18/10/2025
10 years !
Sammanthurai boys ❤️
The Faculty of Applied Sciences (FAS) is one among the four faculties of the South Eastern University of Sri Lanka (SEUSL).
The FAS of the SEUSL was established in 1997 at Sammanthurai. It consists of three departments namely Biological Sciences, Physical Sciences and Mathematical Sciences.
18/10/2025
10 years !
Sammanthurai boys ❤️
12/07/2025
❤️❤️❤️
08/10/2024
04/08/2024
🏆️Congratulations to the Football Runners up of SEUSL Inter Faculty Sport Meet 2024!🥈⚽
We appreciate all the hard work you put in to make it happen! Congratulations on your incredible sports achievement! Your hard work, dedication, and perseverance have paid off, and your team's victory is truly inspiring.
07/07/2024
මේ කැඩුනු තාර පාර දිගේ මුලින්ම ඇවිදගෙන ගියේ
හරියටම අදට අවුරුදු 9කට කලින්.
එදා පටන් ඒ කාශ්ටක සම්මන්තුරයේ
අපේ හුස්ම තාමත් රැඳිලා ඇති..
ව්‍යවහාරික විද්‍යා පීඨ සහෝදරත්වය - 2013/14
13/04/2024
"දිනෙන් දින ගෙවිලා ගිහින්..
පිපුන මල් පර වෙලා..
අලුත් මල් කැකුළු අතු..
දස අතින් පිබිදිලා..
හමා එන මද පවනේ..
සුවඳ ගොඩ දැවටිලා..
හිත පුරා දළුලන්න..
නව හැඟුම් එක්වෙලා...
මේ වසරේ බිඳුනු සිත්..
සිනහවෙන් සරසවා..
ඇස් අස්සේ නැගි කඳුළු..
සතුටකට හරවලා...
එළඹෙනා නව වසරේ..
අලුත් මිනිසුන් වෙලා...
පිළිගනිමු නව වසර..
මද හසින් පේවීලා...."
සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වී උදා වූ නව වසර, ඔබ සැමට නිදුක් නිරෝගිමත්, සතුට ආදරය පිරුණු සුභ නව වසරකට අග්නියේ අපෙන් සුභ පැතුම්.🌞
"தினம் தினம் கழிந்தது..
மலர்ந்த பூக்கள் மறைந்தன..
புதிய பூ மொட்டுகள்..
பத்து கைகளுடன் எழுந்திருத்தல்..
கொஞ்சம் தென்றல்..
ஆரோக்கியம்..
உங்கள் இதயத்தை பரப்புங்கள்..
புதிய உணர்வுகள் ஒன்றாக...
இந்த ஆண்டு உடைந்த இதயங்கள்..
புன்னகையால் அலங்கரிக்கப்பட்டுள்ளது..
கண்களில் கண்ணீர்..
மகிழ்ச்சியாக மாறியது...
புத்தாண்டு வாழ்த்துக்கள்..
புதிய மனிதர்களாக மாறுங்கள்...
புத்தாண்டை வரவேற்போம்..
சிறு சிரிப்புடன் பீலா..."
சிங்கள நக்ஷத்திரத்தின்படி, சூரியன் மீன ராசியில் இருந்து மேஷ ராசிக்கு நகர்ந்துள்ளார், மேலும் உங்கள் அனைவருக்கும் அக்னியின் புத்தாண்டு மகிழ்ச்சியான, ஆரோக்கியமான, மகிழ்ச்சியான மற்றும் அன்பான புத்தாண்டு வாழ்த்துக்கள்.🌞
10/08/2023
South Eastern University of Sri Lanka
27/07/2023
🥉👍 Faculty of Applied Sciences: Securing 3rd Place with Excellence! 🏅🔬📚
🎉👏🌟
08/07/2023
🎉🏀 The Faculty of Applied Sciences dominates the men's basketball championship, securing the 🏆 with their incredible skills and teamwork! 🙌🔥 Congratulations! 🎉🥇