Primary Section - President's College Kotte

Primary Section - President's College Kotte The official page of President's College Kotte Primary Section

ජනපති අභිවන්දනා 2026
25/05/2026

ජනපති අභිවන්දනා 2026



ජනපති අභිවන්දනා 2026  #2026
22/05/2026

ජනපති අභිවන්දනා 2026


#2026

21/05/2026
ජනාධිපති විද්‍යාලයීය චෙස් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් 2026 මැයි 16 සහ 17 දෙදින කෝට්ටේ...
20/05/2026

ජනාධිපති විද්‍යාලයීය චෙස් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්!

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් 2026 මැයි 16 සහ 17 දෙදින කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේදී පවත්වන ලද කලාපීය චෙස් තරගාවලියේදී ජනාධිපති විද්‍යාලය නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ අපගේ ආදරණීය සිසු දරුවන්ට President's College Union Sports Committee හි උණුසුම් සුභ පැතුම් මෙසේ පිරිනමන්නෙමු!

16/05/2026

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ප්‍රතිඵල සාර්ථක කිරීමේ අරමුණින් "නැණ මග පිය නගමු" නමින් විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා.

මෙම වැඩසටහනට අනුව,
පළමු සම්මන්ත්‍රණය දෙරණ මාධ්‍ය ආයතනයේ අරුණ කිරණ පුවත්පතේ අනුග්‍රහයෙන් සාර්ථකව පවත්වනු ලැබුවා.

මේ සදහා උදවු උපකාර කළ දෙමාපියන් ඇතුළු සියලුම දෙනාට විශේෂ ස්තූතියක් පුද කරන්නට කැමතියි...

පළමු ප්‍රධාන අවධිය අවසන් කළ දරුවන් 3 ශ්‍රේණියේ හඳුනා ගැනීම් අවසානයේ පොඩිත්තන්ගේ නිර්මාණ සමඟින් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය
30/01/2026

පළමු ප්‍රධාන අවධිය අවසන් කළ දරුවන් 3 ශ්‍රේණියේ හඳුනා ගැනීම් අවසානයේ පොඩිත්තන්ගේ නිර්මාණ සමඟින් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය

ජනාධිපති විද්‍යාලයීය පොඩිත්තන්ගේ ළමා දින සැමරුම් අතරතුර ආදරෙන් සුරකින්න....අපට ලොව දිනන්න....Children's day..💜️💜️2025 pr...
04/10/2025

ජනාධිපති විද්‍යාලයීය පොඩිත්තන්ගේ ළමා දින සැමරුම් අතරතුර

ආදරෙන් සුරකින්න....
අපට ලොව දිනන්න....

Children's day..💜️💜️2025
primary
(2025/10/01)

2 ශ්‍රේණියේ සිසුන්ගේ වාර්ෂික පෙරහැර ........
26/09/2025

2 ශ්‍රේණියේ සිසුන්ගේ වාර්ෂික පෙරහැර ........

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ජනපති පුතුන්ට ජය පතන්නෙමු!
09/08/2025

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ජනපති පුතුන්ට ජය පතන්නෙමු!


Address

Presidents College Avenue
Sri Jayewardenepura Kotte

Opening Hours

Monday 06:00 - 13:30
Tuesday 06:00 - 13:30
Wednesday 06:00 - 13:30
Thursday 06:00 - 13:30
Friday 06:00 - 13:30

Telephone

+94112864972

Alerts

Be the first to know and let us send you an email when Primary Section - President's College Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Primary Section - President's College Kotte:

Shortcuts

Share