Suriyawewa National School සූරියවැව ජාතික පාසල

Suriyawewa National School සූරියවැව ජාතික පාසල Suriyawewa

සුබ විශ්‍රාම දිවියක් වේවා ගුරුතුමියන් තිදෙනාටම. 🙏🙏
01/11/2025

සුබ විශ්‍රාම දිවියක් වේවා ගුරුතුමියන් තිදෙනාටම. 🙏🙏

02/07/2025
17/08/2023

_කළ ගුණ දන්නා සූරිය දරුවෝ_

පරපුරක අභිමානයේ
රහස් දරා හිඳ
නොසැලි තේජස
හිත් දරා
මහා රජෙකුගේ නික්මයාමට
කෘතගුණ දැක්වූ සූරිය දරුවෝ



Melody Singing And Composing : Punsisi Udula Muthukumarana
Lyrics : Nadeeshani Hewage
Videography/Editing : Chanidu Chathupa

සූරියවැව ජාතික පාසල් ආදිශිෂ්‍ය සංගමයේ මහසභා රැස්වීම හා නිලවරණය සදහා ආදි සිසු ඔබ සැමට ආරාධනා!
22/02/2023

සූරියවැව ජාතික පාසල් ආදිශිෂ්‍ය සංගමයේ මහසභා රැස්වීම හා නිලවරණය සදහා ආදි සිසු ඔබ සැමට ආරාධනා!

 #හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම නියෝජනය වන  #සූරියවැව_ජාතික_පාසලේ ඉගෙනුම ලබන මේ පුංචි පුතා අපිට මහත් ආඩම්බරයි.දස්කම් රැසක...
31/07/2022

#හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම නියෝජනය වන #සූරියවැව_ජාතික_පාසලේ ඉගෙනුම ලබන මේ පුංචි පුතා අපිට මහත් ආඩම්බරයි.
දස්කම් රැසකින් අනූන මේ පුංචි පුතා අවසන් පූර්ව වටයට රැගෙන ඒමට අපිත් සහාය වෙමු.ඔබත් ඔබට හැකි උපරිමයෙන් sms යොදා මේ දරුවට ශක්තියක් වෙමු.
#නිපුන්_චමුදිත

ඔබ සැමට බැති සිතින් ආරාධනා
08/07/2022

ඔබ සැමට බැති සිතින් ආරාධනා

04/10/2021

#පයිසර් එන්නත #දෙවෙනි මාත්‍රාව

සුරියවැව 20 ත් 29 ත් අතර පයිසර් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීම 10 වෙනි මස 04 සහ 05 වැනිදා යන දෙදිනම සුරියවැව නගරශාලාවෙදි සිදුවේ.

ඔබගෙ පලමු එන්නත ලබාගත් කාඩ් පතද රැගෙන එදිනට පැමිණෙන්න.

Sher කරන්න

මෙම දින දෙකේදී එන්නත ලබා ගැනීමට නොහැකි උවහොත් නැවත එම එන්නත ලබා ගැනීමට නොහැකිය.

Address

School Lane
Suriyawewa

Website

Alerts

Be the first to know and let us send you an email when Suriyawewa National School සූරියවැව ජාතික පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category