Madura Kodithuwakku

Madura Kodithuwakku # M A D U R A K O D I T H U W A K K U - C OM B I N E D M A T H S #
B.Sc Engineering (Hons) – University of Moratuwa
"Inspiring Excellence Through Mathematics"

🎯 2027 A/L Combined Mathematicsවිෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරගෙන, විභාගයට අවශ්‍ය ප්‍රශ්න පුහුණුවත් එක්ක systematic ...
22/09/2026

🎯 2027 A/L Combined Mathematics

විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරගෙන, විභාගයට අවශ්‍ය ප්‍රශ්න පුහුණුවත් එක්ක systematic Fast Revision එකකට සූදානම් වෙන්න.

මාස 10ක් ඇතුළත
📌 Unit Revision
📌 Part A & Part B Question Practice
📌 Full Paper Practice

2027 A/L එකට සූදානම් වීම අදින්ම පටන් ගන්න.

🌐 Online | දිවයින පුරා

📲 Class එකට අදාළ updates සහ important announcements සඳහා *Official WhatsApp Channel* එකට Join වෙන්න.

👇 Channel Link - First Comment👇👇👇👇👇👇👇

16/09/2026

හැමෝගෙම හිත්වල ප්‍රාර්ථනා ඉටුවෙන්න ඔන.❤️

හිතේ විශ්වාසයෙන්, මහන්සියෙන්, හෙමින් ඉදිරියට😊

ජය❤️

✴2️⃣0️⃣2️⃣7️⃣ R E V I S I O N🟤 සැප්තැම්බර් මාසයේ වැඩපිළිවෙළ !"📳 බදාදා උදේ 8.00-4.30⏺️ පන්හිඳ අධ්‍යාපන ආයටතනය〽 අඹිලිපිටිය...
09/09/2026

✴2️⃣0️⃣2️⃣7️⃣ R E V I S I O N

🟤 සැප්තැම්බර් මාසයේ වැඩපිළිවෙළ !"

📳 බදාදා උදේ 8.00-4.30
⏺️ පන්හිඳ අධ්‍යාපන ආයටතනය
〽 අඹිලිපිටිය

📳 සිකුරාදා උදේ 8.00-4.30
⏺️ ජයමග අධ්‍යාපන ආයතනය
〽️තිස්ස

📳 අඟහරුවාදා උදේ 8.00-4.30
⏺️සැසිප් අධ්‍යාපන ආයතනය
〽️ තංගල්ල

පන්ති ඇවිල්ල Result දාපු අයියල අක්කලගෙන් අහල බලලම පන්තියට join වෙන්න.
ජය❤️

31/07/2026

💫🟣ඔයාල දිනනකං අම්ම, තාත්ත, උගන්වපු ගුරුවරු බලාගෙන ඉන්නව💫🟣

23/07/2026
11/06/2026
02/06/2026

මේක තාම ඉවර වුනේ නෑ ලමයි💪
අවුරුදු දෙකක් කාලය වැයකරල අවසාන මොහොතේ අත්හරින්න එපා. ඉතුරුවෙලා තියන වෙලාව හරිම විදියට වැඩකරල හොඳම විදියට AL ඉවරකරමු.
ජය❤️💪

28/05/2026

සමාජය ආදර්ශයට ගන්න චරිතයක් වෙන්න උත්සහ කරන්න.❤️

12/05/2026
අප අතරින් සමුගත් W.K. හේවගේ මහතා පිළිබඳව වචන කිහිපයක් ලියන්න හිතුණා.උසස්පෙළ ගණිත අංශයෙන් ඉගෙනගත් අපි බොහෝ දෙනෙකුට, විශේෂ...
07/05/2026

අප අතරින් සමුගත් W.K. හේවගේ මහතා පිළිබඳව වචන කිහිපයක් ලියන්න හිතුණා.

උසස්පෙළ ගණිත අංශයෙන් ඉගෙනගත් අපි බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම Combined Mathematics විෂයේ ස්ථිති විද්‍යාව, ගති විද්‍යාව සහ අනෙකුත් පාඩම් තේරුම්ගන්න එතුමාගේ පොත් විශාල ශක්තියක් වුණා. සරල පැහැදිලි කිරීම, ප්‍රශ්න විශ්ලේෂණය සහ සිසු මට්ටමට ගැළපෙන ආකාරය නිසා එතුමාගේ කෘති බොහෝ දෙනෙකුගේ ඉගෙනීමේ ගමනට මඟපෙන්වීමක් ලබාදුන්නා.

අද YouTube, online platforms සහ විවිධ තාක්ෂණික මෙවලම් තුළින් ඉගෙනගැනීම පහසු වී තිබුණත්, අපේ කාලයේ දැනුම ගොඩනඟාගන්න තිබුණු ප්‍රධානම ශක්තියක් වුණේ පොත් පරිහරණයයි. හොඳ පොතක් සමඟ කාලය ගත කිරීම, උදාහරණ නැවත නැවත වැඩ කිරීම සහ සංකල්ප ගැඹුරින් තේරුම්ගැනීම තමයි අපේ අධ්‍යාපන ගමනේ ශක්තිමත් පදනම වුණේ.

මගේ ඉංජිනේරු හීනයට යන්න මුල් අඩිතාලම වැටුණේත් එවැනි ගුණාත්මක පොත් සහ ඒවා ලියූ ගුරුභවතුන් නිසා බව අද ගෞරවයෙන් මතක් කරනවා. ඒ නිසා අදත් මම මගේ ශිෂ්‍යයන්ට කියන්නේ, තාක්ෂණය භාවිතා කරන අතරම හොඳ විෂය පොත් පරිහරණය කිරීමේ පුරුද්දත් ගොඩනඟාගන්න කියලයි.

ශිෂ්‍ය පරම්පරා ගණනාවකට දැනුම බෙදාදුන් ගුරුතුමෙක් ලෙස W.K. හේවගේ මහතා සදා මතකයේ රැඳෙනු ඇත.

ඔබට නිවන් සුව ලැබේවා ගුරුතුමනි. 🙏

Address

Tangalle

Telephone

+94719855236

Website

Alerts

Be the first to know and let us send you an email when Madura Kodithuwakku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Madura Kodithuwakku:

Shortcuts

Share

Category