20/02/2025
ඔබගේ අනාගතය සඳහා ප්‍රතිපලදායි පියවරක්!
අවුරැදු 26ට අඩු හෝ පාසල් ජීවිතයට සමුදුන් ඔබට අනගි අවස්තාවක් ! ජර්මන් භාෂාව B2 මට්ටම දක්වා ඉගෙන ගෙන, ජර්මනියේ සිට Nursing Diploma පාඨමාලාව සම්පූර්ණ කරන්න.
ඉගෙනීමේදී, ඔබගේ සේවා දායකායා ඔබට ඔබගේ ඉගෙනීමේ වියදම් දරනු ලැබේ!!
ඉතා කෙටි කාලයක් තුළ, ජර්මනියේ Nursing Diploma පාඨමාලාව සම්පූර්ණ කර, ජර්මනි සිහිනය ජය ගන්න
මෙම අපූරු අවස්ථාව අත් නොහැර, අයදුම් කරන්න!
සවිස්තරාත්මක ජීව දත්ත පත්‍රයක් අපගේ
[email protected] යොමුකරන්න