H/Namadagaswewa National School

H/Namadagaswewa National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/Namadagaswewa National School, School, Suriyawewa.

නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා!අපේ ලොකු සර්ට🙏❤️🙏❤️කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වේවා !
30/04/2026

නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා!අපේ ලොකු සර්ට🙏❤️🙏❤️
කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වේවා !

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

27/03/2026

හ/නමඩගස්වැව මහා විද්‍යාලයේ තවත් සමාජ මෙහෙවරක් 🙏🙏🙏
ස්තුතිය - සහය දුන් සැමට 🙏🙏🙏

දුවේ පුතේ ඔබට සැමට සුභාශින්සන ..!!
17/02/2026

දුවේ පුතේ ඔබට සැමට සුභාශින්සන ..!!

2025/26 අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හ/නමඩගස්වැව මහ විද්‍යාලයේ සංවිධානය කළ විද්‍යා ප්‍රායෝගික පරීක...
06/02/2026

2025/26 අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හ/නමඩගස්වැව මහ විද්‍යාලයේ සංවිධානය කළ විද්‍යා ප්‍රායෝගික පරීක්ශන වැඩමුළුව 2026/02/03 අද දින ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
🌻නෙක විදි අභියෝග හමුවේ නමුත් සූරියවැව දරුවන්ගේ විද්‍යා දැනුමු නංවාලනු වස්, මෙම අවස්ථාව සාර්තක කර ගැනීමට සවියක් වූ
*නමඩගස්වැව පාසලේ විදුහල්පතිතුමා ,නියෝජ්‍ය විදුහල් පති තුම,සහකාර විදුහල්පතිනිය ඇතුලු සියලුම ගුරුභවතුන් , අනධ්‍යන මහත්ම මහත්මීන්ටත්,
අපගේ විශේෂ ස්තුතිය හා ගෞරවය මෙයින් පුද කර සිටිමු.
එසේම Smart පන්තිබාර ගුරුභවතුන් හ නාට්‍ය කමරය බාර ගුරුභවතුන් වෙතද විශේශ ස්තුතිය ලබාදෙමු.
සිසුන්ගේ විද්‍යා විෂය දැනුම වර්ධනය උදෙසා මෙවැනි සාමූහික කැපවීමක් ලැබීම අපට මහත් ශක්තියකි. 🤝✨

...නමඩගස්වැව විද්‍යා අංශය...

05/02/2026

12/ 13 ශ්‍රේණි වල සිසු සිසුවියන් 🥰🥰🥰

❤️ 78 වන නිදහස් දින සැමරුම ❤️❤️හ/නමඩගස්වැව මහා විද්‍යාලය ❤️
03/02/2026

❤️ 78 වන නිදහස් දින සැමරුම ❤️
❤️හ/නමඩගස්වැව මහා විද්‍යාලය ❤️

01/02/2026
2026 වසරේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම.. ( 2026.01.29)හ/නමඩගස්වැව මහා විද්‍යාලය
30/01/2026

2026 වසරේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම.. ( 2026.01.29)
හ/නමඩගස්වැව මහා විද්‍යාලය

Address

Suriyawewa
82101

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when H/Namadagaswewa National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category