලංකාවටම Online Zoom & Youtube live.*

🛑අපගේ වැඩ පිළිවෙළ.....

*⛔️Revision පන්තිය තුළ*
✅1. *BIO SNAPS-සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අග දක්වා ආවරණය කරන නිබන්ධ පෙළකි. (MCQ 50, Str 4 හා Essay 6ක් අඩංගු Unit Paper)*
✅2. ⁠*Yes/NO- සම්පත් පොතෙහි සියුම් විෂය කරුණු හිතට කාවද්දන වගන්ති 50කින් යුත් ප්‍රශ්න පත්‍රයකි.*
✅3. ⁠*Core Tute- කෙටි සටහන් හා Mind map අඩංගු නිබන්ධනයකි.*
✅4. ⁠*Easy-Essay - රචනා ප්‍රශ්න ලිවීම හුරු කරවන නිබන්ධනයකි.*
✅5. ⁠*Bio Past- පසුගිය විභාග ප්‍රශ්න සියල්ල අඩංගු නිබන්ධනයකි.*

*⛔️ප්‍රශ්න පත්‍ර පන්තිය තුළ*
*✅ සෑම සතියකම සම්පූර්ණ විෂය නිර්දේශයට අදාළ Full paper ප්‍රශ්න පත්‍රයක් ලැබෙන අතර, එය සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීම, ඊට අදාළ markings හා ලකුණු පරීක්ෂාකර දීම සිදුවේ.*

*✳️Online පන්තිය සදහා සෑම මසකටම අදාළ ප්‍රශ්නපත්‍ර හා නිබන්ධන කට්ටලයක් ඔයාගේ ගෙදරටම එවනවා වගේම Recording නැවත නැරඹීමේ පහසුකම ඔබට ලබා දෙනවා.*

⛔️වැඩි විස්තර දැන ගැනීමට පහත සමූහයට සම්භන්ද වන්න.

https://chat.whatsapp.com/ES9Kc9RxNYy8v4mwx2jxm8 # # #

30/12/2025

2026 A/L කරන ඔයා දැනටමත් bio අවුල් කරගෙන නේද ඉන්නේ…?
කොච්චර පාඩම් කරත් bio මතක හිටින්නෙ නැද්ද…?
රචනා ප්‍රශ්න වලට point එකට උත්තර ලියන්න බැරිද?

✳️එහෙනම් මෙන්න විසදුම.....

🛑විශය නිර්දේශයේ සියලුම පාඩම් Theory අඩු නැතුව සාකච්ඡා කෙරෙන unit revision clz එකක් හා ,
විභාග ආකෘතියට සැකසූ ප්‍රශ්න පත්‍ර වලින් සමන්විත Full paper clz එකක් මුල සිට ආරම්භ වේ.....

⛔️පන්ති ආරම්භය ජනවාරි 07 බදාදා රාත්‍රී 7:00ට ලංකාවටම Online Zoom & Youtube live.

✳️මෙහිදී සෑම මසකටම අදාළ ප්‍රශ්නපත්‍ර හා නිබන්ධන කට්ටලයක් ඔයාගේ ගෙදරටම එවනවා වගේම Recording නැවත නැරඹීමේ පහසුකම ඔබට ලබා දෙනවා.

⛔️ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා 071 465 0024 අංකය අමතන්න. නැතිනම් පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/ES9Kc9RxNYy8v4mwx2jxm8

💢*සත්ත්ව පටක හා සතුන්ගේ පෝෂණය ඒකක**💯% නොමිලේ...*🛑*විභාගයේදී ලකුණු 40+ ලැබෙන, විෂය නිර්දේශයේ වැදගත්ම ඒකකය වන සත්ත්ව ආකාරය...
05/11/2025

💢*සත්ත්ව පටක හා සතුන්ගේ පෝෂණය ඒකක*
*💯% නොමිලේ...*

🛑*විභාගයේදී ලකුණු 40+ ලැබෙන, විෂය නිර්දේශයේ වැදගත්ම ඒකකය වන සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය ඒකකය මුල සිට ආරම්භ වේ*

🛑*2026/2027 Al ඕනෑම සිසුවෙක්ට සහභාගී විය හැකිය.*

සැ.යු:- සෑම වසරකම විභාගයේදී මෙම ඒකකයෙන් ආසන්නව ලකුණු 40ක් ලැබේ.
*✅MCQ - 18*
*✅Structure - 1 1/2*
*✅Essay - 2*

⛔️සෑම අනු කොටසකටම අදාල
*නිබන්ධන කට්ටලයක්* ඔයාගේ ගෙදරටම එවනවා.

⛔️ඒවගේම හැම පාඩමකම Recordings unlimited නැරඹීමේ පහසුකමත් ඔබට ලබා දෙනවා.

⛔️පන්ති ආරම්භය නොවැම්බර් 06 බ්‍රහස්පතින්දා රාත්‍රී 8:00ට ලංකාවටම Online Zoom & Youtube.

🛑ලියාපදිංචි වීමට, නිබන්දන ලබාගැනීමට හා වැඩි විස්තර දැන ගැනීමට
071 465 0024 අංකයට msg එකක් දාන්න. නැතිනම් පහත WhatApp සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/BKaaXFXQUuo29ExxW2Ne2P?mode=wwt

29/10/2025

🛑*මාස 06 Biology මුළු සිලබස් එකම*..

✳️Biology 2026 විභාගයට තියෙන්නෙ තව මාස 09යි නේද..?

*Bio එපාවෙලාද...? කොච්චර පාඩම් කරත් මතක නැද්ද..? සිලබස් cover කරගන්න වෙලාව මදිවෙයිද...? රචනා ප්‍රශ්න ලියාගන්න බැරිද..? Term test paper එකේ ලකුණු අඩුයිද..?*

මේ ප්‍රශ්න ඔයාලටත් ඇති. එහෙනම් මේක ඔයා ඇවිත් බලන්නම ඕන පන්තියක්.

✳️අපි බයෝ syllabus එකේ පාඩම් දහයම Theory අඩු නැතුව, පාඩමට අදාල ප්‍රශ්න සියල්ලමත් එක්ක මාස 06කින් කවර් කරනවා.

✳️අන්තිම මාස 03 Fast trac මගින් සිලබස් එකම නැවත මතක් කරනවා.

⛔️හැම පාඩමකටම අදාල නිබන්ධන කට්ටලයක් ඔයාගේ ගෙදරටම එවනවා.

⛔️ඒවගේම හැම පාඩමකම Recordings unlimited නැරඹීමේ පහසුකමත් ඔබට ලබා දෙනවා.

⛔️පන්ති ආරම්භය නොවැම්බර් 02 ඉරිදා රාත්‍රී 8:00ට ලංකාවටම Online Zoom & Youtube.

💯*පළමු දින 03 නොමිලේ..*

⛔️ ඔබ දැනට මොන මට්ටමක හිටියත් අපගේ මෙම වැඩපිළිවෙළ තුළින් ඉහල සාමාර්ථයක් කරා රැගෙන යනු ඇත.

🛑ලියාපදිංචි වීමට හා වැඩි විස්තර දැන ගැනීමට 071 465 0024 අංකය අමතන්න. නැතිනම් පහත WhatApp සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/BKaaXFXQUuo29ExxW2Ne2P?mode=wwt

🛑මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින දරුවන් සදහා, මාර්තු මස අවසානයේ 2027 අ.පො.ස උ.පෙළ විභාගය සදහා ජීව විද්‍යාව නව පන්ති ඇ...
09/03/2025

🛑මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින දරුවන් සදහා, මාර්තු මස අවසානයේ 2027 අ.පො.ස උ.පෙළ විභාගය සදහා ජීව විද්‍යාව නව පන්ති ඇරඹේ.

⛔l වන කණ්ඩායම
❇මාර්තු 29 සෙනසුරාදා උදේ 8.30 සිට 12:30 p.m.

⛔ll වන කණ්ඩායම
❇මාර්තු 31 සඳුදා දවල් 1:00 සිට 4:30 p.m.

🏬 සිප්මා - ගාල්ල
(මිනුවන්ගොඩ හන්දිය)

2025 AL ජීව විද්‍යාව,🛑Paper class✅ සෑම බ්‍රහස්පතින්දාවකමපෙ.ව්. 8:00 සිට 04:30 p.m.(🥇Paper පන්තිය සදහා බ්‍රහස්පතින්දා දින...
03/03/2025

2025 AL ජීව විද්‍යාව,

🛑Paper class
✅ සෑම බ්‍රහස්පතින්දාවකම
පෙ.ව්. 8:00 සිට 04:30 p.m.
(🥇Paper පන්තිය සදහා බ්‍රහස්පතින්දා දින සහභාගී වීමට නොහැකි සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වීම සඳහා අමතර දිනයක් ලබා දී ඇති අතර online සාකච්ඡාව සිදුකෙරේ)

🛑Theory
✅ සෑම සදුදාවකම,
දවල් 2:00 සිට 5:30 p.m.

🏬සිප්මා- ගාල්ල (මිනුවන්ගොඩ හන්දිය)

❇️පන්තිය පිළිබදව වැඩි විස්තර දැනගැනීමට පහත whatsapp එකට add වෙන්න.
Link- https://chat.whatsapp.com/BUIcRy4Uqti4M5mNdK23A3


Address

Tangalle
Tangalle

Telephone

+94714650024

Website

Alerts

Be the first to know and let us send you an email when Sandakelum Pathirana Biology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sandakelum Pathirana Biology:

Shortcuts

Share

Category