Chemistry- GCEAdvanced Level

Chemistry- GCEAdvanced Level This page is basically composed with CHEMISTRY lessons for G.C.E. (A/L) exam in Sri Lanka.

08/09/2024

🎆🎆🎆🎆හයිඩ්‍රජන් බෝම්බය🎆🎆🎆🎆

ක්‍රිස්තු වර්ෂ 1961 ඔක්තෝබර් මස රුසියාව විසින් ලෝකයේ බලගතුම ආයුධය පරීක්ෂා කර බලා ඇත. පරීක්ෂා කරන ලද උපකරණ අතුරින් ලෝකයේ බලවත්ම අවිය මෙම හයිඩ්‍රජන් බෝම්බය ලෙස සැලකේ. එය "TSAR BOMBA" ලෙස නම් කර ඇත.

මෙම හයිඩ්‍රජන් බෝම්බය මෙට්‍රික් ටොන් සියයක ප්‍රමාණයකින් සකස් කිරීම සඳහා රුසියාව විසින් පිඹුරුපත් සැකසුවද එය ප්‍රවාහනය සඳහා වූ ගුවන්යානාවක් නොමැතිවීම හේතුවෙන් එහි ස්කන්ධය මෙට්‍රික්ටොන් පනහ දක්වා අඩුකර ඇත. පර්යේෂණ වලට අනුව මෙට්‍රික් ටොන් සියයක බෝම්බයක් පිපුරුවේ නම් එහි ප්‍රතිඵලය භයානක ගන්නට ඉඩ තිබුණි. එය සමහරවිට පෘථිවි කක්ෂය පවා වෙනස් කිරීමට ඉඩ තිබුනේ යැයි සඳහන් කරයි.

මෙම මෙට්‍රික් ටොන් පනහක බෝම්බය පිපිරීමෙන් හටගත් ගිනි බෝලය ස්කන්ධය කිලෝමීටර් අටක් තරම් වූ විශාල එකක් වූ බව පැවසේ. එය සිදුවූ ස්ථානයේ සිට දහසක් පමණ දුරට දිස් වූ බවත්, එයින් හටගත් තරංග පෘථිවිය වටා තෙවරක් ගමන් කළ බවත්, කිලෝමීටර් සියයක අරයකින් යුක්ත කවයක් තුල වූ සියලු ගොඩනැගිලි විනාශ වූ බවත්, එයින් නිකුත් වූ තරංග හේතු කොටගෙන පිපිරීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් නවසීයක් දුරින් ගොඩනැගිලිවල පවා වීදුරු බිඳී ගිය බවත්, මෙම පිපිරීම නිසා හටගත් පිපිරුම පොළොවේ සිට කිලෝමීටර් 64ක් උසට ගමන් කළ බවත් පැවසේ. මෙවැනි පිපුරුම් මිනිස් වර්ගයාගේ පැවැත්මට එල්ල කරන්නේ දැඩි බාධාවකි. මෙවැනි පිපුරුමක් හේතු කොටගෙන සම්පූර්ණ පෘථිවියම කිසියම් අවස්ථාවක විනාශ වීමට ඉඩ ඇත.🌚🌚🌚

23/09/2023

I have reached 2.5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

කෘෂි විදයාව Online පන්ති,(Expeeienced teacher, highly recommended....)
19/07/2023

කෘෂි විදයාව Online පන්ති,
(Expeeienced teacher, highly recommended....)

Chemistry advanced level 2023 class started....Whats app your name to071- 1683331
20/10/2021

Chemistry advanced level 2023 class started....
Whats app your name to
071- 1683331

රසායනික ගණනය ආශ්‍රිත ගැටලු විසඳීම.මේ යටතේ රසායන විද්‍යාවේ කෙටි ප්‍රශ්න විසඳීම සිදු කරන ආකාරය පිලිබදව මෙහිදී සාකච්ඡා කෙරේ...
02/07/2021

රසායනික ගණනය ආශ්‍රිත ගැටලු විසඳීම.
මේ යටතේ රසායන විද්‍යාවේ කෙටි ප්‍රශ්න විසඳීම සිදු කරන ආකාරය පිලිබදව මෙහිදී සාකච්ඡා කෙරේ.විශේෂයෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගැටළු සඳහා විසඳුම් ලබා ගන්නා ආකාරය මුල සිට සරලව පැහැදිලි කෙරේ.

ජලීය ද්‍රාවණයක් තුළ PH අගය ගණනය කිරීම .
02/07/2021

ජලීය ද්‍රාවණයක් තුළ PH අගය ගණනය කිරීම .

10/06/2021
10/06/2021

Address

Kegalle
Sri Jayavardhanapura
20000

Telephone

+94711683331

Website

Alerts

Be the first to know and let us send you an email when Chemistry- GCEAdvanced Level posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chemistry- GCEAdvanced Level:

Shortcuts

Share

Category