OLD CADET Association

OLD CADET Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OLD CADET Association, School, Suriyawewa.

සූදානම් නොවී නොසිටිනු පාසල් කාලය තුල තම පාසල් ජීවිතය සියලු පැතිකඩ වලින් සම්පූර්ණ කරමින් පාසල් අභිමානය තව තවත් ඉහලට ඔසවා ...
02/06/2024

සූදානම් නොවී නොසිටිනු
පාසල් කාලය තුල තම පාසල් ජීවිතය සියලු පැතිකඩ වලින් සම්පූර්ණ කරමින් පාසල් අභිමානය තව තවත් ඉහලට ඔසවා තබමින් සියල්ලක්ම අභියෝගයට ලක් කරමින් ඔබ අත් කරගත් ඒ ජයග්‍රහණයට බලලත් නිලදාරී 02 Sandeepa HSS ඔබට උණුසුම් සුබපැතුම් 💫💫❤️

සූරියවැව ජාතික පාසල් ප්‍රථම කණිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩය. අද දිනයේ පලාත් ඇගයීම් කදවුර සදහා සහභාගී වන ලදි 2023.08.23ඔබට අපගේ සුභ...
23/08/2023

සූරියවැව ජාතික පාසල් ප්‍රථම කණිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩය. අද දිනයේ පලාත් ඇගයීම් කදවුර සදහා සහභාගී වන ලදි 2023.08.23
ඔබට අපගේ සුභ පැතුම්.💪❤️

11/08/2023

උදේ පාන්දර හයට ඇවිත් පුහුණුවීම් කරනකොට උබ ඔය වගේම පිට්ටෙනිය මැද්දෙ අපි දිහා බලන් හිටියා .පිට්ටෙනියෙ අපි තනි වෙලා ඉන්න කොට අපේ මහන්සිය නිවන්න උබ හුලග දුන්නා .මහ අව්වට කරවෙද්දි ලැබෙන පොඩි විවේකයට උබ අපිට හෙවන දුන්නා .හවසට පාසල් ඉවර වෙලා අපි විතරක් පිට්ටෙනියෙ තනිවෙද්දි ඒ පාලුව මකන්න උබ හිටියා අපිත් අද පාසලෙන් ගිහින් ඒත් එතන ඒ විදියටම අපේ පරම්පරා ගානකටම උබ සෙවන දුන්නා ඒත් අද උබ යන්න ගිහින් .ගහක් උනත් උබ නැති අඩුව දැනෙනෙවා .සුභ ගමන් ඔබට . 🙏❤️😢

සූරියවැව ජාතික පාසල ට අභිමානයක් එක් කරමින් යුධ ශිෂ්‍යභට කණ්ඩය බලඇණි  අනු ශූරතාවය හිමිකර ගත් වගයි.විශේෂ ස්තුතියමේජර් HG ර...
02/08/2023

සූරියවැව ජාතික පාසල ට අභිමානයක් එක් කරමින් යුධ ශිෂ්‍යභට කණ්ඩය බලඇණි අනු ශූරතාවය හිමිකර ගත් වගයි.

විශේෂ ස්තුතිය

මේජර් HG රවීන්ද්‍ර
විදුහල්පති SP රොසයිරෝ මයා
නි . විදුහල්පති චින්තක ලියනාරච්චි මයා
ගයාන් විජේසේකර මයා
සෝමරත්න මාලිම්බඩ මයා
විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය
ආදි ශිෂ්‍යභට ජේෂ්ඨයන්

Sooriyans old cadet association අපගේ ස්තුතිය හා සුබාශිංසනය එක් කරමි.

Admin post ...

සූරියවැව ජාතික පාසලේ කාලයක සිට පවතින  ක්‍රීඩාංගණයට යාබදව තිබෙන ප්‍රදේශය විශාල   ලෙස කැලෑව වැවී ඇති අතර පාසලේ සිටින දුවා ...
08/07/2023

සූරියවැව ජාතික පාසලේ කාලයක සිට පවතින ක්‍රීඩාංගණයට යාබදව තිබෙන ප්‍රදේශය විශාල ලෙස කැලෑව වැවී ඇති අතර පාසලේ සිටින දුවා දරුවන්ගේ ආරක්ෂාවට මෙන්ම ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු කරගෙන යාමට ද එය විශාල ගැටලුවක් වී ඇති බව දක්නට ලැබුණි.එහිදී එයට විසඳුමක් ලෙස පවතින කැලෑව ඉවත්කර නිසි පරිදි ක්‍රීඩාංගනය සකස් කිරීම සහ පිටුපස වැට ආරක්ෂාකාරීව සකස් කිරීමට යන්ත්‍රෝපකරණ සහ ශ්‍රමය ආදි ශිෂ්‍ය සංගමයේ සහෝදරයින්ගෙන් යම් ආකාරයකට ලැබෙන අතර යන්ත්‍රෝපකරණ එනම් බැකෝ යන්ත්‍රය j.c.b යන්ත්‍රය මහ ටැක්ටර් tipper යනාදිය ලබා දී දින කිහිපයක් වැඩ කරන ලදී එහිදී සෑහීමකට පත්විය හැකි පරිදි යම් වැඩ කොටසක් නිම කරවා ඇත නමුත් මෙහි සාර්ථක නිමාවක් දැක ගැනීම සඳහා තවත් යම් වැඩ කොටසක් ඉතිරිව පවතී ඒ සඳහා මූලික ලෙස ගැටළුවක් ව පවතින්නේ බැකෝ යන්ත්‍රය සඳහා දිනකට ඩීසල් ලීටර් දෙසීයක් පමණ වැය වන අතර එය ලබාගැනීම දැන් විශාල ගැටලුවක්ව පවතී මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඔබට යම් හෝ උපකාරයක් කිරීමට හැකියාවක් ඇත්නම් එය විශාල ලෙස අස්වැසිල්ලක් වන බව සඳහන් කරමි. (අද දින එනම් 2023.07.08 නැවත වැඩ ආරම්භ කර, ඉදිරි දින දෙක තුන ඇතුළත වැඩ නිම කිරීමට ආදි ශිෂ්‍ය සංගමය බලාපොරොත්තු වෙයි.)

සැමදා ඉහලින් සැමට ඉදිරියෙන්,සූරිය දරුවන් ,සූරියවැව ජාතික පාසල් යුධ ශිෂ්‍යභට ඛණ්ඩය බාලක හා සූරියවැව ජාතික පාසල් පොලිස් ශි...
21/04/2023

සැමදා ඉහලින් සැමට ඉදිරියෙන්,
සූරිය දරුවන් ,

සූරියවැව ජාතික පාසල් යුධ ශිෂ්‍යභට ඛණ්ඩය බාලක හා සූරියවැව ජාතික පාසල් පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩය බලිකා නියෝජනය කරමින්,
පසුගිය වසරේ සැරයන් තනතුරෙහි තම රාජකාරිය ඉතා මැනවින් ඉටු කෙරූ සැරයෙන් දෙපළ WO 2 තනතුරෙහි ඊයේ දින පිහිටනු ලැබීය,

ඔබේ අනාගතය ට හදවතින් ම සුබපැතුම් එකතු කරන අතර 24 බලෑණියේ අතිවිශිෂ්ඨ පාසල වූ සූරියවැව ජාතික පාසලේ කිතුගොස තවත් ඉහල නැංවීමට ඔබේ වාරය උදා වී ඇති බව ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

ආධි ශිෂ්‍යභට ඒකකය- සූරියවැව ජාතික පාසල

සුභ පැතුම් ! සූරියජාතික පාසල් මාතාවට මෙවන් අභිමානයක් ලබාදීමට ඇයහට ශක්තියක් වූ සියලු දෙනාහට අපගේ ප්‍රණාමය . Old Cadet Ass...
01/02/2023

සුභ පැතුම් !
සූරියජාතික පාසල් මාතාවට මෙවන් අභිමානයක් ලබාදීමට ඇයහට ශක්තියක් වූ සියලු දෙනාහට අපගේ ප්‍රණාමය .
Old Cadet Association SSooriyawewa National School .
Admin post

සූරියවැව ජාතික පාසලෙන් බිහි වූ ජාතික ශිෂ්‍යභට බලකාය තුලින් සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ ඉස්මතුකරමින් පාසල් කාලය තුල කණ්ඩභා...
27/12/2022

සූරියවැව ජාතික පාසලෙන් බිහි වූ ජාතික ශිෂ්‍යභට බලකාය තුලින් සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ ඉස්මතුකරමින් පාසල් කාලය තුල කණ්ඩභාර සැරයන් නිලයේ සිට ශිෂ්‍යභට ජීවිතේ ශිෂ්‍යභටයෙකුට ලගාකරගත හැකි ඉහලම නිලය වන රෙජිමේන්තු සැරයන් මේජර් නිලය ට පණපොවමින් ලබාගත් ඒ පන්නරය තුලින් තවත් මෙවැනි ජයග්‍රහණ ලබාගන්න ඔබට සුභ පතනවා .

Highlighting the achievements of the whole of Sri Lanka in the National Cadet Force born from the Suriyawewa National School, I wish you the best of luck in achieving more such achievements from the rank of Regimental Sergeant Major, which is the highest rank that a cadet can attain in cadet life.

Chanaka Rathnayaka congratulations .🎓❤️🇱🇰

24/12/2022

SNS Legends cricket league 2022

අපි හැමෝටම සුන්දර පාසල් කාලයක් තිබ්බා . පපාසල් කාලය අවසන් උන දවසක තමා දැනෙන්නෙ අනේ ඒ අතීතයට ආයෙ යන්න තිබ්බනම් කියල.ඒ සුන...
21/12/2022

අපි හැමෝටම සුන්දර පාසල් කාලයක් තිබ්බා . පපාසල් කාලය අවසන් උන දවසක තමා දැනෙන්නෙ අනේ ඒ අතීතයට ආයෙ යන්න තිබ්බනම් කියල.ඒ සුන්දර පාසල් කාලෙ හමුවුන සුන්දර චචරිතයක් සිය ගුරු භූමිකාවට සමුදෙන්න සැරසෙන්නවා සූරියවැව ජාතික පාසල් ආචාර්ය
කිංචිගුනේ දම්මින්ද හිමියනි ඔබට දීර්ගායු පිරි සුවබර විවේකයක්...🙏🙏❤️
Old Cadet Association Sooriyawewa National School .

Address

Suriyawewa

Website

Alerts

Be the first to know and let us send you an email when OLD CADET Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category